මචන් මමත් කැළණි කැම්පස් එකේ හැබැයි science fac එකේ. එකේ නම් rag එක නෑ. එත් අපි දැකල තියනවා අනිත් fac වල rag දෙනවා. ඕක සමානාත්මතාව ඇති කරන්න කරනවා නම් බන් අපේ fac එකේ සමානාත්මතාව, එකමුතුව, blah blah ඕව නැතිවෙන්න එපැයි. ඕව බන් දේශපාලන පක්ෂ වලට කඩේ යන ප*^&%^ගේ කතා. නිකන් දෙන දේ වටිනාකමක් නැති වෙලා තියෙන්නේ. කලින් එක්කෙනෙක් කියල තිබ්බ වගේ ලංකාවේ uni එක හැමෝටම රාජ්ය බැංකුවකින් ණය ක්රමයක් දීල ගෙවල ඉගන ගන්න දෙන්න ඕනේ. ජොබ් එකක් හම්බුනාම ගෙවන්න. එතකොට එකෙක් එන්නෑ ඕවට.




