අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.
සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
මැතිවරණය ජයග්රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..
NK123
EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20







