කඹය 2019 - අවසන් ප්‍රතිපල

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන ලොකු ප්‍රශ්නයක් නෑනෙ බන්. අපි අහල තියෙන්නෙ මෙම්බස්ලව බෙදපු විදිහ පැහැදිලි කරන්න කියල. එච්චරයි. ඒත් තවම උත්තරයක් නෑ. :nerd::nerd:

    අනෙ පල පල කිබි පෙන්නලා ලනු දිනන්න ගියා:lol:

    පුකෙනුත් හිනා
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,148
    685
    113
    Moratuwa
    ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ අපි නපුංසක පරණ එවුන් කියල නෙ ඒකයි ඔය. එදා ඉඳලම ඔහොම දැඟලුවනම් අපි කොතනද අද .....

    :yes::yes: api sadda wahala hitiya.. barima athak awoth thamai katha karanne.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar559093_13.gif
    කොහේ බැලුවත් ඩීල් වගේ
    avatar559093_13.gif
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ටීම් බෙදපු විදිහ ගැන ඇහුවම තවම විනිශ්ච මණ්ඩලේ උන් පේන්නත් නෑ. මෙහෙමමග අරිද්දි ඕනෙ බූරුවෙක්ට තේරෙනවා කල්ලිය් උනුත් පුක දීපු බව.

    මෙන්න මේක පැහැදිලි කරපන්

    බෙන්10 සහ සොහොනයි
    රිදිලා සහ ඉරේශුයි කොහොමද එකම ටීම් වලට වැටුනෙ :lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,492
    338
    83
    ටීම් බෙදපු විදිහ ගැන ඇහුවම තවම විනිශ්ච මණ්ඩලේ උන් පේන්නත් නෑ. මෙහෙමමග අරිද්දි ඕනෙ බූරුවෙක්ට තේරෙනවා කල්ලිය් උනුත් පුක දීපු බව.

    මෙන්න මේක පැහැදිලි කරපන්

    බෙන්10 සහ සොහොනයි
    රිදිලා සහ ඉරේශුයි කොහොමද එකම ටීම් වලට වැටුනෙ :lol:

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක් යන්නෙ. :lol::lol::lol:[/QUOTE]
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    mana sikawa watuna.:growl::growl::(:(:lol::lol: man panine na machan inna team eka dinawanna try karanawa team eka dinana chance eka thbbath nathath.


    උබල මොන Team එකට ආවත් ඒ Team එක වෙනුවෙන් support කරනව කියල අපි හැමෝම දන්නව මචන්.. උබල එල කොල්ලො.. :)


    ඒ උනාට ටික දෙනෙක් ඉන්නව කල්ලියක් හැදිල සංවිධානය කරපු අයත් එක්ක කතා වෙලා උන්ට ඕනි කට්ටිය අනික් Team එකටත් දාල කඹ දිනන්න try කරන අය.. තමන් ඉන්න කණ්ඩායම දිනවනවට වඩා උන්ට ඕනි කොහොම හරි තමන්ගෙ කල්ලිය දිනවන්න.. Team බෙදපු එකේ ඉදල උන් ටික ඒකමයි කලේ.. :no:

    උබල වගේ තමන්ගෙ team එකට අවංකව ඉන්න එවුන් තාමත් කිරියෙ ඉන්න එක ලොකු දෙයක්.. :)
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,492
    338
    83


    පට්ට භීශනේ බන්.. :lol:





    සිරාවටම.. සංවිධායකයෝ ටිකත් ඔපොසිට් ටීම් එකට ගිහින් ඇදල වගේ මට පේන්නේ.. කතා කරල වැඩක් නෑ..


    :lol:
     

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    [COLOR="Gr[SIZE="6"]een"]නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක් යන්නෙ. [/COLOR][/SIZE]:lol::lol::lol:
    [/QUOTE]

    විනිශ්ශ මණ්ඩලයක් උනාමා අපක්ෂපාතී වෙන්න ඕනෙ. ඔවවට උත්තර නෑ.

    සරා ගෑණි ආවොත් දෙන එකම උත්තරේ මෙන්න මේකයි
    "එහෙනම් ඔයා ඕගනයිස් කරන්න එපාය"

    බලපන් මාරු වෙලා ගිය හැටි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    [COLOR="Red"[SIZE="6"]විනිශ්ශ මණ්ඩලයක් උනාමා අපක්ෂපාතී වෙන්න ඕනෙ. ඔවවට උත්තර නෑ.

    සරා ගෑණි ආවොත් දෙන එකම උත්තරේ මෙන්න මේකයි
    "එහෙනම් ඔයා ඕගනයිස් කරන්න එපාය"

    බලපන් මාරු වෙලා ගිය හැටි.
    [/SIZE]][/COLOR][/QUOTE]

    මං හිතන්නේ තාම නිදි ඇති...😂😂😂😂 දෙවි උත්තරයක් උඹල ඔය කියල ඔක්කොම එකතුකගෙන කරුනු ටික...