උස අඩු කරගන්නේ කොහොමද?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉස්කෝලෙ ට නම් බාස්කට්බෝල්, රගර් ගැහැව්ව. දන් නම් exercise එකට සතියකට සැරයක් 2ක් බාස්කට්බෝල්, රගර්, ස්විමින්ග් කරනව. බිස්නස් එකත් එක්ක නිදහස බොහොම අඩුයි. ඉරිද විතරයි නිදහසෙ ඉන්න තියෙන්නෙ.


    උඹ කියන විදියට උසේ ගානටම මහතත් තියෙනව. පුදුමයි බන් උඹ ලංකාව වෙනුවෙන් රග්බිවත් නොගහන එකනම්.උඹව දැක්කත් බය හිතෙයි:yes:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උදේට වඩා කොහොමත් දවල් වෙද්දි සෙන්ටිමීටර් එක හමාරක් විතර අඩුවෙනව. කාටිලේජ කම්ප්‍රෙස් වෙලා.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඉස්කෝලෙ ට නම් බාස්කට්බෝල්, රගර් ගැහැව්ව. දන් නම් exercise එකට සතියකට සැරයක් 2ක් බාස්කට්බෝල්, රගර්, ස්විමින්ග් කරනව. බිස්නස් එකත් එක්ක නිදහස බොහොම අඩුයි. ඉරිද විතරයි නිදහසෙ ඉන්න තියෙන්නෙ.

    යකෝ උබ අපේ බඩා ද? :shocked::shocked::shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් 6' 2" ක් උසයි. ඒ එක්කම ටිකක මහතයි. මටත් ඔය ප්‍රශ්නෙ තියනව. විශේෂයෙන් බස් වල යනකොට. ඒ එක්කම අද උනත් බස් වල කොච්චර සීට් හිස් තිබුනත් ඒ හැම සීට් එකකම වාඩි වෙන්න බැහැ. ඉස්සරහ සීට් එකේ දණිස් වදිනව. පස්සම තියන තනි සීට් පේලියෙ මැද හරියෙයි ඉස්සලහම තියන මුල්ල සීට් වලයි විතරයි වාඩි වෙන්න පුලුවන්. fly කරනකොටත් front row එක සීට් එකක් කියල හදා ගන්නව, ඉස්සර රෝස බස් වල යනකොට හිටගෙන තමයි එපා වෙන්නෙ. ඉස්කෝලෙ කාලෙ පන්තියෙ මුල, මැද වාඩි වෙන්න බැහැ. පිටිපස්සෙ කට්ටිය ගෝරි දන්නව Blackboard එක පෙන්නෙ නැහැ කියල. අන්තිම පේලි වල තමයි මට වාඩි වෙන්න වෙන්නෙ. දැන් නම් ඒකට පුරුදු වෙලා එච්චර ගානක් නැහැ.


    :shocked::sorry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕක වෙනස් කරගන්න පුලවන් ක්‍රමයක් නම් මම අහල නැ..:no: මමත් උබට වඩා අඟල් 3 ඉ මිටි. මේ උසත් ඇනයක් වෙන වෙලාවල තියෙනවා..:dull:
    ඕක ගැන එච්චර හිතන්නේ නැතුව හිටපන් :)