
hari sahoooorox අයියේ සද්දයක් නැතුව හිටියේ වැඩ හින්ද හොදේ.![]()
එකෙක් ඉන්නව පොර ඒ පැත්තෙ යවෙන්නෙ නම් නෑ හැබැයි. chamithcp![]()
Ataninda gatte
අරෙහෙ යන්න වෙලාවක් වුනේ නෑ. අපේ වෑන් එකේ පොඩි රිපෙයාර් එකක් කලා.
නෑ මාමේ. ගෙවල් පැත්තෙන් (හොරණින්). 25% විතර ඩිස්කවුන්ට් එක්ක ගත්ත.අරෙහෙ යන්න වෙලාවක් වුනේ නෑ. අපේ වෑන් එකේ පොඩි රිපෙයාර් එකක් කලා.
![]()
ඔන්න අද මම rox2030 සහෝදරයා එවපු account එකට පොඩි ගානක් දැම්ම
මෙදාපාරත් වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්ථකව කරගන්න හැකිවේව කියල ප්රාර්ථනා කරනවා

බම්ප්
bump
BUMP
bump