ජොබ් ප්‍රශ්නයක්

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ජොබ් ප්‍රශ්නයක්

    උබලා හොයන්නේ සල්ලි ගොඩක් හම්බෙන ජොබක් ද
    නැත්තම් Stress අඩු වැඩ අඩු ජොබක් ද

    සමහර උන් සල්ලි ගොඩක් හම්බෙන කට්ට තියෙන ජොබ් කරනවා
    මට ඒක සෙට් වෙන්නේ නෑ නේ බන්
    මට ඕන ආතල් එකේ ඉන්න ජොබක්

    උබලට කොහොමද Feel වෙන්නේ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රජයේ ජොබ් එකක් හොයාගනින්... හොඳම සර්වේ එකේ කාකාසා හරි මොන මගුලකට හරි පලයන්, දවසම නිකන්.
    උබට නිදහසේ ඉන්න ඔනිනන් ඔව තමා ජොබ්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    රජයේ ජොබ් එකක් හොයාගනින්... හොඳම සර්වේ එකේ කාකාසා හරි මොන මගුලකට හරි පලයන්, දවසම නිකන්.
    උබට නිදහසේ ඉන්න ඔනිනන් ඔව තමා ජොබ්

    kolaba yanna paya ganan ynwa ne bn
    battarmlla patta dote ne bn

    ow bn a wage jobak set unoth goda
    a unata anith un kiyanne ewa wedak na kyla :(

    ubatath ehema hithenwda bn
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    i really like to get into stressful jobs,
    that will keep my mind focus and steady to one thing,
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සල්ලි තියෙනවනම් ආතල් එකෙ කරන්නහ් ජොබක් හොයාගනින්
    මටත් ඔක කාලයක් තිබ්බා සල්ලි තිබ්බට ජොබ් එක්ස්පිරියස් එක කියන්නෙහ් වෙනිම්ම එකක්
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සල්ලි තියෙනවනම් ආතල් එකෙ කරන්නහ් ජොබක් හොයාගනින්
    මටත් ඔක කාලයක් තිබ්බා සල්ලි තිබ්බට ජොබ් එක්ස්පිරියස් එක කියන්නෙහ් වෙනිම්ම එකක්

    දැන් උඹහ් මොකොහ් කරන්නේහ්? :)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Customs , Central bank palayan puluwan nam aiyth no stress + salary and benefits uth siraa