එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,976
    3,161
    113
    Planet Earth
    ඩෝඩෝ.... ඉක්මනට පාර්ලිමේන්තුවේ තේරිච්ච ගාල දාන්න.... කස්ටිය වැඩ කරන්න බලං ඉන්නේ...

    ekata balagiri doshe.:lol::lol::lol:

    :dull::dull::dull::dull:

    අම්මේ කට්ටියට සේවය කරන්න තියෙන හදිස්සිය...

    :lol::lol::lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::dull::dull::dull:

    අම්මේ කට්ටියට සේවය කරන්න තියෙන හදිස්සිය...

    :lol::lol::lol::lol:

    අපේ කට්ටිය උපරිමයෙන් මහන්සි වෙනවා මේක ගොඩ දාන්න. ලොක්කට අවසර ගන්න බී.32 ඇල ඉරක් 49 පෝරමය පුරවලා යැව්වා... තාම පිළිතුරු නෑ.. අද රෙඩියෝවේ කැඩිච්ච කෑලි ටික රෙපයාර් කරන්න ගන්නවා... මේවා යාවත්කාලීන කරලා ගන්න ඇමති මණ්ඩලයක් ඔන... තනියම නාකි මට දැන් මේවා බලා ගන්න බෑ...:sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්.....මහ ජනතාවගේ සල්ලි නේ ඔව්වට වියදම් වුනේ.... :frown:

    කෝ දැන් මේ ඇමති මණ්ඩලය....:angry::angry:
    එළකිරි වැසියෝ පොරොන්දු ඉටු කරන්න කියලා මාව කන්න හදනවා....:sorry: මට වැඩකරන්න පාර්ලිමේන්තුව තාම පත් කරලා නෑ....:sorry:
    මට ඉන්න නැතිකරන්නද මැට්ටෝ හදන්නේ....:angry::angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    17,027
    113
    තනිකඩයෝ තමයි ඉතින්...;)

    උඹ හැමදාම උදේට මේක බුම්ප් කරලා ආතල් එකක් ගන්නවා නේ :lol::lol:...කෝ දැන් දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න පටන් ගත්තද ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,634
    113
    hell
    උඹ හැමදාම උදේට මේක බුම්ප් කරලා ආතල් එකක් ගන්නවා නේ :lol::lol:...කෝ දැන් දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න පටන් ගත්තද ?

    ada paksha karyale raswima thiyanawa… mathak karala waren… :frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ හැමදාම උදේට මේක බුම්ප් කරලා ආතල් එකක් ගන්නවා නේ :lol::lol:...කෝ දැන් දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න පටන් ගත්තද ?

    පොරොන්දු ඉටු කරන්න සැදී පැහැදී ඉන්නේ... කෝ තාම පාර්ලිමේන්තුව හදලා දුන්නේ නෑනේ මැකෝ තුමයි තුමියයි...
    ඇමති මණ්ඩලයේ අනුමැතිය නැතිව මුකුත් කරන්න බෑ ව්‍යවස්ථාවට අනූව....;)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    පර්මිට් හම්බුනේ නෑ තාම අපිට :angry:

    මැකෝට ආතතිය හැදිලා..... මැකීව හොයන්නත් නෑ.... ලිස්ට් එක එව්වානම් ඇමතිකම් ටික දීලා... පර්මිට් දීලා.... එළකිරියේ තාප්ප පාට කරලා ගන්නවා...:yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,736
    113
    නෙතූෂි අක්කි ගාව
    ekane bn kisima deyak labune na apita rawatuwa wage me parath.:angry::angry::angry:

    උඹලා විතරක් නෙමේ බං... මාත් රැවටුනා.... තිබ්බ සේසතම විකුණලා ඡන්දේ කලේ.... ඩොඩෝයි සරා ඔක්කොම ටික අරන් මාරු උනා... දිවුරුම් දෙන්න කියලා ඇඳුමුත් මැහුවා... තාම දිව්රුම් දීමේ උත්සවය තිබ්ඛේ නෑ... ගෙවල් නෑ.... වාහන නෑ... කාර්යාල නෑ....

    ඇහුවම අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා.... පවුල ආර්යාව වෙන්න බලං ඉන්නවා... මට දැන් උලත් නෑ... පිලත් නෑ....:sorry: