අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..
ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති
ලැබූ ජයග්රහණය සාමකාමිව සමරන්න
![]()

Thama nila washayen prathipala awe nene bro...!
Api balamuko...![]()
![]()
පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

පැරදිලා අන්තිමට ඕව කියල වැඩක් නෑනෙ බන්. කවුරුත් අහන්නෙ නෑ. කාටවත් වැඩකුත් නෑ. පැය 72ක් තිබිලත් නොකියපු ප්රශ්න පැරදුනාම කියල වැඩක් නෑ.
.මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං 
2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං...මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=24386503&postcount=4761
ප්රතිඵල එන්නත් කලින්ම මුන් දන්නවා දිනුම් කියලා , ඇයි ඉතින් වන්චාවනෙ කරෙ

ඔන්න බලපන් මුන් උබට දැන් කියයි "උබ රූල්ස් දන්නෙ නෑ ඩෝ" කියල. එහෙම උන් ඉන්නෙ. මොකද කට්ටිය කතා කරොත් උන්ගෙ හොර අහු වෙනවනෙ.![]()

ඔව් දැන් කියයි පැය 72 තිබිලත් නොතිබුන ප්රශ්න දැන් කියයි කියල.. පැය 72 ට කලින්ද දන්නේ නැහැ පොන්නයෝ ටික දිනුම පැරදුම තීරණය කරන් හිටියේ ..![]()

ගල උඩ රීපු බලල්ලු වගේ.. වැඩේ කරල ගද ගහනව. වහගන්න විදිහක් නැතුව ඉන්නෙ 

2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං...මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං
![]()

අහ් සොහාන් වෙසිගේ වදුරෝහ්සොහොන;24387471 said:අනෙ පල පල කිබි පෙන්නලා ලනු දිනන්න ගියා
පුකෙනුත් හිනා

මොන හු# තේ වැඩක්ද බන් ඒ....එහා පැත්තට වොට් එක දෙන්න නම් මොකටද හු# ටීම් එකේ මෙම්බර් උනේ....

මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..
මේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..
මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..
මට කියල හම්බු උන දෙයක් නෑ..
අන්තිමේට ඉතින් හිතේ සතුට ඉතුරු උනා ඒ ඇති..
අන්තිමේට වැලටත් බැරි උනා අපිව පරද්දන්න
ඒ ඇත්තටම අපි දිනලද මාරම සතුටුයි..මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..
මේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..
මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..
මට කියල හම්බු උන දෙයක් නෑ..
අන්තිමේට ඉතින් හිතේ සතුට ඉතුරු උනා ඒ ඇති..
අන්තිමේට වැලටත් බැරි උනා අපිව පරද්දන්න
![]()
![]()

උබවත් දන්නවනම් කියපන්කො බන් ටීම් බෙදපු විදිහ. 
සන්විදායක මන්ඩලෙන් ඊයෙ ඉදන් අහනව උත්තරයක් නෑ. 

http://www.elakiri.com/forum/showthread.php?t=1548768ශුවර් කලුවා![]()

http://www.elakiri.com/forum/showpost.php?p=24386503&postcount=4761
ප්රතිඵල එන්නත් කලින්ම මුන් දන්නවා දිනුම් කියලා , ඇයි ඉතින් වන්චාවනෙ කරෙ