තවත්_කොටුවක්!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    හප්පේ!! මම දැන්නේ දැක්කේ. මම කොටුවක් වැඩි කර ගෙන නේ. බොහොම සන්තොසයි මට .:yes ::yes: :yes: :) :)

    ගොඩක් ස්තූතියි මට රෙප් දීපු අයට.
    ඒ වගෙම මගේ නූල් කෑලි කියවපු කට්ටියට (ටිකක් විතර අමරු උනත්! :P)
    මුණු පොත එපා වෙලා හිටිය මට එල කිරි එක ගොඩක් වටිනවා. මේක ක්ෂේම භූමියක්.

    පුලුවන් තරන් දිගටම මම හොද පෝස්ට්ම දානවා.

    kids-thank-you-cards-05.jpg


     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    වැඩක් නැහැ බන්,සමහර උන් ඉන්නව බොරුවටත් -- රෙප් දෙන උන්. ඒවගෙ උන් නිසා ඔය අරගෙන තියන තත්වය කවද අඩු වෙයිද දන් නැහැ බන්.:no::no::no:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    වැඩක් නැහැ බන්,සමහර උන් ඉන්නව බොරුවටත් -- රෙප් දෙන උන්. ඒවගෙ උන් නිසා ඔය අරගෙන තියන තත්වය කවද අඩු වෙයිද දන් නැහැ බන්.:no::no::no:
    හැමතැනම කඩාකප්පල කාරයො ඉන්නවනේ බං. ඔවා ඔහොම තමයි. :yes::yes:


    මෙන්න මචං සතුටට රෙප් හතරක්!

    බොහොම ස්තූති මචං :) :) :)
     
    • Like
    Reactions: Deadman_Rox