හප්පේ!! මම දැන්නේ දැක්කේ. මම කොටුවක් වැඩි කර ගෙන නේ. බොහොම සන්තොසයි මට .:yes :

ගොඩක් ස්තූතියි මට රෙප් දීපු අයට.
ඒ වගෙම මගේ නූල් කෑලි කියවපු කට්ටියට (ටිකක් විතර අමරු උනත්!
)
මුණු පොත එපා වෙලා හිටිය මට එල කිරි එක ගොඩක් වටිනවා. මේක ක්ෂේම භූමියක්.
පුලුවන් තරන් දිගටම මම හොද පෝස්ට්ම දානවා.

ගොඩක් ස්තූතියි මට රෙප් දීපු අයට.
ඒ වගෙම මගේ නූල් කෑලි කියවපු කට්ටියට (ටිකක් විතර අමරු උනත්!
)මුණු පොත එපා වෙලා හිටිය මට එල කිරි එක ගොඩක් වටිනවා. මේක ක්ෂේම භූමියක්.
පුලුවන් තරන් දිගටම මම හොද පෝස්ට්ම දානවා.