එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hari yaluwe balannam oya katada dunne

    එක ඉතින් බලන්නේ මොකෝ කට දුන්නත් අපි එලකිරිය වෙනුවෙන් නේ චන්දෙ දුන්නේ මචෝ.
    අඩේ මේ යන විදිහට කාටද බන් සුළුතර චන්ද ටික සෙට් වෙන්නේ.
    එකෙන් වත් වුන් ගොඩ යයි වගේ නිකන් 2015 චන්දෙ වගේ...
    :lol::lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එක ඉතින් බලන්නේ මොකෝ කට දුන්නත් අපි එලකිරිය වෙනුවෙන් නේ චන්දෙ දුන්නේ මචෝ.
    අඩේ මේ යන විදිහට කාටද බන් සුළුතර චන්ද ටික සෙට් වෙන්නේ.
    එකෙන් වත් වුන් ගොඩ යයි වගේ නිකන් 2015 චන්දෙ වගේ...
    :lol::lol::lol::lol:


    Elakiri yaluweee
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    BvcnHjo.png

    :yes::yes::yes:;);););)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සතියේ කෙටි කතා

    මී වද කැඩීමට ගිය අනුර දිනක් ගසකට නැග බෙනේ බෙනේමයි යැයි සිතා කරන්නට පටන් ගත්තේය, මී මැස්සන්ගේ ඇවිස්සීමෙන් තොප්පිය වද මලක් සේ පිපුනී , දින ගනනාවක් බෙහෙත් හේත් කර සනීප කර ගත් අනුර කාලයාගේ ඇවැමෙන් විවහා දිවියට පිවිසුනේය.
    විවහා වී දින ගනනාවක් ගියත් ඔහු බිරිද කරා යෑම ප්‍රතික්ෂේප කලේයේ, දිනක් බිරිද මෙසේ ඇසීය
    " ඇයි ඔයා එන්නෙ නැත්තේ "
    අම්මෝ මට බෑ බෙනේ මී මැස්සෝ ඉන්නවා " අනුර උත්තර දුන්නෙය . එය ඇසු බිරිද මෙසේ කියන්නට විය
    " මී මැස්සෝ නෑ බොරුනම් ඇගිල්ල දාල බලන්න"
    එය ඇසු අනුර බියෙන් ඇගිල්ල දමන්නට විය. එක වර ඇගිල්ල අහකට ගෙන අනුර බිරිදට මෙසේ කීය
    " මී මැස්සෝ නැත්තන් කොහෙන්ද පැනි ""

    මෙවනි කෙටි කතාවකින් ලබන සතියේ හමුවෙමු
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    චිකාගෝ ක්‍රමයෙන් (ඇහැට ඇහැක්, දතට දතක්, රෙපට රෙපක්) එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!


    xwn0Ayl.png