කඹය 2019 - අවසන් ප්‍රතිපල

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    උත්තර ලැබෙයි බලන් ඉඳපන්. දැනටමත් සෙට් එකක් බස්සල ඉන්නෙ සංවිධායක මණ්ඩලේ සුදු හුණු ගාන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ :love:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    [COLOR="Red"[SIZE="6"]විනිශ්ශ මණ්ඩලයක් උනාමා අපක්ෂපාතී වෙන්න ඕනෙ. ඔවවට උත්තර නෑ.

    සරා ගෑණි ආවොත් දෙන එකම උත්තරේ මෙන්න මේකයි
    "එහෙනම් ඔයා ඕගනයිස් කරන්න එපාය"

    බලපන් මාරු වෙලා ගිය හැටි.
    [/SIZE]][/COLOR]

    මං හිතන්නේ තාම නිදි ඇති...😂😂😂😂 දෙවි උත්තරයක් උඹල ඔය කියල ඔක්කොම එකතුකගෙන කරුනු ටික...[/QUOTE]

    මෙන්න සෙකට්‍රිගෙන් පණිවිඩයක්....
    අපි ඒක විශ්වාස කරමු..
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    උබල මොන Team එකට ආවත් ඒ Team එක වෙනුවෙන් support කරනව කියල අපි හැමෝම දන්නව මචන්.. උබල එල කොල්ලො.. :)

    ඒ උනාට ටික දෙනෙක් ඉන්නව කල්ලියක් හැදිල සංවිධානය කරපු අයත් එක්ක කතා වෙලා උන්ට ඕනි කට්ටිය අනික් Team එකටත් දාල කඹ දිනන්න try කරන අය.. තමන් ඉන්න කණ්ඩායම දිනවනවට වඩා උන්ට ඕනි කොහොම හරි තමන්ගෙ කල්ලිය දිනවන්න.. Team බෙදපු එකේ ඉදල උන් ටික ඒකමයි කලේ.. :no:

    උබල වගේ තමන්ගෙ team එකට අවංකව ඉන්න එවුන් තාමත් කිරියෙ ඉන්න එක ලොකු දෙයක්.. :)

    සිරාවට එක අතකින් සොහොන හොදයි බං. කල්ලිය එක්ක බලද්දි. ඔය කල්ලියෙ කොන්ද පණ තියෙන්නෙ ශමින්ද පීරිස්ට විතරයි.

    එක්සිකියුටර්
    කින් කෝබ්‍රා
    අශාන්052
    ඉතික මිතික
    ඉන්ස්පිරෝන්
    Hi.dushan
    ඊවිල් අයි
    ඇරෝ

    ඔය කල්ලිය එලකිරියට පට්ටම ශාපයක්. රෙප් වැඩියෙම් ත්‍රෙඩ් වල හිගන්නෙත් ඕකුන් සෙට් එක බලපන්කො. පොයින්ට් 10 තියෙනකන් , ඔය ලොල්ලො සෙට් එක කබේට සෙට් වෙනකන් හැමදාම කඹෙ චොර.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ එල පොරක් බන් මමනං හිතුවෙම උඹ අනික් පැත්තට පනිවි කියල :P එහෙම උන් හරි අඩුයි හොයන්න

    උබ කිසි අවුලක් නැහැ මචන්.. එල කොල්ලො.. උබල මේ කඹේ organize කලානම් හරි බන්.. :)
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ :love:

    කිසි වලියක් නෑ. ටීම් බෙදපු විදිහ කියන්න කියපන් පැහැදිලිව.
    ඔත්තො හුත්තෙ හරි, පෝස්ට් පිලිවල හරි රිදිලයි, ඉරේශුයු කොහොමද එක ටීම් එකට ගියේ?
    සොහොනයි බෙන් ටෙනුයි කොහොමද එකටීම් එකට ගියෙ කියලා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ :love:

    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටීම් දෙකේ උන් වලි දාගත්තේ නැති එකට හරියන්න සංවිධායක මණ්ඩලේ එක්ක තඩි වලියක් යන්න යන්නේ මට පේන්නේ :love:

    උබලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්.. උබල සාධාරනව තමන් ඉන්න team එක වෙනුවෙන් වැඩක් කරගෙන ඉන්නව.. කඹයක් නිසා රන්ඩු වෙන එක අපරාදේ බන්.. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කිසි අවුලක් නැහැ මචන්.. එල කොල්ලො.. උබල මේ කඹේ organize කලානම් හරි බන්.. :)
    මේ කඹේ නවත්තලම දැම්ම නං හරි බන් මේ අලුත් අවුරුදු දවසේ නිකන් මිනිස්සු තරහ වෙනව විතරයි කිසි වැඩක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිසි වලියක් නෑ. ටීම් බෙදපු විදිහ කියන්න කියපන් පැහැදිලිව.
    ඔත්තො හුත්තෙ හරි, පෝස්ට් පිලිවල හරි රිදිලයි, ඉරේශුයු කොහොමද එක ටීම් එකට ගියේ?
    සොහොනයි බෙන් ටෙනුයි කොහොමද එකටීම් එකට ගියෙ කියලා
    ඔව් ඔව් ඒවා කියන්න ඕනේ බෙදපු එකා ඇවිත්. මාත් පළවෙනියට මේකේ පොස්ට් එක දැම්මේ හැබැයි මගෙ නම තියෙන්නේ තුන්වෙනියට :baffled:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    හැම අවුරුද්දෙම කබේ ඉවර උනාම ඇහෙන්න ලැබෙන දේවල්...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලබන පාර නම් කබේට එන්නේ නෑ
    :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ කඹේ නවත්තලම දැම්ම නං හරි බන් මේ අලුත් අවුරුදු දවසේ නිකන් මිනිස්සු තරහ වෙනව විතරයි කිසි වැඩක් නෑ.

    දැන් අවුරුදු 3/4 ඉඳන් ඕක කියනවා කඹේ ඉවර වුනාම:lol:
    ආයේ ලබන අවුරුද්දේ අප්‍රෙල් පටන් ගන්නකොට ඉත්තෑවෝ ඇඟපුරා දුවනවා...:cool::yes:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඔව් ඔව් ඒවා කියන්න ඕනේ බෙදපු එකා ඇවිත්. මාත් පළවෙනියට මේකේ පොස්ට් එක දැම්මේ හැබැයි මගෙ නම තියෙන්නේ තුන්වෙනියට :baffled:

    පලවෙනි පස්දෙනා අට්ජ ඇරපන්කො. උන් ටීම් මෙම්බර්ලා ඉල්ලලා ගත්තු උන් ලුනෙ.

    ඒ උනාට මෙන්න මේ දෙකට උත්තර කෝ?

    1.බෙන් 10 සහ සොහොන කොහොමද එකම ටීම් එකට ගියෙ?
    2. රිදිලයි, ඉරේශුයි කොහොමද එකම ටීම් එකට ගියේ එක ලග පෝස්ට් දාලා?

    ඔය දෙක දුන්න නම් උත්තර ඉවරයිනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්.. උබල සාධාරනව තමන් ඉන්න team එක වෙනුවෙන් වැඩක් කරගෙන ඉන්නව.. කඹයක් නිසා රන්ඩු වෙන එක අපරාදේ බන්.. :)
    ඒක තමා සතියක කඹයක් හින්ද අවුරුදු ගානක් මේකේ ඉඳල අඳුරගත්ත උන් ගහමරාගන්න එක අපරාදේ.
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    මං හිතන්නේ තාම නිදි ඇති...😂😂😂😂 දෙවි උත්තරයක් උඹල ඔය කියල ඔක්කොම එකතුකගෙන කරුනු ටික...

    මෙන්න සෙකට්‍රිගෙන් පණිවිඩයක්....
    අපි ඒක විශ්වාස කරමු..
    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු

    :lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    නෑ ගම් යන්න වීම නිසා ඊයේ දිනයේ හරියල ලොග් වෙන්න බැරි උනා.ජයග්‍රාහී කන්ඩායම වෙත සුභ පතන අතර අපිට සහයෝගය දක්වපු හැමෝටම ස්තූතීයි.අවසානයේ ගහ මරා නොගන්නා ලෙසට ආයාචනා කරනවා.

    එලකිරි නව කෝඩුකාර conservative සාමාජිකයින්ගෙන් හෑමෝටම සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!​

    RKKYk7Y.png

    HYUVeGu.png
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    too little ge case eka matak una...kalekata kalin :(

    ගෑණු ගෑවෙන තැන ගූ.
    ටූලිගෙ කබේදි පූස් පොන්නයයි සංවිදායක ලොල්ලො ටිකයි රේඩියෝ ටීම් එකයි ඔක්කොම ඒකිට ඇද්දා. අන්තිමට කොහෙවත් නැති උන් බෑන් උනේ. :lol::lol: