රජයේ ජොබ් එකක් හොයාගනින්... හොඳම සර්වේ එකේ කාකාසා හරි මොන මගුලකට හරි පලයන්, දවසම නිකන්.
උබට නිදහසේ ඉන්න ඔනිනන් ඔව තමා ජොබ්
i really like to get into stressful jobs,
that will keep my mind focus and steady to one thing,

සල්ලි තියෙනවනම් ආතල් එකෙ කරන්නහ් ජොබක් හොයාගනින්
මටත් ඔක කාලයක් තිබ්බා සල්ලි තිබ්බට ජොබ් එක්ස්පිරියස් එක කියන්නෙහ් වෙනිම්ම එකක්

Customs , Central bank palayan puluwan nam aiyth no stress + salary and benefits uth siraa
අපෝ ජොබ්![]()
maath IT field eke awurudu 10k withara idala dan lamp shade hadana thanaka wada, no stress
Job karala epa wenne nedda
ane mand abn
