එන්න අපි කඩ්ඩ හදාගමු

blue_in_rio

Well-known member
  • 9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    Thanks bro
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    තැපැල් මාර්ගයෙන් පීනන්න බෑනෙ.
    එ වගේ තමා කඩ්ඩ හදාගන්න නම් කතා කරන්න ම වෙනවා

    මට හොඳට කඩ්ඩෙන් ලියන්න පුළුවන්... ඒත් සුද්දෙක් පාර අැහුවාම.. දත කට පූට්ටු වෙනවා :P

    අපි එක්ක ඉස්කෝලෙ ඉගනගත්ත උන් ඇමරිකා ගිහින් අවුරුදු 3න් ඇවිල්ලා සට සට ගාලා කඩ්ඩ කතාකරනවා (හැබැයි ව්‍යාකරණ නම් එච්චර හරි නැහැ ඒත් ඒක අවුලක් නෑ)