එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒකනේ හැම ත්‍රෙඩ් එකකම ස්පෑම් කරන්නේ නැතුව තමුන්ගේ පක්ෂේ ත්‍රෙඩ් වලයි, චැනල් එකෙයි ප්‍රමෝට් කළා නම් ඉවරයි......මොකටද වෙනින් ත්‍රෙඩ් වල පොස්ට් දාන්නේ......

    මීඩියා එකක් වෙනම දැම්මේ ඒ අරමුණෙන් ම තමයි...ඕනේ කෙනෙකුට එතන දැන්වීම් දාන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
    ඒවා කරන අයට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ කෝ මැකෝ හොඳ වැඩියි නෙ.

    ඊළඟ එක තියනවනං පෝස්ටර් ගහන උන්ගේ මනාපේ අවලංගු කරන්න එතකොට හරි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    චන්ද දායකයෙකු අපගෙන් කාරුණික ඉල්ලීමක් කළා.

    vUSCBkO.png

    කරුණාකර තම තමන්ගේ අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු එළකිරි මැතිවරණයට අදාලව නිර්මාණය වුනු ත්‍රෙඩ් වල පමණක් පලකිරීමට හා PM යැවීමේදී සැලකිලිමත් වන ලෙස අප මාධ්‍ය ඒකකය ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

    fCLFLFh.png

    EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එක චන්දයකින් ජය පරාජය තීරණය වෙයි අපි දන්නේ නැහැ
     
    • Like
    Reactions: asylum

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒවා කරන අයට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ කෝ මැකෝ හොඳ වැඩියි නෙ.

    ඊළඟ එක තියනවනං පෝස්ටර් ගහන උන්ගේ මනාපේ අවලංගු කරන්න එතකොට හරි

    ඒක වලංගු වෙන වැඩක් නෙමේ නේ....Self discipline කියන දේ තමුන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ...
    පක්ෂයේ ත්‍රෙඩ්, මීඩියා සහ මැතිවරණ ත්‍රෙඩ් ඇතුලේ ලොකු කැම්පේන් එකක් කරලා හැම වෙලේම ඒ ත්‍රෙඩ් ටික උඩින් තියා ගත්තා නම් හරි ....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා කරන අයට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ කෝ මැකෝ හොඳ වැඩියි නෙ.

    ඊළඟ එක තියනවනං පෝස්ටර් ගහන උන්ගේ මනාපේ අවලංගු කරන්න එතකොට හරි

    ප්‍රැක්ටිකල් කතා කරන්න කටුස්..හැමදෙම අපිම කරන්න ඔනිද..ඔයලා කතා කරන්නෙ හරියට බබලා වගෙනෙ.. සෙල්ෆ් ඩිසිප්ලීන් කියලා වචනයක් අහලා වත් නැද්ද..
    එකත් අපිම කරන්න ඔනි..
    මේක හරියට පොලෙ ගිහින් බඩු ගෙනත් උයලා බෙදලා අනලා කවනවා මදිවට හපලා දෙන්නත් කියනවා නෙ ගිලින්න..:oo::oo::oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    චන්ද දායකයෙකු අපගෙන් කාරුණික ඉල්ලීමක් කළා.

    vUSCBkO.png

    කරුණාකර තම තමන්ගේ අපේක්ෂකයාගේ ප්‍රචාරණ කටයුතු එළකිරි මැතිවරණයට අදාලව නිර්මාණය වුනු ත්‍රෙඩ් වල පමණක් පලකිරීමට හා PM යැවීමේදී සැලකිලිමත් වන ලෙස අප මාධ්‍ය ඒකකය ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

    fCLFLFh.png

    Copied from media notice.