නවක වධය නිසා නෙවෙයිලු අත් අඩංගුවට ගත්තේ

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වෙන රටවල් වල කැම්පස් වල ඔය රැග් කිරිලි අරව මෙව්වා නෑ. කැම්පස් එකට ලබ්බටද උපසංස්කෘති? ගියානම් ඉගෙනගෙන එන එකයි තියෙන්නේ. මොකෝ උන්ගෙ අම්මලගෙ අප්පලගෙ බූදල් නෙමෙයිනේ රටේ මහජනයගෙ බදු මුදලින් නඩත්තු වෙන කැම්පස්. හැමදාම ඉන්න ආපු එකකුත් නෙමෙයි. කෙල්ලො කලිසම් අදිනවනම් ඇදපුදෙන් සායවල් අදිනවනම් ඇදපුදෙන් හෙළුවෙන් යනවනම් යාපුදෙන්. අනික් උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද? රැග් කිරිලි නිසා කී දෙනෙක් දිවි නහගත්තද? කී දෙනෙක් අබ්බගාත වෙලා තියෙනවද? ආරම්භයක් විදියට ඒකි කරපු වැඩේ නියමයි. මේ රටේ විශ්වවිද්යාල පද්ධතියෙන් රැග් සහ දේශපාලනය අතුගාලා දාන්න ඕනෙ. අනික් කාළකන්නි හැතිකරේ තමා JVP වේසිගෙ පුතාලා. මර්ධනය කරනෝ කියල ගිරිය පුප්පන් කෑගහන එක විතරයි කරන්නේ. සතපහක වැඩක් නැති ආට් මගුල් කරල කැම්පස් වලට රිංගගෙන සේරම වනසනව. අධ්යාපනය නිකං දෙන නිසා අපේ ඌරන්ට අගයක් නෑ ඒකෙ. රටේ සම්පත් කොච්චර ප්‍රමාණයක් යට කරනවද මුන්ට? කිසිම ඵල ප්‍රයෝජනයක් නෑනෙ අම්මප. වෙන රටවල කැම්පස් වල උන් පරීක්ෂණ සමීක්ෂන කරන්නෙ. මේ රටේ කරුමෙ තමා ඉතින් :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    උම්බ මම මැරීගෙන ටයිප් කරපු එකේ අදහස් අරගෙන උම්බේ වගේ ලියලනේ.
    අයි එහෙම කරන්නේ:confused::confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    13173044_894072954037092_7805206829144001810_o.jpg
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය නවක වදය කියන එක එන්නේ ශිෂ්‍යන්ගේ දේශපාලන ව්‍යාපාරත් එක්ක..ප්‍රසිද්ධ රහසක් තමයි දැන් JVP එකේ වැඩිම බලය තියෙන්නේ ඔය ශිෂ්‍ය සංගම් වල..දැන් නම් අර පෙරටුගමින් කියල කැඩුන නිසා උනුත් දැන් උත්සහ කරනවා උන්ට වෙනම ව්‍යාපාරයක් හදාගන්න..එකට කැම්පස් වල ළමයින්ට එක එක ප්‍රතිලාභ දෙනවා කියලත් ආරංචි ..

    කැම්පස් එකේ ඉන්න දේශපාලන ව්‍යාපාර වලට පැවැත්ම තියෙන්නේ ඉන්න ළමයි ප්‍රමාණය මත.ඉතින් අලුතෙන් ළමයි ආපු ගමන් එක එක රැස්වීම් තියලා උන්ගේ දේශපාලන මතය ඔලුවට රිංගනවා..ඕනිම දෙයකදී උන් ලග ඉන්නවා කියන අදහස දානවා..ඒ වගේම සමානාත්මතාවය ඇති කරන්න rag එක දෙනවා කියනවා...නමුත් මේ rag එක තුලින් සමානාත්මතාවය කෙසේ වෙතත් එක එක පහත මානසික ලෙඩ්දුන්ගේන් ජරා විධිහට rag වෙනවා..සින්දුවක් කියන්න , අඩිකොදුවකින් දිග මනින්න , අයියා හෝ අක්කා කෙනෙක්ට ආදරෙයි කියන්න වගේ සරල දේවල් නම් කමක් නැ ..එත් දැන් වෙන්නේ ලිංගික හිංසාවන්...කොටින්ම අලුත් ළමයින්ව දුෂණය කරනවා දැන් ...කෙසේ වෙතත් දැන් කැම්පස් වල anti - rag කණ්ඩායම් බිහිවෙනවා..එක මේ අන්තරේට ලොකු තර්ජනයක්...මේ ප්‍රශ්ණ වලට විශ්ව විද්යාල අචර්යවරුත් වග කියන්න ඕනි..සමහර අය මේවට උල්පන්දම් දෙනවා...

    Rag එකක් ඔනිමද ..?

    කැම්පස් එකට එන්නේ ලංකාවේ හැම තැනින්ම මිනිස්සු..ඇත්ත කොළඹ සහ දුර බැහැර ළමුන් අතර පොඩි ගැප් එකක් තියෙනවා..සමහර කොළඹ කෙල්ලෝ ඉන්නවා අර දුර ඉදන් එන කෙල්ලෙක් සායක් ඇදගෙන ආවාත් හිනාවෙන , නොන්ඩි කරන අය ..උන් පහත් මානසික තෘප්තියක් ලබනවා එහෙම තව කෙනෙක් පාගලා දාලා..ඉතින් ඒවා නැති වෙන්න නම් හැමෝම එක වගේ වෙන්න ඕනි..එතැනදී මේ වගේ rag එකක් තිබුනට කමක් නෑ ..නමුත් දැන් Rag තියෙන්නේ මේ අරමුණින් නෙවෙයි... 2 වැනි වසරේ ඉන්න ජිවිතේට කෙල්ලෙක් මුනවත් බැලුවේ නැති එවුන්ට ප්‍රේමවන්තියෝ හොයා ගන්න , එක එකාගේ පහත අස්වාභාවික ලිංගික අවශ්‍යතා සපුරා ගන්න....
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Equality eka hadenna machan denna one unta event ekak organize karanna, mokak kari project ekak karanna wage group ekak widiyata karana deyak. Ethakota batch wala un ekata wada karanna purudu wenawa. Nathuwa okata rag karanne mokatada? Ape nam fresher's day eka organize karanna une apitamai. Hamadeyakma kale aluthin apu aya. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට උත්තරේ ඔය පාටකරපු එකේ තියනවා.
    මම කියලා නෑ ස්කෝලේ ලොකුවුන් තනියම නිති හදලා දානවා කියලා, හැබැයි මමකීවා සමහර තැන්වලදි ගුරැවරැ එයාලව පාවිචිචි කරනවා අළුත් නීති හදලා වෙන විදිය බලන්න, උබට මතකද දන්නැ උඹ බිග්මැචි කාලෙදි පාරේ නැටුවට ඒක උන් පාළනය කරා කියලා, අඩුම ඉස්කොලේ නම කැතකරන්න එපා කියලා,

    දැන් උසස් අධ්‍යාපන අමාත්යංශය හරි කැලණිය කැම්පස් එකේ පරිපාලනය හරි පලවෙනි වසරේ ගෑනු ළමයින්ට කලිසම් අඳින්න තහනම් කියල තීරණයක් අරගෙන ඒක ක්‍රියාත්මක කිරීමේ බලය සීනියර් කට්ටියට බාරදීලද තියෙන්නේ?

    මොකද අපේ ඉස්කෝල වල නම් නීති හදන එක ඉහල පන්තිවල ළමයින්ට දීල තිබුනේ නෑ

    :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලගෙ ඔලු ශිෂ්‍ය සංගම් වලින් හෝදල තියෙන්නෙ... අපි හැමොම වගේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු අය...නිදහස් අධ්‍යාපනයට කෙලවන්න අපිත් ඉඩ දෙන්නෙ නෑ...නමුත් බලපන් උබල කරන වැඩ වලින් නිදහස් අධ්‍යාපනය සවුත්තු වෙන එකයි වෙන්නෙ...හොද මීටර් ඉන්නව, උන් සමහරු government university එන්නෙ නෑ...චාටර් වැඩ වෙන නිසා...උන් එතකොට කොහොම හරි සල්ලි වියදම් කරල ප්‍රයිවට් කරනවා...උන් මීටර් නිසා අනිතිමට ප්‍රයිවට් ඒවට තමයි නම යන්නෙ...අපේ ඒවයි අපතයො ටික විතරක් ඉතුරු වෙලා අනිතිමට government university පල්ලම් බහිනව...කැම්පස් ආවනම් ආපු වැඩේ කරපන්...රටේ මිනිස්සුන්ගෙ සල්ලි කන්නෙ නැතුව...ඉගෙන ගෙන තැනකට ඇවිල්ල...රටට සේවයක් කරපන්...කැම්පස් අවුට් උනාට පස්සෙ නිදහස් අධ්‍යාපනය ගැන හොයපන්, කැම්පස් ඇතුලෙ ඉදන් දේශපාලුවොන්ට කඩේ නොයා... අඩුගානෙ කැම්පස් අවුට්වෙල කැම්පස් එකේ ටොයිලට් එකක් හරි හදල දියන්... ඔය ශිෂ්‍ය සංගම් වල එදා පුක ඉරාගෙන දගලපු එවුන් අද හොයාගන්නවත් නෑ...උන් ආයෙ කැම්පස් දිහා හැරිල බලන්නෙ වත් නෑ...ඇතුලෙ ඉන්නකන් විතරයි විප්ලව මානසිකත්වය...එලියට ආපුවම ඒව මුකුත් මතක නෑ....:dull:

    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ කියන්නෙ උඹ පිළිගන්නව ඉස්කෝලෙක උනත් ලොකු උන්ට තනියම නීති හදල දාන්න බෑ කියල. ගුරුවරුන්ගේ නීති තමා කාගේ අතින් හරි ක්‍රියාත්මක වෙන්නෙ කියල.ඉතිං කැම්පස් එකේ වෙන්නෙ ඔය උඹ නෑ කිව දේ නෙ. උඹ හිතන්නේ කැම්පස් එකේ පාලක මණ්ඩලේ සීනියර් උන්ව පාවිච්චි කරනව කියලද රැග් එක වෙන විදිය බලන්න. විහිලු කතා බන් මේවා.

    ඉස්කෝලේ ඉන්නෙ ගුරුවරු පත් කරපු ශිෂ්‍ය නායකයෝ. ගුරුවරු පනවපු නීති තමා එයාල ක්‍රියාත්මක කරන්නේ ගුරුවරුන්ගේ අවසර ඇතුව. දැන් කැම්පස් එකේ ඔය ගවුම ඇඳන් වරෙන් කලිසම ඇන්දොත් බලාගෙනයි කියන්නෙ කැම්පස් එකේ පාලක මණ්ඩලේ ළමයින්ගේ විනය බලන්න පත් කරපු අයද ? බැජ් එකක් එහෙම දීල විනය පාලක වගේ තනතුරු දීල තියෙනවද සීනියර් අයට ශිෂ්‍ය නායකයන්ට වගේ. නෑ නෙ. එහෙම අවසර දීල තියෙනවනන් කලිසම් අඳින්න එපා කියල හොරෙන් තර්ජනේ කරන්න ඕනේ නෑ නෙ කෙලින්ම නෝටිස් බෝඩ් එකේ දාන්න පුළුවන්නේ ශිෂ්‍ය සංගමේ සභාපති ගෙ අත්සනත් එක්ක නිවේදනයක් හෙට ඉඳන් කලිසම තහනං කියල.

    අනික ඉස්කෝලේ ගුරුවරු කියපු දේ තමයි ශිෂ්‍ය නායකයෝ හරි ලොකු ළමයි හරහා ක්‍රියාත්මක උනේ. ගුරුවරු කොන්ඩේ කපල එන්න කියද්දී කොන්ඩේ වවපන් කියපු අයවත් ගුරුවරු උදේ අටට ඉස්කෝලේ එන්න කිවම නෑ ඒවා වැඩක් නෑ දහයට වරෙන් කීව අයවත් ගුරුවරු බිග් මැච් එකේ ගහගන්න එපා කිවම නෑ උඹල ගිහින් කුඩුවෙන්න ගහපල්ල කිව අයවත් හිටියේ නෑ නෙ. උඹලගේ ඉස්කෝලේ ඉන්න ඇති අපේ ඉස්කෝල වල නං හිටියේ නෑ. හිටියත් උන් කීව එක ඇහුවෙත් නෑ, කරදර කරන්න අවොත් කෙලින්ම ගිහින් ගුරුවරයෙක්ට පැමිණිලි කරපු එකයි කරේ.

    කැම්පස් එකේ වෙන්නෙ කලිසම ඇන්ඳට කමක් නෑ කියල කැම්පස් එකේ පාලනාධිකාරිය කියද්දී නෑ ගවුම ඇඳපන් කියන එක. රැග් එක දෙන්න එපා කියද්දී රැග් එක දෙන එක. හොස්ටල් වල අලුත් උන් ගෙන්නලා රැස්වීම් තියන්න එපා කියද්දී ගෙන්නලා තෙල ගහන එක නෙ. ඉතිං ඉස්කෝලෙදි අනවශ්‍ය කරදර කරන එකෙක් ගැන ටීචර්ට පැමිණිලි කරනව වගේ තමා මෙතනත් වෙලා තියෙන්නෙ. උඹල කියනවා නෑ එහෙම කරපු එක වැරදි අර කලිසම ඇඳපන් කිව එකා හරි කියල. මේ ලොජික් කොහෙන් එනවද කියල නං හිතාගන්න බෑ බන් .

    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සල්ලි තියන එකාව දුප්පත්ම එකාගේ තැනට බලෙන් ඇදලා දාල කෘතිමව සමානාත්මතාවක් හදන්න පුළුවන් කියල හිතන එකයි ලොකුම මෝඩකම බං.......හරි නම් වෙන්න ඕනේ අනිකා මොනවා ඇන්දත් ඇඳුමෙන් මිනිස්සු මනින්න බැරි බව තේරුම්ගන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් හදාගන්න උදව් වෙන එකයි

    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නමුත් දැන් Rag තියෙන්නේ මේ අරමුණින් නෙවෙයි... 2 වැනි වසරේ ඉන්න ජිවිතේට කෙල්ලෙක් මුනවත් බැලුවේ නැති එවුන්ට ප්‍රේමවන්තියෝ හොයා ගන්න , එක එකාගේ පහත අස්වාභාවික ලිංගික අවශ්‍යතා සපුරා ගන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    "සමානාත්මතාව" kiyanne miriguwak withrai Russia,China or Cuba thibbe naethi kawadawath athi wenna nathi mayawak witharai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය නවක වදය කියන එක එන්නේ ශිෂ්‍යන්ගේ දේශපාලන ව්‍යාපාරත් එක්ක..ප්‍රසිද්ධ රහසක් තමයි දැන් JVP එකේ වැඩිම බලය තියෙන්නේ ඔය ශිෂ්‍ය සංගම් වල..දැන් නම් අර පෙරටුගමින් කියල කැඩුන නිසා උනුත් දැන් උත්සහ කරනවා උන්ට වෙනම ව්‍යාපාරයක් හදාගන්න..එකට කැම්පස් වල ළමයින්ට එක එක ප්‍රතිලාභ දෙනවා කියලත් ආරංචි ..

    කැම්පස් එකේ ඉන්න දේශපාලන ව්‍යාපාර වලට පැවැත්ම තියෙන්නේ ඉන්න ළමයි ප්‍රමාණය මත.ඉතින් අලුතෙන් ළමයි ආපු ගමන් එක එක රැස්වීම් තියලා උන්ගේ දේශපාලන මතය ඔලුවට රිංගනවා..ඕනිම දෙයකදී උන් ලග ඉන්නවා කියන අදහස දානවා..ඒ වගේම සමානාත්මතාවය ඇති කරන්න rag එක දෙනවා කියනවා...නමුත් මේ rag එක තුලින් සමානාත්මතාවය කෙසේ වෙතත් එක එක පහත මානසික ලෙඩ්දුන්ගේන් ජරා විධිහට rag වෙනවා..සින්දුවක් කියන්න , අඩිකොදුවකින් දිග මනින්න , අයියා හෝ අක්කා කෙනෙක්ට ආදරෙයි කියන්න වගේ සරල දේවල් නම් කමක් නැ ..එත් දැන් වෙන්නේ ලිංගික හිංසාවන්...කොටින්ම අලුත් ළමයින්ව දුෂණය කරනවා දැන් ...කෙසේ වෙතත් දැන් කැම්පස් වල anti - rag කණ්ඩායම් බිහිවෙනවා..එක මේ අන්තරේට ලොකු තර්ජනයක්...මේ ප්‍රශ්ණ වලට විශ්ව විද්යාල අචර්යවරුත් වග කියන්න ඕනි..සමහර අය මේවට උල්පන්දම් දෙනවා...

    Rag එකක් ඔනිමද ..?

    කැම්පස් එකට එන්නේ ලංකාවේ හැම තැනින්ම මිනිස්සු..ඇත්ත කොළඹ සහ දුර බැහැර ළමුන් අතර පොඩි ගැප් එකක් තියෙනවා..සමහර කොළඹ කෙල්ලෝ ඉන්නවා අර දුර ඉදන් එන කෙල්ලෙක් සායක් ඇදගෙන ආවාත් හිනාවෙන , නොන්ඩි කරන අය ..උන් පහත් මානසික තෘප්තියක් ලබනවා එහෙම තව කෙනෙක් පාගලා දාලා..ඉතින් ඒවා නැති වෙන්න නම් හැමෝම එක වගේ වෙන්න ඕනි..එතැනදී මේ වගේ rag එකක් තිබුනට කමක් නෑ ..නමුත් දැන් Rag තියෙන්නේ මේ අරමුණින් නෙවෙයි... 2 වැනි වසරේ ඉන්න ජිවිතේට කෙල්ලෙක් මුනවත් බැලුවේ නැති එවුන්ට ප්‍රේමවන්තියෝ හොයා ගන්න , එක එකාගේ පහත අස්වාභාවික ලිංගික අවශ්‍යතා සපුරා ගන්න....

    :yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Equality eka hadenna machan denna one unta event ekak organize karanna, mokak kari project ekak karanna wage group ekak widiyata karana deyak. Ethakota batch wala un ekata wada karanna purudu wenawa. Nathuwa okata rag karanne mokatada? Ape nam fresher's day eka organize karanna une apitamai. Hamadeyakma kale aluthin apu aya. :yes:

    ඔයා හරි..ඕකට rag එක දෙන්නම ඕනි නැ ...එත් එකෙක් දෙන්නෙක් ඉන්නවා බන් ඔලුවට අරගෙන ඉන්න අය ..ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අය උන්ගේ පාඩුවේ ඉන්නේ නැ ..අර දුප්පත්, අසරණ ළමයින්ව පහත කරලා කතා කරනවා..hint pass කරනවා වගේ දේවල් කරනවා...එතකොට අර දුරින් එන අය කොන් වෙනවා...ඇත්තටම මචන් එයාලා බයයි ...යාලුවෝ නැ ..මේ ප්‍රශ්නේ තියෙන්නේ කෙල්ලන්ට...

    කොල්ලන්ට තියෙන්නේ වෙන අව්ලක්...කොහොමත් අලුත් එකෙක් ලොකු සින් එන එක ගොඩක් අයට දිරවන්නේ නෑ නේ...එක නිසා කොල්ලන්ට rag වැඩි ..

    ..rag එකක් ඕනි නැ ..මොකද ළමයි එන්නේ ඉගෙන ගන්න..ළමයි එන්න ඕනි නෑ අනිත් ළමයින්ව හදන්න..එකට පාලක මණ්ඩලයක් ඉන්නවා..ඔය ගොඩක් rag දෙන්න යන අය ඉස්කෝලේ කාලේ එහෙම කොන් වෙලා හිටපු එවුන්,..කෙල්ලෙක් හැරිලාවත් බලපු නැති එවුන්..සමාජය ගැන මොනවත්ම දන්නේ නැති එවුන්....එකයි උන්ට ඒ නැති උන දේවල් rag එකේ නාමයෙන් බලෙන් කරවා ගන්නේ...ඔය අලුතෙන් එන ලස්සන කෙල්ලෝ rag එකේදී යාලු කරගන්නවා බලෙන් ගොඩක් එවුන්... කාලයක් තිස්සේ හැදිලා තියෙන සංස්කෘතියක් වෙනස් කරන්න එක පාරටම බෑ...එත් රජය , පාලක මණ්ඩලය ශක්තිමත් නම් පුළුවන්...ළමයින්ට ඕනි විධිහට විශ්ව විද්යාල කරන යුගය ඉවර වෙලා පාලක මණ්ඩලය පාලනය කරන්න ගත්ත දවසට ඕක හරි යනවා...දැන් ඔය කැලණිය අයට දෙන්නේ හිටු කියලා...ඔහොම තමයි වෙන්න ඕනි
     
    oka thamai wenna oni machan..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    05-11-2016 10:52 AM university ranks balpn machn ranks....echcharai

    කාටද රිදිලා ....
    ..මෙහෙමයි rankings වැඩක් නෑ ..ළමයින්ට ජරා විධිහට සලකනවා නම්..ළමයින්ට දේශපාලනය කරන්න නිදහස තියෙනවා..නමුත් ඒ දේශපාලනය කරන මුවාවෙන් ළමයින්ව අමානුෂික විධිහට rag කරන එක මහා බලු වැඩක්.....

    අනිත් එක ඔය අන්තරේ වගේ සමාජවාදය වෙනුවෙන් කෑ ගහන , ආණ්ඩුව සලකන්නේ නෑ කියන එවුන්ම තමයි උපාධිය අරගෙන ගිහිල්ලා ආණ්ඩුවේ රැකියා කරන්නේ..කෝ මහා ලොකු සමාජවාදය...කෝ පිඩිත පන්තියට කලගුණ සැලකීම..?

    වැදගත්ම දේ තමයි කැම්පස් ගියා කියන්නේ මහලොකු විද්වතෙක් වෙන්නේ නෑ..රට හදන්න කලින් හොදට ඉගෙන ගන්න..

    මුල් කාලයේ නම් එක හරි..දැන් ඕනි තරම් ඉන්නවා උපාධි තියෙන අය ..කැම්පස් යන එවුන් උපාධිය ගන්නත් කලින් හිතාගෙන ඉන්නේ උන් තමයි ලංකාවේ ඉන්න හොදම මොලකාරයෝ කියලා...පොඩ්ඩක් බලපන් සමහර කොල්ලෝ කෙල්ලෝ ගෙදර ඉදන් එන්නෙත් අහවල් faculty එකේ කියලා T shirt ගහගෙන...එක මෝඩ කමද නැත්තන් ප්‍රදර්ශනයද කියල මට හිතා ගන්න බෑ.මොකක් හරි event එකකට නම් කමක් නැ .නිකන් බස් එකේ ගෙදර යනකොට , එනකොට අදින්නෙත් එක..මිනිස්සුන්ට පෙන්නන කැම්පස් ඉන්න කෙනෙක් කියලා ...පවු ඉතින්..පලවෙනි අවුරුද්දෙදිම brain wash කරලා හදන්නේ මෙහෙම ළමයි ටිකක්..නැත්තන් අන්තෙරේ වගේ සංවිධාන වලට පැවැත්මක් නෑ ...
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    විශ්ව විද්‍යාලයක් කියන්නෙ වෙනම උපසන්ස්කෘතියක් තියෙන තැනක්නෙ මචන්. ඕක ගැන ඕන තරන් පොත් හිටන් තියෙනව. එතන ඔය වගේ දේවල් වෙනවා. සමහර ඒව ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් නෙමේ.

    ඒත් පු# පේන ඩෙනිම් අදින්නෙ නැතුව සායවල් ඇදන් එන්න කිව්වම, ඒකට පොලීසි ගිහින්,මාද්‍ය වලට දීලා,උසාවි ගිහිල්ල මෙච්චර නාඩගමක් නටන්න ඕනෙ නෑනෙ බන්. අවු.10 ක් 12 ක් තිස්සෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. ඒ කෙල්ල ඔය දවස් ටික සායක් ඇදන් ගියානම් ඒ කෙල්ලටවත් , එතන ඉන්න අනිත් උන්ටවත් කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඔය ඩෙනිම් ඇදිල්ල ලන්කාවටම නවත්තල දැම්මනම් ස්ත්‍රී දූෂනත් ටිකක් අඩුවෙයි :rofl:

    මෙතන තියෙන ලොකුම විහිලුව තමයි, මීට ඉස්සෙල්ල මහ දරුණු විදිහෙ rag සීන් ප්‍රසිද්ද උනත් මුකුත් කිව්වෙ නැති කාඩ්බෝඩ් වීරයො කෙල්ලෙක්ට සායක් ඇදන් එන්න කිව්වම කීබෝඩ් වීරයෝ වෙලා ඉන්න එක. ඒ උනාට උන්ගෙ fb වගේ බැලුවනම් කෙල්ලොන්ව කිච කර කර පෝස්ට් ශෙයාර් කරල ඇති. ඕකුන් තමයි කෙල්ලෙක් ඩෙනිමක් ඇදන් යද්දි ඒක බලල රෑට අත මරන්නෙ.

    සායක් ඇදන් එන්න කිව්වට කෑ ගහල වැඩක් නෑ. අඩුම ගානෙ පාරෙදි කෙල්ලෙක්ට කවුරුහරි කරදරයක් කරන්න ගියොත් ඒ වෙලාවට ඉදිරිපත් වෙයන්.

    (කවුද එකෙක් තඩි පින්තූරයක් දාලා රෙප් කපල. 5MB ද කොහෙද. ඌ හිතන් ඇති ඌ වගේ මමත් 29 කාඩ් දාලා ඉන්ටර්නෙට් යන එකෙක් කියල :rofl: පව් ඉතින්)

    :yes::yes: ඔව කැම්පස් වල වෙන සරල දේවල්,කොල්ලො ගහගන් නැද්ද කෙල්ලො ගහගන් නැද්ද?? ඔව මේ උසාව්දාල රිමාන්ඩ් කරන්ඩ ඔනෙ වැරදි නෙමේ ඔව සමත මන්ඩලෙන් විසදන දේවල්. අනික රිමන් කරපු කාලෙ බලපන්කො ලබන මාසෙ 17 වෙනකන්ද කොහෙද හෙන ගහනව ඔවට නම්.කසිප්පු අල්ලල ඇතුලට දැම්මත් ඔච්චර කාලයක් තියෙන් නැ,:angry::angry:

    Dress code adan enna ba kiwwama rag karalane eekane scene eka. Eha rag laranna bane adan enna bainam ona ekak adan enna kiyala nikan innawa misak.

    Rag nathi karannanam ithin extreme penalties danna wenawa kisi awulak ma 10 years imprisonment sadaranai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචං උබ බලපන් දැන් නිදහස් අධ්‍යාපනය නැතිකරේ කාගෙද?
    කලිසම අදින්න එපා කියපු එකිටද? එහේම කියපු වුන් 10 දෙනාගෙද?

    මචං කැමිපස් එකේ සමහර නිති දාන්නේ සමානාත්ම තාව ඇතිකරන්න නේ. උබ එක දන්නවානේ, උඹේ බැජ් එකේ සල්ලි කාරයෙක්ගේ දරැවෝ රුපියල් 20000ක ඇදුම් ඇදන් එද්දි දුප්පත් උන් රුපියල් 200-250 ඇදුමක් ඇදන් ඇවිත් උන්එක්ක හැසිරෙන්නේ කොහොමද?
    දෙගොල්ලම කොන්වෙනවා මචං.
    පළවෙනි අවුරැද්දේ ඔක්කොම එකට තිබ්බහම 2-3 අවුරැදු වල උන් කොහොම ඇන්දත් උන් එකට වැඩකරනවා.
    මේ පොඩිදේ තේරැන්නැති එකය් මචං මෙතන අවුල.

    Ade matayh kiyapanoo 20000 aduma matah campus adan yanna one poah wenna :shocked: