එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුදවාගැනීමේ මෙහෙයුමකට ගියා කියල ආරංචියක් ආවා කොහොමද ඒ ගමන :)

    පුලුවන් හැටියට ඕනකරන දේවල් අරගෙන ගියා මචෝ. ඒ පැත්තට බොන්න කරන්න වතුර තමා මදිපාඩු වෙලා තිබ්බෙ. දැන්නම් වතුර බැහැල. අඩි 3ක් වගේ තිබ්බ ඒත් බහින්නෙ නැතුව. බඩු ටික පුලුවන් හැටියට කරේ තියන් ඇදලා දීල කරල ආව.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :) එල මචං වටිනවා ඒ වැඩේ

    වතුර තමයි නේද දරුණුවටම හිග වෙලා තියෙන්නේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) එල මචං වටිනවා ඒ වැඩේ

    වතුර තමයි නේද දරුණුවටම හිග වෙලා තියෙන්නේ :sorry:

    ඔව්. අපි අපේ එලිකිරි යාලුවෙක්ට බඩුමුට්ටු අරන් ගියෙ මචෝ. ගොඩක් වෙලා ඉන්න ලැබුනෙ නෑ.

    අපේ පැත්තත් යටවෙලා. මෙහෙ බෝට්ටු අඩුයි යන්න. උදව් කරන්න බලන් හිටියත් බඩු අරන් යන්න විදියක් නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව්. අපි අපේ එලිකිරි යාලුවෙක්ට බඩුමුට්ටු අරන් ගියෙ මචෝ. ගොඩක් වෙලා ඉන්න ලැබුනෙ නෑ.

    අපේ පැත්තත් යටවෙලා. මෙහෙ බෝට්ටු අඩුයි යන්න. උදව් කරන්න බලන් හිටියත් බඩු අරන් යන්න විදියක් නෑ.

    අහ්හ්.. ඒකයි නේද බන් :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. අපි අපේ එලිකිරි යාලුවෙක්ට බඩුමුට්ටු අරන් ගියෙ මචෝ. ගොඩක් වෙලා ඉන්න ලැබුනෙ නෑ.

    අපේ පැත්තත් යටවෙලා. මෙහෙ බෝට්ටු අඩුයි යන්න. උදව් කරන්න බලන් හිටියත් බඩු අරන් යන්න විදියක් නෑ.
    බැරල් ටිකක් ගහල පහුරක් අටෝ ගන්න බැරි ද බං......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....

    හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....

    හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....

    මිණිපුර සහෝදරය ඉන්න පැත්තට කොහොමද දැන්.. :sorry:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....

    හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....
    :love::love::love::love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වතුර බසිමින් පවතී.......නමුත් හෙමින්....
    හැබැයි ආයේ වැස්සොත් නං පුටේ හුකෑෂ් තමා......:dull::dull:

    අද වැස්සේ නැති උනොත් හොදයි

    රත්නපුරේ තව සෙට් එකක් ඉන්නවා කිරියේ උන්ට කොහොමද දන්නේ නෑ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැරල් ටිකක් ගහල පහුරක් අටෝ ගන්න බැරි ද බං......

    බලන්න ඕනෙ අයියෙ. ගෙදරත් එක්ක තමා අවුල. ඊයෙ ටියුබ් දාපු එකක් අටෝ අටෝ ඉඳල තමා ආවෙ. ඒකෙන් යන්න බෑ වතුරෙ. දැනුත් එකෙක්න් කතාකලා යමු කියල මොකක්හරි හොයාගන්න. බලන්න ඕනෙ ට්‍රයි එකක් දීල. ඔයාගෙ මැෂින් එක ගෙන්න හෙටත් පහුවෙනව අද යන්න වුනොත් වැඩේට.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Tnx... dn full fit da sahooo
    නෑ බං......:dull:

    ඒත් මොනව කරන්න ද?
    ඕයේ රත්නපුර ඇදල බඩු කරේ තියං වතුරේ ගිය එකේ රගේ දැන් දැනෙන්නේ....:dull::(
    මහන්සි වෙන්න එපා කිව්ව තමා ලොක්ක...නමුත් අපේ එකෙක් අසරණ වෙලා ඉන්න කොට ඕව බලන්න පුලුවනෑ බං.....:)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    Tnx

    Account number eka ewanna balamu honda lamay vage :)

    Pm done

    ඊයේ දවල් අපේ සැකී.ස්ටයිල් කොල්ල ව කන්ටැක් කරං ගොඩගම කෑම උයන පොට් එකට කරපිංච,රම්පෙ, සුදුළූණු, කුරුදු, ලුණු, කහ කුඩු, තුනපහ කුඩු මිරිස් කුඩු සහ වැඩ කරන උන්ට බීම ගෙනිහිල්ලා දුන්නා.....

    හවස අපේ මිණිපුර සහෝදරයව බලන්න වතුර සහ අඩුම කුඩුම අරං මම, හරිදු ගම්ලත් මල්ලි, තරින්ද75 සහ නදීර84 සහෝදරවරු ටික් එක්ක රත්නපුර ඇද්දා. වාහන වලින් යන්න බැරි නිසා කරෙන් බඩු ටික මිනිය ගේ ගෙදරට ඇදල ගෙදර එද්දී රූ 12.30යි. හරිදු අපේ ගෙදර ඉදල අද උදේ 4ට විතර තමා ගෙදර යන්න පිටත් වුනේ....

    Godak pin

    Mamat dawas 3,kin ada tamai homagama-godagama idan hom awe.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නෑ බං......:dull:

    ඒත් මොනව කරන්න ද?
    ඕයේ රත්නපුර ඇදල බඩු කරේ තියං වතුරේ ගිය එකේ රගේ දැන් දැනෙන්නේ....:dull::(
    මහන්සි වෙන්න එපා කිව්ව තමා ලොක්ක...නමුත් අපේ එකෙක් අසරණ වෙලා ඉන්න කොට ඕව බලන්න පුලුවනෑ බං.....:)

    Matat enna tibba.mamat homagama hitiye help walata gihin.

    Ape hom eket okkoma badu uda demma watura ei kiyala.heta witara apahu bimata adinna one.