වෙන රටවල් වල කැම්පස් වල ඔය රැග් කිරිලි අරව මෙව්වා නෑ. කැම්පස් එකට ලබ්බටද උපසංස්කෘති? ගියානම් ඉගෙනගෙන එන එකයි තියෙන්නේ. මොකෝ උන්ගෙ අම්මලගෙ අප්පලගෙ බූදල් නෙමෙයිනේ රටේ මහජනයගෙ බදු මුදලින් නඩත්තු වෙන කැම්පස්. හැමදාම ඉන්න ආපු එකකුත් නෙමෙයි. කෙල්ලො කලිසම් අදිනවනම් ඇදපුදෙන් සායවල් අදිනවනම් ඇදපුදෙන් හෙළුවෙන් යනවනම් යාපුදෙන්. අනික් උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද? රැග් කිරිලි නිසා කී දෙනෙක් දිවි නහගත්තද? කී දෙනෙක් අබ්බගාත වෙලා තියෙනවද? ආරම්භයක් විදියට ඒකි කරපු වැඩේ නියමයි. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් රැග් සහ දේශපාලනය අතුගාලා දාන්න ඕනෙ. අනික් කාළකන්නි හැතිකරේ තමා JVP වේසිගෙ පුතාලා. මර්ධනය කරනෝ කියල ගිරිය පුප්පන් කෑගහන එක විතරයි කරන්නේ. සතපහක වැඩක් නැති ආට් මගුල් කරල කැම්පස් වලට රිංගගෙන සේරම වනසනව. අධ්‍යාපනය නිකං දෙන නිසා අපේ ඌරන්ට අගයක් නෑ ඒකෙ. රටේ සම්පත් කොච්චර ප්‍රමාණයක් යට කරනවද මුන්ට? කිසිම ඵල ප්‍රයෝජනයක් නෑනෙ අම්මප. වෙන රටවල කැම්පස් වල උන් පරීක්ෂණ සමීක්ෂන කරන්නෙ. මේ රටේ කරුමෙ තමා ඉතින් 








