එන්න අපි අපෙම පැටවු සුරකිමු

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    rox අයියේ සද්දයක් නැතුව හිටියේ වැඩ හින්ද හොදේ. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Elysium

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ataninda gatte

    නෑ මාමේ. ගෙවල් පැත්තෙන් (හොරණින්). 25% විතර ඩිස්කවුන්ට් එක්ක ගත්ත. :yes: අරෙහෙ යන්න වෙලාවක් වුනේ නෑ. අපේ වෑන් එකේ පොඩි රිපෙයාර් එකක් කලා.;)
     
    • Like
    Reactions: Elysium

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න අද මම rox2030 සහෝදරයා එවපු account එකට පොඩි ගානක් දැම්ම :yes:
    මෙදාපාරත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගන්න හැකිවේව කියල ප්‍රාර්ථනා කරනවා :)
     
    • Like
    Reactions: Elysium

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඔන්න අද මම rox2030 සහෝදරයා එවපු account එකට පොඩි ගානක් දැම්ම :yes:
    මෙදාපාරත් වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගන්න හැකිවේව කියල ප්‍රාර්ථනා කරනවා :)

    ජය වේවා :)