ඔන්න මමත් Light Shop එකක් දැම්මා
මමත් රස්සාව කරන ගමන් shop එකක් දැම්මා. Lamp Shades / Powder coating lamps වගේ දේවල් තියෙන්නේ. ඔක්කොම lamps ලංකාවේ හදන්නේ.
පුලුවන්නම් උදව් කරපන්. shop එක තියෙන්නේ නුවර. ඒත් ලංකාවේ ඕනේ තැනකට බඩු කුරියර් එකෙන් එවන්න පුළුවන්.
ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මා. පහල තියෙන්නේ ලින්ක් එක.
http://ikman.lk/en/powder-coated-lamp-shades-and-lights-for-sale-kandy
පස්සේ දවසක කඩේ ෆොටෝස් ටිකක් දාන්නම්......