එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ExiuL8d.png
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    කාන්තා නිරුවතට, අසහන ලිපි වලට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කාන්තා නිරුවතට, අසහන ලිපි වලට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    machn, dan thanikada peramuna promote karanna epa , mokada eka kohomath dinanawa...

    asarana minissu wenuwen samarisi peramuna promote karanna :yes:
    කොහොමත් දිනන්නේ නෑ හෙට හවස් වෙද්දී සමරිසි අය පන්සීයක් එකම මොහොතේ ඇවිත් චන්දෙ දාල තනිකඩ පෙරමුණයි ජාතික සභාවයි දෙකම පරද්දනවා කියල අපිට තොරතුරු ලැබිල තියෙන්නෙ :baffled:
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි

    "හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"

    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි

    "හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"

    ......
    ජයෙන් ජයම වේවා...!!

    ඔබතුමාගේ පොස්ට් කවුන්ට් එක ඡන්දය ඉවර වෙද්දී 100 + කර ගැනීමද බලොරෝත්තුව......?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිතන්න යමක්

    "මචන් මොකක් හරි අවුලක්ද්?" උබට මේ වචන ටික කොයිතරම් හුරුයිද? උබ උබේ ජීවිත කාලය ඇතුලත මේ වචන ටික කීපාරක් නම් අහන්න ඇතිද? උබේ කෙල්ල උබේ වයිෆ්ටත් වඩා උබ මොකක් හරි අවුලකින් ඉද්දි ඒ වෙනස ඉක්මනටම අදුර ගත්තේ උබේ යාළුවෙක් නේද?

    හවසට උබත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා උබ කියන ඔක්කෝම දේවල් අහන් ඉදලා උබේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වෙ උබේ යාළුවො නේද?

    ඉතින් අපි උබලා වගේම හිතන සහ අපිට උබලට වගේම දැනෙන නමුත් ලිංගික ආශාවලින් විතරක් වෙනස් පිරිමින් කොටසක් ඔවුන්ගේ ඒ මග හැරිය නොහැකි ස්වභාවික වෙනස නිසා අපේ සමාජයෙන් නොයෙකුත් නින්දා අපහස ලබනවා.

    ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පටන් ගන්න පුලුවන් පොඩිම තැනින් පටන් ගමු. මෙවර උබේ වටිනා ඡන්දය එළකිරි සමරිසි පෙරමුණට ලබාදි ඒ වෙනසට මුල පුරමු.
     
    • Like
    Reactions: Kolama

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    සිහින ලෝක, බොරු පුරසාරම්, වැසිකිලි ටෝක් වලින් තොර පවුලේ සැමට ගොඩවිය හැකි
    හරවත් එළකිරියක්

    "ඉන්න හිතෙන එළකිරියක්"

    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඔබතුමාගේ පොස්ට් කවුන්ට් එක ඡන්දය ඉවර වෙද්දී 100 + කර ගැනීමද බලොරෝත්තුව......?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ගරු කොමසාරිස් තුමනි.. මගෙන් මැතිවරණ නීති රීති උල්ලංගනයක් උනාද...?
     
    :frown: