ඩයලොග් | සම්පත් වෙබ් කාඩ් | පේපෑල් | ඊසි කෑශ්

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඩයලොග් | සම්පත් වෙබ් කාඩ් | පේපෑල් | ඊසි කෑශ්

    මචන් මේ ගැන දන්න කෙනෙක් උදව් කරන්න... පට්ට පජාති අව්ලක වැටිලා ඉන්නේ බන් මන්. මේකයි සිද්දිය.. මේ පාර ඩයලොග් broadband බිල් එක කනාවට වගේ online චෙක් කරලා බැලුවා කොහොමද කියලා... අම්මට හුඩු කියලා හකු පනින ගානක් තියෙන්නේ..........:eek:

    Dialog-Axiata.jpg


    ඔය බිල ගෙදරට ආවොත් හොද ඒවා මට අහගන්න වෙනවා ආයේ දෙකක් නෑ බන් :rofl: :rofl: මන් මේ බැලුවේ බිල් එක එන්න කලින් බාගයක් වගේ online ගෙවලා දාන්න. එතකොට හරිනේ. ඒත් බන් මගේ තියෙන්නේ සම්පත් වෙබ් කාඩ් එකක්.

    webcard_07.jpg


    පේපෑල් ලින්ක් කරලා තියෙන්නේ, ඕකේ අර CVV එක නැති වෙලා මචන්,,මුලු ගෙදරම හෙව්වා වැඩක් උනේ නෑ :(:( ඩයලොග් online payment gateway එකට ගියාම කාඩ් එකේ CVV එක ඉල්ලනවා..මන් මොකද කරන්නේ මචන්? මට පේපෑල් වලින් ඩයලොග් එකට ගෙවන්න ක්‍රමයක් නැද්ද?

    ezpay_logo2.jpg


    එහෙම නැත්නම් online පේපෑල් වලින් eZ cash අරගෙන ඒකෙන් ගෙවන්න පුලුවන්..ඒත් online eZ cash ගන්නේ කොහොමද මොබයිල් එකට ? ගූ නාගෙන ඉන්නේ,, :growl: හෙල්ප් එකක් දිපන් මචන්ලා :sorry::sorry:


    :love::love: tshirtZ :love::love:
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Sampath ekata call karala oyage identity eka confirm karala CVV eka illaganna barida?
    Mama kawadawat Sampath use karala na.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉතින් බං සල්ලි අරන්, ඩයලොග් එකෙන් හරි, ඔය ෆුඩ් සිටි එකකින් හරි ගෙවලා දාපන්කෝ...... :D
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    එක්කො සම්පත් බැංකුවෙන් ආයම CVV එකද මොකද්ද එක ඉල්ලා ගනින්
    සල්ලි තියෙනවනම් ටික ටික ගෙවන්න පුලුවන් නේද FoodCity වල ඔය ජාතියෙ bill වලට
    නැත්නම් මචන් Dialog එකේ twitter page එකට msg එකක් දාපන්
    https://twitter.com/dialoglk
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඉතින් බං සල්ලි අරන්, ඩයලොග් එකෙන් හරි, ඔය ෆුඩ් සිටි එකකින් හරි ගෙවලා දාපන්කෝ...... :D
    kohomada bun salli ganne..lakawe paypal ekak tyenne.. :(

    එක්කො සම්පත් බැංකුවෙන් ආයම CVV එකද මොකද්ද එක ඉල්ලා ගනින්
    සල්ලි තියෙනවනම් ටික ටික ගෙවන්න පුලුවන් නේද FoodCity වල ඔය ජාතියෙ bill වලට
    නැත්නම් මචන් Dialog එකේ twitter page එකට msg එකක් දාපන්
    https://twitter.com/dialoglk

    man twitter ekata msg ekak dannam machan..eth vsadeida :(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට පේපෑල් වලින් ඩයලොග් එකට ගෙවන්න හරි පේපෑල් වලින් ඊසි කෑස්ජ් ගන්න හරි ක්‍රමයක් වත් නැද්ද බන්?? :no: :no: එපා වෙනව බන් :growl:
     

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    ඉතින් යාළු ඕක Cash වලින් ගෙවලා දාන්නකො.
    ඩයලොග් ආර්කේඩ් එකට යන්න, එතන තියෙනව payment ගෙවන්න ෆොර්ම් එකක්,
    නමයි, සිම් එකේ නොම්බරෙයි, ගෙවන මුදලයි, දිනෙයි, pre-paid or post-paid කියල දාන්න.
    Cash වලින් ගෙවන්න.
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    ඉතින් යාළු ඕක Cash වලින් ගෙවලා දාන්නකො.
    ඩයලොග් ආර්කේඩ් එකට යන්න, එතන තියෙනව payment ගෙවන්න ෆොර්ම් එකක්,
    නමයි, සිම් එකේ නොම්බරෙයි, ගෙවන මුදලයි, දිනෙයි, pre-paid or post-paid කියල දාන්න.
    Cash වලින් ගෙවන්න.

    Paypal card serama thibbata muge athe cash naha lu :lol::rofl: