කාන්තා කටයුතු අමාත්‍යංශයට පිරිමි ඇමතිවරයෙක් දන්නේ නෑනේ ජනාදිපති තුමනි , ඒ වගේම සමරිසි අමාත්‍ය වරයා ලෙස සමරිසි නොවන පුද්ගලයෙක් දැමීමත් නුසුදුවූ බවයි මාගේ අදහස නම්![]()
ඒක තමයි ඒ දෙකම උඹට දෙන්න යන්නේ. තරැණ කටයුතු, වනිතා කටයුතු සහ සමරිසි අමාත්‍යංශය. උඹට ඔය හැම එකම තියෙනවානේ.






එන්නේ නෑ මේ පැත්ත පළාතේ ඔය විසබීජ බෝ කරන්න
... සමරිසි කටුස්සෝ ගැන කටුසු සමජයේ තියන මේ රිනාත්මක ආකල්පය නැති කරන්න අපේ ටුපක් ඇමති තුමා මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගනී ...
ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම හිටපු කටුස්සෝ gay pride parade කරලා තියනවා


හරිනේ