නුවර පාදඩයෝ

helpWorld

Member
Aug 6, 2015
400
37
0
අර හන්තානේ case එකේ ඉන්නේ නිමල් පිරිස් කියන පාදඩය සහ campus එකේ pro .කෙනකුත් ඉන්නවලු නේ .

නිමල් පිරිස් කියන පාදඩයලු ලොක්කා .
නුවර telepix එකේ ලොක්කා .
ඔකේ ඉන්න හැම එකෙක්ම ඕක ඇදපු උන් ලු .

මුන් ගැන දන්නා උන් ඉන්නවාද .
 
  • Like
Reactions: LalaJ

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    O nuwara tikak chaater wela inna dial ekak. hemoma dananwa miniha kukula kiyala. e dawaswala net eketh thibba minihage leak wechcha photos. hebei pora kiyanawa pora mekata sambhandha nellu.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Nimal Peiris ඔය case 1කට සම්බන්ද නම් මේ ඉන්නේ පොර .

    524801_902294683211847_4749595054788336955_n.jpg


    10400208_926801070761208_1315937596842471712_n.jpg


    13770279_10153856166025197_6416836114221836268_n.jpg


    Chairman and Managing Director at Tele-Pix .. kandy වල ගොඩක් අය මේ පොර ගැන දන්නවා . Tele-Pix 1කේ ඉන්න කෙල්ලෝ නම් මු ගැන හොදටම දන්නවා ඇති .:P:P
    සරලව කියනවනම් , kandy වල ඉන්න සක්කිලි වල් බල්ලෙක්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    .
    නුවර telepix එකේ ලොක්කා .

    අම්මෝ, කතන්දර ගොඩයි ඔය යකාට,. එක සැරයක් ඒජන්සි එකක් නිසා කෙල්ලෝ නාස්ති උනා. ඕවට යවන උන් මේවා දන්නේනැද්ද මන්දා.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ow ow math dakala thiyanawa oka lassana kellek ekka inna 4to tikak..ekith hodata hina wewi innawa :angry::angry:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අම්මෝ, කතන්දර ගොඩයි ඔය යකාට,. එක සැරයක් ඒජන්සි එකක් නිසා කෙල්ලෝ නාස්ති උනා. ඕවට යවන උන් මේවා දන්නේනැද්ද මන්දා.

    kathandarayak 2k dapanko bn..api uta mada gahamu :rofl::rofl::rofl:
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    Nimal-peris-1.jpg


    මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීම හා ඉන් දැරියන් දෙදෙනෙක් දූෂණය කිරීම සම්බන්ධව චෝදනා ලැබ දැනට අපේක්ෂිත ඇප මත සිටින නිමල් පීරිස් නැමැත්තා එම අපේක්ෂිත ඇප ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවා බවත්, ඔහු දුටු තැන අත්අඩංගුවට ගත යුතු වරෙන්තු පිට සිටින වංචනියෙකු බවත් කියමින් ලබන 9 දා අධිකරණය වෙත කරුණු ගොනුකිරීමට අගතියට පත් පාර්ශවයේ පිරිසක් සූදානමින් සිටී.


    අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබදව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු කණ්ඩායමක් ඇගැයීමක් කරනු ලබන බවත්, මහේස්ත්‍රාත්වරයා වෙත අයදුම්ප ඉදිරිපත් කරන්නේ ඒ ඇගැයීමෙන් පසුව බවත් පවසන එම පාර්ශවය මහනුවර පොලිසියේ මේ හැසිරීම අතිශය ජුගුප්සාජනක හා සාහසික එකක් බව ප්‍රකාශ කරයි. ඔවුන්ට අනුව මේ වනවිට මහනුවර පොලිසියේ නිලධාරීන් පිරිසක් මුලුමනින්ම කැප වී ඇත්තේ නිමල් පීරිස් බේරා ගැනීමේ මෙහෙයුමකටය.

    මීට කලකට ඉහත මහනුවර සිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට අවශ්‍ය ලිංගික පහසුකම් සකසා දී තිබුණේ මේ සැකකරු බව ඔවුහු කියති. ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක ඇති බව කියන ඒ කණ්ඩායම තමන් අධිකරණය වෙත ඉදිරිපත් වන්නේ නීතිය පිළිබදව ඇති විශ්වාසය නිසා බව කියති. උසාවියේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුනේ නැතිනම් මේ සිද්ධියම යට යෑමට ඇති ඉඩ කඩ වැඩි බවත් තමන්ද ජීවිත අනතුරකට මුහුණ දීමට ඉඩ ඇති බවත් ඔවුහු පවසති.


    දේශ කීරති ගෞරව නාමයද සහිත නිමල් පීරිස් නැමැත්තා මහනුවර සියලුම මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරන ටෙලිෆික්ස් නැමැති මාධ්‍ය ආයතනය පවත්වාගෙන යනවාට අමතරව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියගේ උපදේශකයෙක් ලෙසත්,මහවැලි අමාත්‍යාංශයට අයත් මහවැලි ගොවිපල පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙසත්, කටයුතු කරමින් සිටී. ඔහුගේ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය විසින් පිළිගෙන ඇති අතර ලබන 9 දා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිතය.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]එකෙක් දෙන්නෙක් පාදඩ වැඩ කරපු පළියට නුවර පාදඩයෝ :oo: කියල කියන එක වැරදියි. [/FONT][FONT=&quot]Telepix [/FONT][FONT=&quot]එකා කුපාඩියා වුණාට ඒ මිම්මට හැම එකාම දාන්න එපා බං.... හැම තැනකම කුජීත[/FONT], [FONT=&quot]පජාත එවුන් ඉන්නවා.... [/FONT]

    [FONT=&quot]Telepix[/FONT][FONT=&quot] එකා [/FONT][FONT=&quot]staff[/FONT][FONT=&quot] එකට බඩුවක් ගත්තොත් ඒකට ගහන්න තමයි [/FONT][FONT=&quot]try[/FONT][FONT=&quot] කරන්න... ඒ වගේ අමාරුවේ වැටිල ජීවිත අවුල් වුණ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.... ඕකට පොලිසියේ [/FONT][FONT=&quot]support[/FONT][FONT=&quot] එක තියෙනවා....[/FONT]
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඒ දවස් වල ඕක අහිංසක කෙල්ලෙක් එක්ක ඉන්න nude pics වගයක් තිබ්බ net එකේ...