මේ ඉන්නේ සචිරයදමූ හමගහන්න එපැයි

කවුද දින්නේ කියලා ඉක්මනට කියන්නකෝ අනේ ..මේ රතින්නා ටික අතේ තියං ඉන්නේ
එකපාර නැතුව කොට්ටාශ මට්ටමෙන් ප්‍රතිපල එකින් එක කිව්වා නං තමා මරු![]()

හෙට රෑ කෑමට පෙර ප්‍රතිපල දෙනවා - මැ.කෝ.
![]()
EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20



ඉස්සෙල්ලම 2006 ආසනේ ප්‍රතිපල, ඊළඟට 2007 .ඔහොම ඔහොම බෙදල කිව්වා නං මොකෝ අපිට නිදිමරාගෙන ප්‍රතිපල අහන්න තිබුන
භය කරන්නද හදන්නේ මැට්ටෝ සජ්ජට කරා වගේ
mata wena account na umbata wage sachirayo.![]()

ඉස්සෙල්ලම 2006 ආසනේ ප්‍රතිපල, ඊළඟට 2007 .ඔහොම ඔහොම බෙදල කිව්වා නං මොකෝ අපිට නිදිමරාගෙන ප්‍රතිපල අහන්න තිබුන![]()

කන්න මුකුත් නැද්ද?ඉස්සෙල්ලම 2006 ආසනේ ප්‍රතිපල, ඊළඟට 2007 .ඔහොම ඔහොම බෙදල කිව්වා නං මොකෝ අපිට නිදිමරාගෙන ප්‍රතිපල අහන්න තිබුන![]()
ආය චන්දයක් කරද්දී ආසන බෙදල එක අවුරුද්දක රෙජිස්ටර් වෙච්චි අයගෙන් අපේක්ෂකයෙක් දාල ඒ අවුරුද්දේ අයගෙන් එයාව පත්කරගන්නවා වගේ එකක් කරන්න ඕනේ
උබට කලින් මගේ එක අහගන්න පුළුවන් 2013
මල බත සුදානං එක අතක, කිරිබත් සුදානං අනික් අතේකන්න මුකුත් නැද්ද?
ප්රථිපල එන විදිහට කමු
යකෝ මේ සචිරයද? අම්මපා කියපං...මූව මරන්න එපෑ...
මම හිතුවේ හිච්චා සචිරයා කියලා...![]()
