එලකිරි. දැනුයි කිරියට එන්න පුලුවන් වුනේ.
මුදවාගැනීමේ මෙහෙයුමකට ගියා කියල ආරංචියක් ආවා කොහොමද ඒ ගමන

එලකිරි. දැනුයි කිරියට එන්න පුලුවන් වුනේ.

මුදවාගැනීමේ මෙහෙයුමකට ගියා කියල ආරංචියක් ආවා කොහොමද ඒ ගමන![]()
පුලුවන් හැටියට ඕනකරන දේවල් අරගෙන ගියා මචෝ. ඒ පැත්තට බොන්න කරන්න වතුර තමා මදිපාඩු වෙලා තිබ්බෙ. දැන්නම් වතුර බැහැල. අඩි 3ක් වගේ තිබ්බ ඒත් බහින්නෙ නැතුව. බඩු ටික පුලුවන් හැටියට කරේ තියන් ඇදලා දීල කරල ආව.
එල මචං වටිනවා ඒ වැඩේ
එල මචං වටිනවා ඒ වැඩේ
වතුර තමයි නේද දරුණුවටම හිග වෙලා තියෙන්නේ![]()
ඔව්. අපි අපේ එලිකිරි යාලුවෙක්ට බඩුමුට්ටු අරන් ගියෙ මචෝ. ගොඩක් වෙලා ඉන්න ලැබුනෙ නෑ.
අපේ පැත්තත් යටවෙලා. මෙහෙ බෝට්ටු අඩුයි යන්න. උදව් කරන්න බලන් හිටියත් බඩු අරන් යන්න විදියක් නෑ.
බැරල් ටිකක් ගහල පහුරක් අටෝ ගන්න බැරි ද බං......ඔව්. අපි අපේ එලිකිරි යාලුවෙක්ට බඩුමුට්ටු අරන් ගියෙ මචෝ. ගොඩක් වෙලා ඉන්න ලැබුනෙ නෑ.
අපේ පැත්තත් යටවෙලා. මෙහෙ බෝට්ටු අඩුයි යන්න. උදව් කරන්න බලන් හිටියත් බඩු අරන් යන්න විදියක් නෑ.
ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....
හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....

වතුර බසිමින් පවතී.......නමුත් හෙමින්....මිණිපුර සහෝදරය ඉන්න පැත්තට කොහොමද දැන්..

ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....
හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....

වතුර බසිමින් පවතී.......නමුත් හෙමින්....
හැබැයි ආයේ වැස්සොත් නං පුටේ හුකෑෂ් තමා......![]()

බැරල් ටිකක් ගහල පහුරක් අටෝ ගන්න බැරි ද බං......

නෑ බං......Tnx... dn full fit da sahooo

bump
Account number eka ewanna balamu honda lamay vage![]()
bump
ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....
හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....
නෑ බං......
ඒත් මොනව කරන්න ද?
ඕයේ රත්නපුර ඇදල බඩු කරේ තියං වතුරේ ගිය එකේ රගේ දැන් දැනෙන්නේ....
මහන්සි වෙන්න එපා කිව්ව තමා ලොක්ක...නමුත් අපේ එකෙක් අසරණ වෙලා ඉන්න කොට ඕව බලන්න පුලුවනෑ බං.....![]()