සෝලෝගෙ threads නිසා මටත් දැන් තනියම ආතල් එකේ ඔය එක එක තැන්වල travel කරන්න ආසා හිතිලා තියෙන්නේ. 


වරෙන් වරෙන්..සුපිරිනේ ගුපියෝ..
මට දැන් ගොඩ කාලෙක ඉඳන් ලංකාවට එන්න ඕනකම තියෙනව. එන්න විදියක් නෑ.![]()
මේවානේ campingමෙහෙම camping කරන්න ආස නැද්ද
අනිවාර්ය නෑ බන්NIyamai bn. Tracker ta salli denna oneda bn?
ත්රෙඩ් එකක් දාමුSupiri ban..math last weekend gya kalugala garadi elle udata..patta gamana e wagema risky..4tos tikak dannam free welawaka