දැන් මොකෝ බං වෙලා තියෙන්නේ..දැන් නැගිටිටේ..

නායකයන්ට නිල චන්ද ලෙඛණ ලබා දුන්නා...

Is this is the right way?
general people must be treated well
Results should be exposed
තාම එක වෙන විදිහ දන්නෙ නැති නිසයි ඔයා එහෙම කියන්නෙ..මම පැහැදිලි කරන්නම්..
නිල චන්ද ලෙඛනය ඉස්සල්ලාම දෙන්නෙ නායකයන්ට..එයාලා එක චෙක් කරලා ප්‍රතිඵලය නිවරදි..එය අනුමත කරනවා..ප්‍රතිඵලය වැරදි අනුමත කරන්නෙ නැ කියලා ඔපන් පොස්ට් එකක් දාන්න ඔනි..ඊට පස්සෙ තමා මැකො.එක නිල චන්ද ලෙඛනය විදියට ප්‍රසිද්ධ කරන්නෙ...නායකයන් අනුමත කලයුතුයි..

මෙය සමරිසි පෙරමුණේ නියත ජයග්‍රහණය වැලකීමට මැතිවරණ කොමිසමෙන් කරපු ජිල්මාර්ට් එකක් වගේ .....
නැහැ..එක තමා හැම චන්දෙකදිම වෙන්නෙ..මොකද නායකයො ගාව නෙ ලිස්ට් එක තියෙන්නෙ..වොට් කරපු අයගෙ..ඉතින් එයාලා රිජෙක්ට් වොට්ස් චෙක් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඔනි..එයාලා බාරගන්නවා නිල ප්‍රතිඵලය කියලා..

මම සමරිසි පෙරමුණේ
අපිට බැරිද දාල තියෙන vote සේරම බාරගන්න ? reject කරන්න කිසිම හේතුවක් නෑනෙ![]()