ඩයලොග් | සම්පත් වෙබ් කාඩ් | පේපෑල් | ඊසි කෑශ්
මචන් මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න... පට්ට පජාති අව්ලක වැටිලා ඉන්නේ බන් මන්. මේකයි සිද්දිය.. මේ පාර ඩයලොග් broadband බිල් එක කනාවට වගේ online චෙක් කරලා බැලුවා කොහොමද කියලා... අම්මට හුඩු කියලා හකු පනින ගානක් තියෙන්නේ..........
ඔය බිල ගෙදරට ආවොත් හොද ඒවා මට අහගන්න වෙනවා ආයේ දෙකක් නෑ බන්
මන් මේ බැලුවේ බිල් එක එන්න කලින් බාගයක් වගේ online ගෙවලා දාන්න. එතකොට හරිනේ. ඒත් බන් මගේ තියෙන්නේ සම්පත් වෙබ් කාඩ් එකක්.
පේපෑල් ලින්ක් කරලා තියෙන්නේ, ඕකේ අර CVV එක නැති වෙලා මචන්,,මුලු ගෙදරම හෙව්වා වැඩක් උනේ නෑ
ඩයලොග් online payment gateway එකට ගියාම කාඩ් එකේ CVV එක ඉල්ලනවා..මන් මොකද කරන්නේ මචන්? මට පේපෑල් වලින් ඩයලොග් එකට ගෙවන්න ක්‍රමයක් නැද්ද?
එහෙම නැත්නම් online පේපෑල් වලින් eZ cash අරගෙන ඒකෙන් ගෙවන්න පුලුවන්..ඒත් online eZ cash ගන්නේ කොහොමද මොබයිල් එකට ? ගූ නාගෙන ඉන්නේ,,
හෙල්ප් එකක් දිපන් මචන්ලා 

tshirtZ 