එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බැහැ..අපි එක කලින් දැනුම් දිලා නැනෙ..එතකොට ජනමත විචාරනයක් තියන්න වෙනවා..ඊට ලෙසි මැතිවරණය ම තියනවා..

    ane me thawa reddak epa dan athi anek pakshe katiyath kamathi e gollogeth mathe aya one na kiyana eka dan aya parak kohomda chande denna kiyanne kuruth enne nathi wei vote karanna.

    leaders la ekka katha karala karanna honda deyak danatamath godak aya meka wadakyak kiyana mathe inne penawane vote kochara aduda kiyala overall eka nissa thawa parak meka thiyana eka therumak na e gollontath karadarayak wenawa ne.:sorry::sorry::sorry:

    eka nissa mekenma gammu anek pathe leaders lath kamathi eke.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අනේ ඔව් මේ ආයේ මේ පක්ෂ හතරම අතරෙ චන්දයක් තියන එක බොරු වැඩක් ගුටි කන්නයි වෙන්නේ මේකේ උන්ගෙන්. මේ ප්‍රතිපලෙන්ම ආසන බෙදල පාර්ලිමේන්තුව පත් කරමු
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බැහැ..අපි එක කලින් දැනුම් දිලා නැනෙ..එතකොට ජනමත විචාරනයක් තියන්න වෙනවා..ඊට ලෙසි මැතිවරණය ම තියනවා..

    සරා මේ සීරියස් කියන්නේ. ආයේ මහමැතිවරණයක් තිබ්බොත් ඒක මේ කිරියේ ඉන්න අනිත් මිනිස්සුන්ට කරන කරදරයක්. මම හිතුවේ නෑ මේක මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙයි කියලා කලින්. හැබැයි වැඩේට බැස්සාම තමයි තේරුනේ. මෙතන මම හිතන්නේ නෑ ඉන්න හැමෝම මැතිවරණ නීති අනුගමණය කරන්න ආපු පිරිසක් කියලා. ඉතින් අපි මේ චන්දේ අන්තිම ප්‍රතිඵලය මොකක් උනත් මම කැමතී වෙන එකක් නොතිය මේකෙන්ම තීරණය කරනවානම්. ගොඩක් වෙලාවට අපි පරාද වෙයි. ඒත් අවුලක් නෑ. ආයේ මිනිස්සුන්ට කරදර කරන්න නම් අපි කැමති නෑ.... මම ඒක ඩෝඩෝට ලිපියක් මගින් ඉදිරිපත් කලා. මම හිතනවා අනික් පක්‍ෂ නායකයොත් මේකට කැමති වෙයි කියලා. ආයේ කිරිය මඩ ගොඩක් නොකර මේකෙන්ම ගමු කියන එක තමයි තනිකඩ පෙරමුණ විදිහට අපි කියන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: samarisi peramuna withrai nithigarukawa chande kare..

    PM na, rep na , hama thanama poster gahuwe na...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ ඔව් මේ ආයේ මේ පක්ෂ හතරම අතරෙ චන්දයක් තියන එක බොරු වැඩක් ගුටි කන්නයි වෙන්නේ මේකේ උන්ගෙන්. මේ ප්‍රතිපලෙන්ම ආසන බෙදල පාර්ලිමේන්තුව පත් කරමු

    ow bn mako and maki nam kiyai api epaya pare bahala yanna.:rofl::rofl::rofl: apita manen kotanna inen dan EK eke aya thawa parak meka karanna ba aniwa GT ta apiwa Report karai.:baffled::baffled::baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ ඔව් මේ ආයේ මේ පක්ෂ හතරම අතරෙ චන්දයක් තියන එක බොරු වැඩක් ගුටි කන්නයි වෙන්නේ මේකේ උන්ගෙන්. මේ ප්‍රතිපලෙන්ම ආසන බෙදල පාර්ලිමේන්තුව පත් කරමු

    apita labena asana walata Tupac , pessimist , Amez 3 denawa thamai danne..:yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සරා මේ සීරියස් කියන්නේ. ආයේ මහමැතිවරණයක් තිබ්බොත් ඒක මේ කිරියේ ඉන්න අනිත් මිනිස්සුන්ට කරන කරදරයක්. මම හිතුවේ නෑ මේක මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙයි කියලා කලින්. හැබැයි වැඩේට බැස්සාම තමයි තේරුනේ. මෙතන මම හිතන්නේ නෑ ඉන්න හැමෝම මැතිවරණ නීති අනුගමණය කරන්න ආපු පිරිසක් කියලා. ඉතින් අපි මේ චන්දේ අන්තිම ප්‍රතිඵලය මොකක් උනත් මම කැමතී වෙන එකක් නොතිය මේකෙන්ම තීරණය කරනවානම්. ගොඩක් වෙලාවට අපි පරාද වෙයි. ඒත් අවුලක් නෑ. ආයේ මිනිස්සුන්ට කරදර කරන්න නම් අපි කැමති නෑ.... මම ඒක ඩෝඩෝට ලිපියක් මගින් ඉදිරිපත් කලා. මම හිතනවා අනික් පක්‍ෂ නායකයොත් මේකට කැමති වෙයි කියලා. ආයේ කිරිය මඩ ගොඩක් නොකර මේකෙන්ම ගමු කියන එක තමයි තනිකඩ පෙරමුණ විදිහට අපි කියන්නේ.
    :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes: samarisi peramuna withrai nithigarukawa chande kare..

    PM na, rep na , hama thanama poster gahuwe na...

    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සරා මේ සීරියස් කියන්නේ. ආයේ මහමැතිවරණයක් තිබ්බොත් ඒක මේ කිරියේ ඉන්න අනිත් මිනිස්සුන්ට කරන කරදරයක්. මම හිතුවේ නෑ මේක මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙයි කියලා කලින්. හැබැයි වැඩේට බැස්සාම තමයි තේරුනේ. මෙතන මම හිතන්නේ නෑ ඉන්න හැමෝම මැතිවරණ නීති අනුගමණය කරන්න ආපු පිරිසක් කියලා. ඉතින් අපි මේ චන්දේ අන්තිම ප්‍රතිඵලය මොකක් උනත් මම කැමතී වෙන එකක් නොතිය මේකෙන්ම තීරණය කරනවානම්. ගොඩක් වෙලාවට අපි පරාද වෙයි. ඒත් අවුලක් නෑ. ආයේ මිනිස්සුන්ට කරදර කරන්න නම් අපි කැමති නෑ.... මම ඒක ඩෝඩෝට ලිපියක් මගින් ඉදිරිපත් කලා. මම හිතනවා අනික් පක්‍ෂ නායකයොත් මේකට කැමති වෙයි කියලා. ආයේ කිරිය මඩ ගොඩක් නොකර මේකෙන්ම ගමු කියන එක තමයි තනිකඩ පෙරමුණ විදිහට අපි කියන්නේ.

    aniwa man anek pathe nayakaya ekka katha kara eyath kamathi mekata smarisi eke eunth kamathi ayanam chanda epo.:yes::yes::yes: