ගැස්ට්රික් වැඩි වුණා කොල්ල නේ ගිය සතියේ දැන් නම් හොදටම හොදයි.
ඒ පාර සාමන්ය දොස්තර කෙනක් ගෙන් බෙහෙත් අර ගත්තා දැන් නම් හොදටම හොදයි.
ගැස්ට්රික් වලට දොස්තර කෙනක් චැනල් කළාම එයා Endoscope එක අනිවාර්යෙන් දානව ද මචන්ලා ? එක නැතුව බෙහෙත් දෙන්නේ නැද්ද ? මම එක දානවට බයයි උගුර තුවල වෙයි පසුවට රිදෙන්න එහෙම ගනීවිද කියලා.
උබලා Endoscope එක දාලා තියෙනවා නම් උබලට දැනෙනු විදිය මට කියනව ද ?
https://m.imdb.com/title/tt1467304/