එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    K8OJGMy.png

    api sandamola samagai.....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ පෝස්ටර් විකුර්ති කරනවා මෙන්න :growl:

    දැන් තේරෙනවද ඔයාල මහන්සි වෙලා හදන පෝස්ටර් වලිං වැඩක් නෑ කියල :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පෝස්ටර් විකුර්ති කරනවා මෙන්න :growl:

    විකුර්ති කරේ නෑ අනේ , ඕගොල්ලෝ කරලා තියන එක පොද්දක් වෙනක් කරලා අපේ එකට ගලපගත්ත විතරයි ... :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම


    දැන් තේරෙනවද ඔයාල මහන්සි වෙලා හදන පෝස්ටර් වලිං වැඩක් නෑ කියල :lol:
    වැඩක් නෑ නේන්නං අපි පණ කඩාගෙන පෝස්ටර් ගහනව සමරිසියෝ හොර චන්ද දානව හිටු කියල :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් නෑ නේන්නං අපි පණ කඩාගෙන පෝස්ටර් ගහනව සමරිසියෝ හොර චන්ද දානව හිටු කියල :baffled:

    අපි කරන්නෙ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. ඒ නිසා අපි පොස්ටර් ගහන්නෙ නෑ දැනුවත් කරනව විතරයි :dull: