ඉස්කෝලෙ ට නම් බාස්කට්බෝල්, රගර් ගැහැව්ව. දන් නම් exercise එකට සතියකට සැරයක් 2ක් බාස්කට්බෝල්, රගර්, ස්විමින්ග් කරනව. බිස්නස් එකත් එක්ක නිදහස බොහොම අඩුයි. ඉරිද විතරයි නිදහසෙ ඉන්න තියෙන්නෙ.
උඹ කියන විදියට උසේ ගානටම මහතත් තියෙනව. පුදුමයි බන් උඹ ලංකාව වෙනුවෙන් රග්බිවත් නොගහන එකනම්.උඹව දැක්කත් බය හිතෙයි








