දිල්මි ගෙන් පාඩමක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දිල්මි ගෙන් පාඩමක්

    16487166_405367309812147_7026708832399420808_o.jpg


    මෙහි දැක්වෙන්නේ වෙෙද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය වෙනුවට රාජකාරී ලිපියක් මගින් අයදුම් කරන අකාරයයි. මෙලෙස රාජකාරි ලිපියක් මඟින් ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට සිදුව අැත්තේ බොහොමයක් දෙනාගේ විවේචනයට ලක්වූ උසස් පෙළ ප්‍රතිඵල සඳහන් අයදුම් පත්‍රයක් වෙෙද්‍ය සභාව මගින් නිකුත් කිරීම නිසයි. මෙම ක්‍රියාව නිසා උසස් පෙළ ප්‍රතිඵල මතක නැති සයිටම් සිසුන්ට සහ තම පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකැමැති සිසුන් දැඩි ලෙස අසාධාරණට ලක් විය. එයට විකල්පයක් ලෙස සයිටම් පලමු කණ්ඩායමේ දිල්මි සූරියආරච්චි නැමැත්තිය විසින් යවන ලද ලියුම පහත දැක්වේ. එය අාදර්ශ ලියුමක් ලෙස සලකා ඔබත් අදම රාජකාරි ලිපියක් යවන මෙන් ඉල්ලා සිටිමු. මෙහි උසස් පෙළ ප්‍රතිඵල සඳහන් කිරීම අනවශ්‍ය වේ.මෙම ලිපිය නොසලකා හැරීම උසාවියට අපහාසයක් ලෙස සලකා දඩුවම් කරන බවද මෙම ලිපියේ දැක්වේ..

    Zx1gsn2.png



    හරිහමන් අයදුම්පත්‍රයක් හදාගැනීමට නොහැකි වෙෙද්‍ය සභාවේ ගුණාත්මකභාවය ගැන කවර කතාද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    "පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකමැති" යකෝ එහෙනං විභාග ලියල ප්‍රතිඵල ගන්නෙ මොකටද? මාර කතාවක්නේ. රස්සාවකට ඉල්ලුවත් "ඒක මගේ පෞද්ගලික දෙයක් ඉල්ලන්න එපා" කියන්න පුළුවන් ද?:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: blueray911

    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    "පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකමැති" යකෝ එහෙනං විභාග ලියල ප්‍රතිඵල ගන්නෙ මොකටද? මාර කතාවක්නේ. රස්සාවකට ඉල්ලුවත් "ඒක මගේ පෞද්ගලික දෙයක් ඉල්ලන්න එපා" කියන්න පුළුවන් ද?:rofl::rofl::rofl:

    akenma......
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ප්‍රතිපල දැම්ම කියල මොකද වෙන්නේ? ඔය සාමජිකත්වේ නොදී ඉන්නේ නැහැනේ? S3 හරි තියෙනවනම් ඒ කියන්නේ ඒ ළමයට උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් තියෙනවා කියන එකනේ...
     

    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    පෞද්ගලික දෙයක් වෙන්නේ ඒක තවත් කෙනෙක් ට බලපාන්නේ නැත්නම්. කවදහරි දොස්තර කෙනෙක් උනොත් කියයි, "කොහෙද campus අහන්න ඕන නෑ කියලත්..." ඒකත් පෞද්ගලිකත්වය කියාවි..:lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    "පෞද්ගලික දෙයක් වන ප්‍රතිඵල කීමට අකමැති" යකෝ එහෙනං විභාග ලියල ප්‍රතිඵල ගන්නෙ මොකටද? මාර කතාවක්නේ. රස්සාවකට ඉල්ලුවත් "ඒක මගේ පෞද්ගලික දෙයක් ඉල්ලන්න එපා" කියන්න පුළුවන් ද?:rofl::rofl::rofl:
    :lol::lol::rofl:

    meh ponnayonta thawath raganna dunnoth aai usawi yai awrudu 5k nasthi karanna ba register weddima MBBS one kiyala anatha huttiyo :lol:
    :lol::rofl::rofl::rofl:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පෞද්ගලික දෙයක් වෙන්නේ ඒක තවත් කෙනෙක් ට බලපාන්නේ නැත්නම්. කවදහරි දොස්තර කෙනෙක් උනොත් කියයි, "කොහෙද campus අහන්න ඕන නෑ කියලත්..." ඒකත් පෞද්ගලිකත්වය කියාවි..:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: blueray911

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    What ? How can a court direct SLMC to structure the application. There was no such direction in the judgment. So there will not be any contempt. They can ignore the letter by law firm, or can ask them to file contempt charges.
    If one has forgotten AL results in five years, we can imagine the mental capacity of such graduates and they will also say that they have forgotten all the human anatomy they learned in the first year? Do we actually wanted these doctors to treat us, our children and our parents?(I am not a doctor and not against private higher educational institutes including medical field) Can we blame the SLMC for asking AL results, they as a statutory professional body is entitled to ask for information relevant for their registration. Even UGC asks for O/L results for certain courses e.g (English and Sinhala for LLB, and English for BSc (Built Environment) etc). For e.g Physics is not taught in Medical College but essential for all the doctors as they work with lot of medical equipment So a person who has not done such a subject, will be a material thing that SLMC would consider. So, my view is SLMC can request for AL results from any applicant. If medical graduates have forgotten their AL results, they can go the examination department or to the school and they will happily provide such information!!!!(Please note that all government servants are required to provide exam results (even O/L) at the time of recruitment and they will also be verified by the examination department-I do not know whether there is an exception for Doctors). Why do you to lawyers when ask for AL results.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් ප්‍රතිපල දැම්ම කියල මොකද වෙන්නේ? ඔය සාමජිකත්වේ නොදී ඉන්නේ නැහැනේ? S3 හරි තියෙනවනම් ඒ කියන්නේ ඒ ළමයට උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් තියෙනවා කියන එකනේ...

    ඉතින් එහෙනම් ඒක ලියන්න්න ඕනෙනෙ .ලෝයර්ස්ලා හරහා ලියුමක් යවන්නේ මොකටද?
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උබ ඔය තැන් හොයලා දුන්න වගේ නෙමෙයි, ඊට පස්සේ එලියට ගන්න බැරි උනා, ඇතුලේ ගියා, කෙල්ලට ඩෙට් හැදෙන්නේ නැහැ දැන් මොකද කරන්නේ කියලා අහන ත්‍රෙඩ් එකටත් උබම උත්තර දීපන්
    :baffled::baffled::oo:
    විභහග ප්‍රතිපල විමසීම මානව හිමිකම් කඩකිරීමක්
    :yes:අනිවා :frown:
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    නිකමට හිතලා බලපල්ලා මුන්ට පත්වීම් දුන්නට පස්සේ ඉගෙනගත්ත ඒවා අපේ පුද්ගලික දේවල්ය, ඒවා අපිට දැන් මතක් නෑ කිව්වොත් එහෙම මොකද වෙන්නේ කියලා!

    RIP සිරිලන්කන් ලෙඩ්ඩු!