උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    මචන් අවුරුදු 5ක් බෝඩිමේ එකට හිටපු යාළුවා, ගිය සතියේ බැන්දා. අපි හය දෙනෙක් එකට බෝඩිමේ හිටියේ. පොර මට කිව්වේ නෑ වෙඩින් එක. බෝඩිමේ අනිත් 5 දෙනාට කියලා . පොටෝ දැක්ක ගමන් මම ෂොක් වුණා. පොර බදින දවසේ උදේ පාන්දර මට මැසේග් එකක් දාලා තිබ්බා, "මචන් මම අද බදිනවා..! මේ දවස් ටිකේ බිසී වෙලා හිටියේ" කියලා. මම තාම ඒකට රිප්ලයි එකක් දැම්මෙත් නෑ. මම පොඩි දේවල් වලට අවුල් ගන්න එකෙක් නෙවේ. ඒත් මෙතනදි මට මාර අවුලක් එනවා බං. මගේ හිතේ තියෙන අවුල තමයි මචන් මෙහෙම පෝස්ට් එකකින් දැම්මේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
     

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    සල්ලි ප්‍රශ්න නෙවේ බං. අවුරුදු 5ක් දුක බෙදාගෙන හිටපු හැටි මතක් වෙනවා. මට නොකිව්වේ මගේ මොකක්හරි අඩුවක් නිසාද කියලත් හිතෙනවා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    පසනල් ස්පේස් එකට ගෙන්න ගන්න වැඩිය කැමති නැති විදියෙ අය කාටත් ඉන්නවා. ඒකට හේතුවක් ඌට ඇති. උබ වරදක් කරලා නැත්නම් උබත් උබේ පසනල් ස්පේස් එකට ඌව නොගැලපෙන කෙනෙක් කියලා හිතලා අයින් කරපන්
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    තරහක් පෙන්නන්න එපා. ආයේ හම්බුනහම හිනා වෙලා ඇයි හොඳයි කතා කලාට. කිසිම දවසක මිනිහගේ wedding or life achievments අහන්න යන්නත් එපා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Ohomd hutto wenne ol idan ekt class gypu un dennagen palaweni eka kiyanne nthuw engage wela USA giya, wena ekekge status dakiddi dakke.
    Anit eka heta engage wenw kyl ada ra 11t keewa. U keeweth mn 1 weni ekata banna hinda. Nttn oka kynnet na
    12+ years yalukama. Guu kariyo inne, yanna neme aduma gaane badinw kyl kiypnko.

    E wgem
    Trip ekak wtrk gypu ayya kenek uge wedimt end keewa. Campus eke sem ekek wtrk idla set una ekekg wedimat giya eeye.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    යකෝ මට අනන්තවත් වෙලා තියනවා
    මම නම් උපේක්ෂා සහගතව බල්න්නේ
    උන් දෙන්නට හදවතින්ම ආශිර්වාද කරපන්
    මිනිස්සුනේ..අත්වැරදීම් ..වෙනවා.ඇති....
    ආශිර්වාද කරපන්..
    හැමදාම අපි හිතෙන විදියටම වෙයි කියන එක
    අවිශ්වාස කරපන්

    මේක හරි විදියට ගත්තොත් උඹට මේක
    ප්ලස් පොයින්ට් එකක් ...ජීවිතය ගැන හිතන්න !!!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    Praise the Dog!!! 🧎‍♂️🧎‍♂️
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    අලුත් සපත්තු, ඇදුම් ගන්න සල්ලි ඉතුරුයි
    මගුලට දෙන 5000 ඉතුරුයි
    නිවාඩු දාන්න ඕන නැ
    ලොන්, ලීසින් වලට සයින් කරන්න කියන්න ඉන්න එවුන්ගෙන් එකෙක් අඩු වෙනව




    positive පැත්ත බලන්න
    මමත් මගුල් නොකියන උන් එක්ක තරහා නෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සල්ලි ප්‍රශ්න නෙවේ බං. අවුරුදු 5ක් දුක බෙදාගෙන හිටපු හැටි මතක් වෙනවා. මට නොකිව්වේ මගේ මොකක්හරි අඩුවක් නිසාද කියලත් හිතෙනවා.
    ඌට උබව එච්චර sure නැතුව ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඕවා හොදයි යකෝ..
    මට යුනි ඉවර උන ගමන්ම ගෙදරටම කෝල් කරල ආව ජොබ් එකක් මම අපේ බැච් එකේ එකෙක්ට දීලා ඌ ගැන ක්ම්පනිය ටත් කියලා, ඌට ඉන්ටවිව් එකේ දී අහන්න ඉඩ තියන ප්‍රශ්නත් කියල යැව්වා. වෙන කාවවත් ඉන්ටවිව් කරපු එකක් නෙවෙයි. කෙලින්ම ජොබ ෂුවර්. ජොබ් නැති කාලේ වෙච්ච දෙයක්. මූ ඒ ජොබ් එක සෙට් උනා කියලා මට කෝල් එකක් දීල වත් කිව්වේ නෑ යකෝ. :rofl:


    ඌ කැරි ම ආර්තමාතකමි උත්තෙක්.. මම පරක්කු වෙලා ඇවිත් උගේ course work එකක් පොඩ්ඩක් ඉල්ලලා මූ එක දෙන්න බෑ කිව්වා එකෙක්.
    මේ වගේ අර්තමාර්ථකාමී එකෙක් තමයි ඔතන වැඩට හොද කියලා හිතලමයි මම ඕකට ඕක දුන්නේ. :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    අවුල් යන්න එපා. ඔයාගේ මොකක් හරි අවුලක් ඇතියි එතනට සෙට් වෙන්නේ නැති. එක හොයලා හදා ගන්න බලන්න.
    අනිත් අය කියනවා වගේ පර්ස් එක පැත්තෙන් බැලුවොත් ඉතින් පට්ටම ලාබයක්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අවුල් යන්න එපා. ඔයාගේ මොකක් හරි අවුලක් ඇතියි එතනට සෙට් වෙන්නේ නැති. එක හොයලා හදා ගන්න බලන්න.
    අම්මප හැබෑව මලයෝ. ඌ මේක ඩිවෝස් කරලා වෙන එකක් බදින දවස වෙද්දී මූ මුගේ අවුල හදාගෙන හිටියා නම් අනිවා මූට ඒ වෙඩින් එක කියයි :yes: