එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රැක්ටිකල් කතා කරන්න කටුස්..හැමදෙම අපිම කරන්න ඔනිද..ඔයලා කතා කරන්නෙ හරියට බබලා වගෙනෙ.. සෙල්ෆ් ඩිසිප්ලීන් කියලා වචනයක් අහලා වත් නැද්ද..
    එකත් අපිම කරන්න ඔනි..
    මේක හරියට පොලෙ ගිහින් බඩු ගෙනත් උයලා බෙදලා අනලා කවනවා මදිවට හපලා දෙන්නත් කියනවා නෙ ගිලින්න..:oo::oo::oo:

    ඒක වලංගු වෙන වැඩක් නෙමේ නේ....Self discipline කියන දේ තමුන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ...
    පක්ෂයේ ත්‍රෙඩ්, මීඩියා සහ මැතිවරණ ත්‍රෙඩ් ඇතුලේ ලොකු කැම්පේන් එකක් කරලා හැම වෙලේම ඒ ත්‍රෙඩ් ටික උඩින් තියා ගත්තා නම් හරි ....

    මැකෝටයි මැකීටයි අපේ මහජන මුදලින් පඩියක් දීල වාහනයක් දීල ඒසී කරපු මැතිවරණ කාර්යාලයක් හදල දීල තියෙන්නෙ පොල් ගාන්නද :angry:

    නීතියක් දාල තිබුන නං මෙහෙම බෑ කියල එතකොට ඕනේ කෙනෙක්ට බය නැතුව නීතිය පෙන්නන්න පුළුවන් නෙ මෙන් නීතිය, උඹල නීතිය කඩනවා කියල. නැතුව ඉතිං සෙල්ප් ඩිසිපිලින් කියල ඕව කරන්න බෑ අනික් පිලේ අය කරද්දී මෙහෙනුත් කරනවා මෙහෙන් කරද්දී එහෙනුත් කරනව ඩිසිපිලින් කියල නිකන් ඉඳල චන්දෙ පැරදුනොත් හබක් නෙ :yes:

    මැකෝලගේ වැරද්දක් නෑ මෙතන, අපි ඊළඟ චන්දෙට එහෙම නීතියක් දාමු ඒක පිළිගන්න බවටත් නායකයො පොරොන්දු කරගමු :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    sara madam ta baninna epa, seedewi madam...

    mako paraya nam hama Gahanna one... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මැකෝටයි මැකීටයි අපේ මහජන මුදලින් පඩියක් දීල වාහනයක් දීල ඒසී කරපු මැතිවරණ කාර්යාලයක් හදල දීල තියෙන්නෙ පොල් ගාන්නද :angry:

    නීතියක් දාල තිබුන නං මෙහෙම බෑ කියල එතකොට ඕනේ කෙනෙක්ට බය නැතුව නීතිය පෙන්නන්න පුළුවන් නෙ මෙන් නීතිය, උඹල නීතිය කඩනවා කියල. නැතුව ඉතිං සෙල්ප් ඩිසිපිලින් කියල ඕව කරන්න බෑ අනික් පිලේ අය කරද්දී මෙහෙනුත් කරනවා මෙහෙන් කරද්දී එහෙනුත් කරනව ඩිසිපිලින් කියල නිකන් ඉඳල චන්දෙ පැරදුනොත් හබක් නෙ :yes:

    මැකෝලගේ වැරද්දක් නෑ මෙතන, අපි ඊළඟ චන්දෙට එහෙම නීතියක් දාමු ඒක පිළිගන්න බවටත් නායකයො පොරොන්දු කරගමු :yes:

    වත්තෙ මායිම පෙන්නලා දුන්නාම හොරෙන් හරි පිට පනින අය එක්ක මොන කතා ද..මොකො බැදලා තිබ්බාම වැට යටින් බෙල්ල දාලා අනික් වත්තෙන් උලා කන්නෙම නැද්ද..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ExiuL8d.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :angry::angry::angry:කටුස් ගෙන්න කුරුදු පොල්ලක්..:angry::angry::angry:
    කුරුඳු පොලු නං ඔක්කොම මංගල සර් ගාව තිබුනේ, මංගල සර් ඒවා ඔක්කොම සමරිසි මූලස්ථානෙට ගෙනිහින් දුන්න කියල ආරංචි උනා :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :angry::angry::angry:කටුස් ගෙන්න කුරුදු පොල්ලක්..:angry::angry::angry:

    මට මැසේජ් එකක් දාන්න හිතෙනවා. බොහොම අමාරුවෙන් නම්බර් එකත් ඩිලීට් කරාම එයාම එව්වා මැසේජ් එකක් ලගදි :( ආයෙ සේව් කරගත්තා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට මැසේජ් එකක් දාන්න හිතෙනවා. බොහොම අමාරුවෙන් නම්බර් එකත් ඩිලීට් කරාම එයාම එව්වා මැසේජ් එකක් ලගදි :( ආයෙ සේව් කරගත්තා

    ගුටි හොදේ:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Kollek da?