ජීවත් වෙන්න හොදම රට

Ex SL

Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    වරෙල්ල ඔක්කොම මෙහෙට.ඕනෙතරම් පිස්සු කෙලගෙන හිටියහෑකි.
    WELCOME TO TORONTO:lol::lol::lol::lol::lol:
    මට නම් එපාවෙලා:(:rofl::rofl:. ලන්කාවට එන්න ඉන්නෙ, ආතල් එකේ ඉන්න.:P
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    yanawanam us,aus,nz wage thamai...EU nam hariyanne na....jobs amarui...
    monawa karannada...Italy citizen nisa apitanam EU thamai...eth mama passe aniwa try karanawa...USA,Canada,Aus or NZ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    onna ohe mahindayage banayak ahagena,politics jokes tikak balagena,game kello tikak dagena ,bathala n sambola tikak kala,shot ekak dala idapan ban:P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ජොනී බට්ට;16376994 said:
    :)

    aus hodayi. eth mata US giyaki lesiyenma. eth family ekama geniyanna puluwanda kiyana ekayi prashne :(

    greencard apply karala balapan mchn....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    yanawanam us,aus,nz wage thamai...EU nam hariyanne na....jobs amarui...
    monawa karannada...Italy citizen nisa apitanam EU thamai...eth mama passe aniwa try karanawa...USA,Canada,Aus or NZ

    :):)

    onna ohe mahindayage banayak ahagena,politics jokes tikak balagena,game kello tikak dagena ,bathala n sambola tikak kala,shot ekak dala idapan ban:P

    :dull::dull::lol::lol:

    greencard apply karala balapan mchn....

    බලන්න ඕන :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙන්න මෙහේ ඉඳපන් බන් USA ගියා කියන්නෙ පවුල පිටින් ඒ උබේ අවසානේ (උබ වැඩ කරන කොම්පැනියකින් යැව්වත් ජීවත් වෙන එක මාරම ගේමක්).. මොන දේ උනත් යකෝ නිවී හැනහිල්ලෙ කාල බීල පාඩුවේ ඉන්න පුලුවන් මේ වගේ රටක් වෙන කොහේවත් නෑ බන්,උබට ඕනම නම් ඔය නිව්සීලන්ඩ් වගේ පල :frown:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මට නන් ලංකාව මේ දවස් වල කුණු ගොඩක් ගහල තියෙනව ගෙයි අහුමුලුවල ටික දවසකින් ඕය ටික සුද්ද කරල දැම්මම කිසි අවුලක් නෑ