දිල්මි ගෙන් පාඩමක්
මෙහි දැක්වෙන්නේ වෙෙද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය වෙනුවට රාජකාරී ලිපියක් මගින් අයදුම් කරන අකාරයයි. මෙලෙස රාජකාරි ලිපියක් මඟින් ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට සිදුව අැත්තේ බොහොමයක් දෙනාගේ විවේචනයට ලක්වූ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් අයදුම් පත්‍රයක් වෙෙද්‍ය සභාව මගින් නිකුත් කිරීම නිසයි. මෙම ක්‍රියාව නිසා උසස් පෙළ ප්‍රතිඵල මතක නැති සයිටම් සිසුන්ට සහ තම පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකැමැති සිසුන් දැඩි ලෙස අසාධාරණට ලක් විය. එයට විකල්පයක් ලෙස සයිටම් පලමු කණ්ඩායමේ දිල්මි සූරියආරච්චි නැමැත්තිය විසින් යවන ලද ලියුම පහත දැක්වේ. එය අාදර්ශ ලියුමක් ලෙස සලකා ඔබත් අදම රාජකාරි ලිපියක් යවන මෙන් ඉල්ලා සිටිමු. මෙහි උසස් පෙළ ප්‍රතිඵල සඳහන් කිරීම අනවශ්‍ය වේ.මෙම ලිපිය නොසලකා හැරීම උසාවියට අපහාසයක් ලෙස සලකා දඩුවම් කරන බවද මෙම ලිපියේ දැක්වේ..
හරිහමන් අයදුම්පත්‍රයක් හදාගැනීමට නොහැකි වෙෙද්‍ය සභාවේ ගුණාත්මකභාවය ගැන කවර කතාද?

අනිවා 