meka thamai mona unath pattama athal eka..
ubata award ekak hambei mekata..

meka thamai mona unath pattama athal eka..
ubata award ekak hambei mekata..

එළකිරි ජනාධිපතිවරණය 2019 ඡන්ද විමසීම මේ වනවිට ඉතා සාමකාමි අයුරින් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අයි පී වික්‍රම මහතා අපවෙත දැන්විය.
![]()
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

එළකිරි ජනාධිපතිවරණ අපේක්ෂකයින් 4 දෙනා අතරින් තවමත් Tupac97 ඔහුගේ චන්දය භාවිතා කර නැත. ඔහු ආගිය අතක් නැති බවයි අනෙක් පක්ෂ සාමාජිකයින් චෝදනා කරන්නේ..
![]()
EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

හිතන්න යමක්
"මචන් මොකක් හරි අවුලක්ද්?" උබට මේ වචන ටික කොයිතරම් හුරුයිද? උබ උබේ ජීවිත කාලය ඇතුලත මේ වචන ටික කීපාරක් නම් අහන්න ඇතිද? උබේ කෙල්ල උබේ වයිෆ්ටත් වඩා උබ මොකක් හරි අවුලකින් ඉද්දි ඒ වෙනස ඉක්මනටම අදුර ගත්තේ උබේ යාළුවෙක් නේද?
හවසට උබත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා උබ කියන ඔක්කෝම දේවල් අහන් ඉදලා උබේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වෙ උබේ යාළුවො නේද?
ඉතින් අපි උබලා වගේම හිතන සහ අපිට උබලට වගේම දැනෙන නමුත් ලිංගික ආශාවලින් විතරක් වෙනස් පිරිමින් කොටසක් ඔවුන්ගේ ඒ මග හැරිය නොහැකි ස්වභාවික වෙනස නිසා අපේ සමාජයෙන් නොයෙකුත් නින්දා අපහස ලබනවා.
ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පටන් ගන්න පුලුවන් පොඩිම තැනින් පටන් ගමු. මෙවර උබේ වටිනා ඡන්දය එළකිරි සමරිසි පෙරමුණට ලබාදි ඒ වෙනසට මුල පුරමු.

කාන්තා නිරුවතට, අසහන ලිපි වලට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
මාතෘ භූමියට ජයවේවා...
කිරියට ජය වේවා....
මට ජයවේවා
ජයෙන් ජයම වේවා...!!
![]()

kasun yaluwe
dan oya kiyanne hawasata yaluwo ekka drink eka dala unta gal kapananda![]()

පට්ට මැතිවරණෙ ආයිබෝං...
ඒකයි හිනාගියේ... නැතුව අපහසේට නෙවෙයි... මනුස්සකමට...

![]()
ලස්සනයි නේද?ආස හිතුනා නේද?දිව බොරු කිව්වත් හිත බොරු නොකියන බව තේරුණා නේද?ඔබටත් හොරා ඔබ සමලින්ගිකයෙකු වී අවසානයි!ඒත් සමාජෙට මුහුණ දෙන්න ලැජ්ජයි නේද??එන්න එක් වන්න අප සමග!එළකිරි සමසිරි පක්ෂය.....සමලින්ගිකයන්ගේ අයිතීන් සුරකින්න ඔබත් අප හා අත් වැල් බැදගන්න!
![]()
හිතන්න යමක්
"මචන් මොකක් හරි අවුලක්ද්?" උබට මේ වචන ටික කොයිතරම් හුරුයිද? උබ උබේ ජීවිත කාලය ඇතුලත මේ වචන ටික කීපාරක් නම් අහන්න ඇතිද? උබේ කෙල්ල උබේ වයිෆ්ටත් වඩා උබ මොකක් හරි අවුලකින් ඉද්දි ඒ වෙනස ඉක්මනටම අදුර ගත්තේ උබේ යාළුවෙක් නේද?
හවසට උබත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාලා උබ කියන ඔක්කෝම දේවල් අහන් ඉදලා උබේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වෙ උබේ යාළුවො නේද?
ඉතින් අපි උබලා වගේම හිතන සහ අපිට උබලට වගේම දැනෙන නමුත් ලිංගික ආශාවලින් විතරක් වෙනස් පිරිමින් කොටසක් ඔවුන්ගේ ඒ මග හැරිය නොහැකි ස්වභාවික වෙනස නිසා අපේ සමාජයෙන් නොයෙකුත් නින්දා අපහස ලබනවා.
ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පටන් ගන්න පුලුවන් පොඩිම තැනින් පටන් ගමු. මෙවර උබේ වටිනා ඡන්දය එළකිරි සමරිසි පෙරමුණට ලබාදි ඒ වෙනසට මුල පුරමු.

M to F trans lesbian