එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කාන්තා කටයුතු අමාත්‍යංශයට පිරිමි ඇමතිවරයෙක් දන්නේ නෑනේ ජනාදිපති තුමනි , ඒ වගේම සමරිසි අමාත්‍ය වරයා ලෙස සමරිසි නොවන පුද්ගලයෙක් දැමීමත් නුසුදුවූ බවයි මාගේ අදහස නම් :sorry:

    ඒක තමයි ඒ දෙකම උඹට දෙන්න යන්නේ. තරැණ කටයුතු, වනිතා කටයුතු සහ සමරිසි අමාත්‍යංශය. උඹට ඔය හැම එකම තියෙනවානේ.:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තමයි ඒ දෙකම උඹට දෙන්න යන්නේ. තරැණ කටයුතු, වනිතා කටයුතු සහ සමරිසි අමාත්‍යංශය. උඹට ඔය හැම එකම තියෙනවානේ.:lol::lol:

    :lol: අවුලක් නෑ මම වනිතාවෝ ටික සමරිසි කරලා ගන්නම්
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ශ්‍රීමත් ජනාදිපති උතුමාණන් වෙත සැල කර දන්වන වග නම්, වනයේදී කටුසු අප මූන දෙන නොයෙකුත් අතුරු ආන්තරා වලට සහනයක් ලබාගැනීම සඳහා, දහසක් බලාපොරොත්තු සහිතව කටුකරෝලගම ජනතාවගේ ඉල්ලීම මත තනිකඩ පෙරමුණට සහය දැක්වූයෙමි. ජයග්‍රහණයෙන් පසුව අප ජනතාවගේ පහත ඉල්ලීම් සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

    කටුකරෝලගම ප්‍රදේශය කටුස්සන් සඳහා වෙන්වූ අභය භූමියක් ලෙස ගැසට් කිරීම.
    කටුස්සන් මැරීම සඳහා දැනට ඇති සත හැත්තෑ පහක දඩය මරණීය දණ්ඩනය දක්වා ඉහල නැංවීම.
    කටුසු අපේ ප්‍රියතම ආහාරයක් වන හාල්මැස්සන් සියළු බදු වලින් නිදහස් කිරීම.

    මීට, රෙද්දක් ඇතුව හෝ නැතුව කටුකරෝලගම ජනතාවට මූන දීමට නොහැකිව ලතවෙන කටුස් කටුකරෝලගම. :)

    bachelor lizzard, ask funds for personal benefits too :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුලින්ම කටුකරෝලගම ජනතාවට මගේ ප්‍රණාමය පුද කර සිටින්න. තාම ඇමති මණ්ඩලය පත් කරන්න අපිට ලිස්ට් එක එව්වේ නෑ. ඒක ආපු ගමන් අපි ඔබ තුමාව මුදල් හා වනජීවි අමාත්‍යවරයා බවට පත් කරනවා. එතකොට ඔබ තුමාට පුලුවන් ඔය සංශෝධන ටික කරලා තමන්ගේ ගමේ ජනතාවටයි එළකිරි වැසියන්ටයි සේවය කරන්න. මම අධිකරණ ඇමතිතුමා එක්ක කතා කරලා බලන්නම් මරණිය දණ්ඩය නියම කිරීමේ කටයුත්ත. ඉක්මනටම අමාත්‍ය මණ්ඩලය පත්කරගේන සීග්‍ර සංවර්ධනයක් එළකිරි වැසියන් හට උදාකර දීම තමයි මාගේ එකම අභිප්‍රාය.:yes:
    ඔව් ඔව් වනජීවී ඇමතිකම දෙන්නකෝ අපේ දේවල් අපිම කරගන්නං ඒක වඩා පහසුයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කටුකෝරල ගමේ සමරිසි පුද්ගලියින්ගේ සියලු ප්‍රශ්න විසඳීමට නව රජයේ සමරිසි අමාත්‍ය ටුපක් මහතා කටයුතු කරන්න පොරොන්දු වන බව සමරිසි අමාත්‍යංශ ලේකම් වන මා සතුටින් දැනුම් දෙමි ... :D
    අපේ ගමේ නෑ ඔය සමරිසි උදවිය :baffled: එන්නේ නෑ මේ පැත්ත පළාතේ ඔය විසබීජ බෝ කරන්න :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ගමේ නෑ ඔය සමරිසි උදවිය :baffled: එන්නේ නෑ මේ පැත්ත පළාතේ ඔය විසබීජ බෝ කරන්න :angry:

    අන්න ඕකනේ , මිනිස්සු කැමති නෑ සමරිසි පුද්ගලයෝ ඉන්නවා කියල පිලිගන්නත් :frown:... මම අනන්තවත් දැකල තියනවා පිරිමි කටුස්සෝ තව පිරිමි කටුස්සෙක් අල්ලාගෙන අහවල් වැඩේ කරනවා :baffled:... ඔයත් ඕව දැන දැනත් නොදැක්ක වගේ ඇස් කන් පියාගෙන ඉන්නවා වරිගේ නම්බුව ගැන හිතල :dull:... සමරිසි කටුස්සෝ ගැන කටුසු සමජයේ තියන මේ රිනාත්මක ආකල්පය නැති කරන්න අපේ ටුපක් ඇමති තුමා මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගනී ...:yes::)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අන්න ඕකනේ , මිනිස්සු කැමති නෑ සමරිසි පුද්ගලයෝ ඉන්නවා කියල පිලිගන්නත් :frown:... මම අනන්තවත් දැකල තියනවා පිරිමි කටුස්සෝ තව පිරිමි කටුස්සෙක් අල්ලාගෙන අහවල් වැඩේ කරනවා :baffled:... ඔයත් ඕව දැන දැනත් නොදැක්ක වගේ ඇස් කන් පියාගෙන ඉන්නවා වරිගේ නම්බුව ගැන හිතල :dull:... සමරිසි කටුස්සෝ ගැන කටුසු සමජයේ තියන මේ රිනාත්මක ආකල්පය නැති කරන්න අපේ ටුපක් ඇමති තුමා මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගනී ...:yes::)
    පච පච ඒ ඇවිල්ල පරම්පරාවෙන් පැවත එන ගල් පාලිය කියන ගැමි නැටුම :baffled: අපේ කටුසු සංස්කෘතික අංග වලට අසභ්‍ය අර්ථකතන දෙන එක පිළිකුලෙන් යුතුව හෙළාදකිනව :baffled:

    ටුපක් ඇමතිතුමාගේ හුළඟක් හරි කටුකරෝලගමට වැදිලා තිබුනොත් බලාගමුකෝ අපි :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පච පච ඒ ඇවිල්ල පරම්පරාවෙන් පැවත එන ගල් පාලිය කියන ගැමි නැටුම :baffled: අපේ කටුසු සංස්කෘතික අංග වලට අසභ්‍ය අර්ථකතන දෙන එක පිළිකුලෙන් යුතුව හෙළාදකිනව :baffled:

    ටුපක් ඇමතිතුමාගේ හුළඟක් හරි කටුකරෝලගමට වැදිලා තිබුනොත් බලාගමුකෝ අපි :frown:

    හානේ :shocked: ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හිටපු කටුස්සෝ gay pride parade කරලා තියනවා :baffled: .. ඕගොල්ලන්ගේ සමාජේ උප සංස්කෘතියක් විදියට සමරිසි බව ජයටම තියනව ඒ කියන්නේ …:D ඕගොල්ලන්ගේ උපසංස්කෘතිය අද්‍යනය කරලා ඒ විදියට මහා සංස්කෘතියට දැනෙන්නේ වත් නැති විදියට තමන්ගේ ලිංගික අනන්‍යතාවයේ ආඩම්බරකම සමරන විදිය අද්‍යනය කරන්න ප්‍රතිපත්ති සම්පාදක පෙසිමිස්ට් මහතා නායකත්වය දරන කමිටුවක් අපි පත් කරනවා ...:) ඒගොල්ලෝ ලගදීම ඔහෙට එයි .. ඉදුම් හිටුම් දීල හොඳට සලකන්න :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හානේ :shocked: ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හිටපු කටුස්සෝ gay pride parade කරලා තියනවා :baffled: .. ඕගොල්ලන්ගේ සමාජේ උප සංස්කෘතියක් විදියට සමරිසි බව ජයටම තියනව ඒ කියන්නේ …:D ඕගොල්ලන්ගේ උපසංස්කෘතිය අද්‍යනය කරලා ඒ විදියට මහා සංස්කෘතියට දැනෙන්නේ වත් නැති විදියට තමන්ගේ ලිංගික අනන්‍යතාවයේ ආඩම්බරකම සමරන විදිය අද්‍යනය කරන්න ප්‍රතිපත්ති සම්පාදක පෙසිමිස්ට් මහතා නායකත්වය දරන කමිටුවක් අපි පත් කරනවා ...:) ඒගොල්ලෝ ලගදීම ඔහෙට එයි .. ඉදුම් හිටුම් දීල හොඳට සලකන්න :)
    මේ සමරිසියෝ ගානට වැඩියි :angry: එක ඇමතිකමක් තියාගෙන මුන් මෙහම නටනවනං චන්දෙ දින්නොත් මොනවා නොකරයිද :no:

    වනජීවී ඇමතිකම මට ලැබුණු වහාම අපේ කටුසු අභය භූමියට ඇතුල්වෙන පිටස්තර පුද්ගලයෝ දුටු තැන මරා දාන්න නියෝග කරනව මම. සමරිසියෝ ඔක්කොටම බැරිය අඩි හයක් යටට වෙලා දේසපාලන කටයුතු කරගහන්න එතකොට.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හානේ :shocked: ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හිටපු කටුස්සෝ gay pride parade කරලා තියනවා :baffled

    :yes::yes:

    Pigeons, vultures, ibis, lizards, sheep, macaques, hyenas, flies, dragonflies and countless other animal species are challenging the notion that homosexuality is “unnatural”.

    Source: https://www.zooportraits.com/animal-homosexuality/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ සමරිසියෝ ගානට වැඩියි :angry: එක ඇමතිකමක් තියාගෙන මුන් මෙහම නටනවනං චන්දෙ දින්නොත් මොනවා නොකරයිද :no:

    වනජීවී ඇමතිකම මට ලැබුණු වහාම අපේ කටුසු අභය භූමියට ඇතුල්වෙන පිටස්තර පුද්ගලයෝ දුටු තැන මරා දාන්න නියෝග කරනව මම. සමරිසියෝ ඔක්කොටම බැරිය අඩි හයක් යටට වෙලා දේසපාලන කටයුතු කරගහන්න එතකොට.

    හපෝ ... සමරිසි මිනිස්සුන්ව හරිම පහත් මට්ටමකට දාලනේ හිතන්නේ ... :sorry: අපරාදේ මම කිව්වේ... දැන් මේකා අර gay pride parade එක කරන කටුස්සෝ ගමෙන් පිටුවහල් කරයිද දන්නේ නෑ ...:(

    එත් කමක් නෑ:frown: .. පෙසිමිස්ට් මහත්තයාගේ කණ්ඩායම අල්ලපු ගමේ ස්ථානකරනවා අපි ...:yes:
    එතකොට ගමෙන් එලියට පන්නන කටුස්සන්ව එක්කන් ගිහිල්ල "ලෝක පුජිත සමරිසි කටුසු ගමේ" පදිංචි කරනව සමරිසි බිතිකාව තියන කටුස්සන්ට උණ ගැනෙන්න :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :angry:

    wasanawata hambechcha chance eka nathi karala danna epa.. :frown:

    dup yanna kiuwe three wheeler pakshe inne one api kiyana wediyata thoata denne samrisi amathyanchaya witharai.:growl::growl::growl:

    wanitha katayouthu walata wadiyenma galapenne hiciya wen knekta lan wenawath ba pora ekka.:rofl::rofl::rofl: ape hiciyawa wanitha katayouthu ekata kohoma hari genawa.:lol::lol::lol:

    wadiya dangaluwoth thoge samrisi panatha samtha kara ganna denne na dana ganing.:growl::growl::growl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හානේ :shocked: ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හිටපු කටුස්සෝ gay pride parade කරලා තියනවා :baffled: .. ඕගොල්ලන්ගේ සමාජේ උප සංස්කෘතියක් විදියට සමරිසි බව ජයටම තියනව ඒ කියන්නේ …:D ඕගොල්ලන්ගේ උපසංස්කෘතිය අද්‍යනය කරලා ඒ විදියට මහා සංස්කෘතියට දැනෙන්නේ වත් නැති විදියට තමන්ගේ ලිංගික අනන්‍යතාවයේ ආඩම්බරකම සමරන විදිය අද්‍යනය කරන්න ප්‍රතිපත්ති සම්පාදක පෙසිමිස්ට් මහතා නායකත්වය දරන කමිටුවක් අපි පත් කරනවා ...:) ඒගොල්ලෝ ලගදීම ඔහෙට එයි .. ඉදුම් හිටුම් දීල හොඳට සලකන්න :)

    මේ සමරිසියෝ ගානට වැඩියි :angry: එක ඇමතිකමක් තියාගෙන මුන් මෙහම නටනවනං චන්දෙ දින්නොත් මොනවා නොකරයිද :no:

    වනජීවී ඇමතිකම මට ලැබුණු වහාම අපේ කටුසු අභය භූමියට ඇතුල්වෙන පිටස්තර පුද්ගලයෝ දුටු තැන මරා දාන්න නියෝග කරනව මම. සමරිසියෝ ඔක්කොටම බැරිය අඩි හයක් යටට වෙලා දේසපාලන කටයුතු කරගහන්න එතකොට.

    හා හා.... ඔයාල රන්ඩු වෙන්න එපා.... :)

    හොදින් ඉන්න :love:

    මම තමය් ඩෙෆෙන්ස් මිනිස්ටර්.... :baffled::baffled:

    මට නොදන්වා එලකිරියට උඩින් කාක්කෙක්ටවත් පියා බන්න බැරි වෙන විදියට සිකුරිටි හය් කරන්න හිතන් ඉන්නෙ... :baffled:

    දන්නවනේ... ගෝටා ස එක්කත් මීටින් එකක් දා ගන්න හිතන් ඉන්නෙ... ලගදිම :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කටුස්සා කියන්නේ ද්වි ලිංගික සතෙක්ලු. ඒ නිසා තව කටුස්සෙක්වත් කටුස්සියක්වත් ඕනේ නෑ. තනියම වැඩේ කරගන්න පුළුවන්