giya parath mukuth illuwe na , me para wath labyi kiyala hithuwa , thama na 
ubata monda hamba une

ubata monda hamba une

ඇයි උඹට මුකුත් දුන්නේ නැද්ද?![]()
Last edited:


ඇයි උඹට මුකුත් දුන්නේ නැද්ද?![]()

thaagi labenawa machan.. dont worry
ikmanin dei select wechcha ayata
සමහර ත්‍රෙඩ් "හ්ම්" කියල බම්ප් කරල පෝස්ට් කවුන්ට් වැඩි කරන සීන් එමටයි. අනික සෙට් එකක් එකතුවෙලා වල් පල් කියවල අන්තිමට රෙප් බෙදාගන්න සීන් එමටයි. එහෙම එවුන් උන්ගෙ රැලට අදිනව. අනිවා ඔය මෙම්බර්ස්ල දාල තියෙන්නෙ මෙම්බර්ස්ල්ස් එක්ක කතාවෙලා.


දින්නත් පැරදුනත් අපි පොරොන්දු ඉශ්ඨ කරනවා.
මෙතන ලොකු ප්‍රශ්නයක් නෑනෙ බන්. අපි අහල තියෙන්නෙ මෙම්බස්ලව බෙදපු විදිහ පැහැදිලි කරන්න කියල. එච්චරයි. ඒත් තවම උත්තරයක් නෑ.![]()
සමහර ත්‍රෙඩ් "හ්ම්" කියල බම්ප් කරල පෝස්ට් කවුන්ට් වැඩි කරන සීන් එමටයි. අනික සෙට් එකක් එකතුවෙලා වල් පල් කියවල අන්තිමට රෙප් බෙදාගන්න සීන් එමටයි. එහෙම එවුන් උන්ගෙ රැලට අදිනව. අනිවා ඔය මෙම්බර්ස්ල දාල තියෙන්නෙ මෙම්බර්ස්ල්ස් එක්ක කතාවෙලා.
මෙතන ලොකු ප්‍රශ්නයක් නෑනෙ බන්. අපි අහල තියෙන්නෙ මෙම්බස්ලව බෙදපු විදිහ පැහැදිලි කරන්න කියල. එච්චරයි. ඒත් තවම උත්තරයක් නෑ.![]()

අර hi.dushan (oil_vill) කියන එකා ත්‍රෙඩ් එකක් දලා ට්බ්බ රෙඔ පවර් 49 ක් කියල ඒකෙ උගෙ පවර් එක 54 ක් වෙනකන් ඒ කිව්වෙරෙප් 5000 ක් ලැබිලා. එකේ පොන්නයො ටික මාරුවෙන් මාරුවටරෙප් හිගනවා.
අනික වුල්වරින්ගෙ එවල බලපන් ඔය කල්ලියෙ ලොල්ලො ටික රීගෙන රෙ දෙබ හැටි එක් එකාට
කඹය 2019 - අවසන් ප්‍රතිපල
![]()
සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරිවාසි හැමෝටම !!!
ඔන්න යාලුවනේ දහසක් බාධක මැද හැමපාරම වගේ මෙදා පොටෙත් ඔන්න අපි 2019 එළකිරි කඹ ඇදීම ඉවර කළා..
දෙන්නගේ අකමැත්තෙන් වැඩි දෙනාගෙ කැමැත්තෙන් සහ මගෙ බලකිරිමෙන්
මේ පාර කඹේ නායකයෝ වෙන්න මේ සාමාජිකයෝ දෙන්නා කැමති උනා....
![]()
දෙන්නට වැඩේ තනියම කරන්නත් බෑනේ...
ඉතින් එයාලට උදව්වක් විදිහට හිච්චිපුතා නූලක් දාලා නායකයන්ගේ උදව්වට මෙන්න මේ විදිහට කණ්ඩායමකට සාමාජිකයින් 25 බැගින් සාමාජිකයන් 50ක් තෝරා ගත්තා.
![]()
පුරා දවස් 3ක් තිස්සේ නිදි වර්ජිතව කඹ ඇදලා ඇදලා අද රෑ 9 වෙනකොට වැඩේ අහවර කරලා දැම්මා....
![]()
හැමෝම දන්නා විදිහට වැඩිම චන්ද ගණන ගන්න අය නෙමෙයි වැඩිම ලකුණු ගන්න අය තමා කඹේ ජයගන්නේ
කණ්ඩායම සාමාජිකයන්ගේ චන්දයට ලකුණු 10
වලංගු සාමාන්‍ය එළකිරි.com සාමාජිකයන්ගේ චන්දයකට 1 ලකුණක් බැගින් තමයි ලකුණු පිරිනමන්නේ
තරගයේ නීති රීති වලට අනුකුල නොවන චන්ද ඉවත් කරනු ලබනවා.
ඔහොම කැපිලි කෙටිලි සේරම දාලා ඔන්න අපි ජයගත් කණ්ඩායම කියන්නයි යන්නේ
![]()
ප්‍රතිපල දත්ත සටහන
එහෙනම් පිළිගන්න මෙවර ජයග්‍රාහී කණ්ඩායම
![]()
ජයග්‍රාහී කණ්ඩායමට සුභ පතනවා
අනෙක් කණ්ඩායමටත් සුභ පතනවා තියුණු තරගයක් ලබා දීම ගැනත් අන්තිම මොහොත වන විටත් තම කණ්ඩායම දින වීමට මහන්සි වීම ගැනත්..
හැමෝටම ආයෙමත් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..
ස්තුතිවන්ත වෙනවා ප්‍රතිපල විශ්ලේෂණයට කටයුතු කල
![]()
සහ
කඹේ මුල සිට අපිට සහය ලබාදුන්
![]()
![]()
කියන සහෝදරයින්ට
සංවිධානය
____
___![]()
![]()
Sara531 / hichchiputha / NK123




දින්නත් පැරදුනත් අපි පොරොන්දු ඉශ්ඨ කරනවා.
ඉස්සර කඹ ඔහොම තිබ්බෙ නෑ බං. උඹත් දන්නවනෙ. පූසා පුක පලාගත්තට පස්සෙ ටූලිට ඇදලා කොච්චර වලි ගියත් එකට හිටි උන්ටීම් බෙදුවම උන්ට සප් කලා. 2017 න් පස්සෙ තමයි කල්ලියක් ඇවිල්ලා මේක ගූ කලේ.
හැදියාවක් ඉගෙනගන්නවනම් උඹලා ශමින්දලා වගේ උන්ගෙන් ඉගෙන ගන්න ඕනෙ. නැතුව අශාන්, කින් කෝබ්‍රා, ඉතික මිතික, කියන පරයො තුන් දෙනා 2018 මුලින්ම ඕක කලේ. ඊට පස්සෙ මේ අවුරුද්දෙ තව වැඩියි
මම නම් ආයෙ ජීවිතේට කබ අදින්න එන්නෙ නෑ. මම මටකෝල් කල එකාටත් බැන්න දැන් ඇහැරෝලම

me bn poddak kiyahnko post 100k wath nathi umba kamba adde kohomada kiyala


මොකක්ද ඔයි මෙ ගු රිසල්ට් එක. ටිම් මෙම්බර්ස්ල නිසානෙ අන්තිමට කබේ දිනල තියෙන්නෙ.
ඔහොම රිස්ල්ට් එකක් ඔනෙ නම් අපිට වද නොදි ඔය 50ස් දෙනට දෙන ලබ්බක් දිල දෙපැත්තට වොට් දාගනිල්ලකො.



උත්තර දෙන්නෙ කොහොමද බන් රෙදි ඇඳගෙන. හෙට කියයි කට්ටිය එක්ක කතාවෙලා හෙන කෙබරයක්..... මේවට කියන්නෙ සෙප්පඩ විජ්ජා කියල.
ඕකට උත්තරයක් ලැබුනොත් සනි ලියෝන් තවම වර්ජින් කියලා හිතා ගනින්කො.![]()





මොකක්ද ඔයි මෙ ගු රිසල්ට් එක. ටිම් මෙම්බර්ස්ල නිසානෙ අන්තිමට කබේ දිනල තියෙන්නෙ.
ඔහොම රිස්ල්ට් එකක් ඔනෙ නම් අපිට වද නොදි ඔය 50ස් දෙනට දෙන ලබ්බක් දිල දෙපැත්තට වොට් දාගනිල්ලකො.
ආහ් සමාවෙන්ඩ. රෙදි ගැලවිලනෙ තියෙන්නෙ. උස්සන්ඩ දෙයක් නෑ. 

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ සීන් එකක් යන්නෙ.![]()