පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    images

    එහෙම නං ඉතින් ලංකාවේ අබිලිං ලාට රස්සාවල් ගොඩාක් මෙහේ තියෙනවා. උඹ දන්න කියන අබිලිංලාට කියපං.. 😂 😂

    Capture2.png
    කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ :lol:
    කමල ඕනෙම නෑනේ බං, ලංකාව හොරාකෑවේ අප්පුච්චයි බාප්පුච්චයි, ගෝලයෝ රොත්තයි නේහ්! :ROFLMAO: (y)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    sambola kana ponnayo USA walata advice dena widiyata Lankawata mechcharama kelawila thiyena hati kalpana karana mama 🤣
     
    • Haha
    Reactions: ewijesekara

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කමල ඕනෙම නෑනේ බං, ලංකාව හොරාකෑවේ අප්පුච්චයි බාප්පුච්චයි, ගෝලයෝ රොත්තයි නේහ්! :ROFLMAO: (y)
    කමලා, ට්‍රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට ආයිත් අප්පොච්චො බාප්පොච්චො මතක් උනේ ඇයි බං? :lol:
    උඹ බයිඩට චැලේන්ජ් කරනවද? :lol:

    Confused Joe Biden GIF by CBS News

    උඹ ප්‍රශ්නෙ ගැන කතා කරන්නෙ නැතුව වටේ දුවනවනෙ :lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙමවත් කියල ෂේප් වෙයං ඉතිං :lol:
    ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,
    හොරු, ස්ත්‍රී දුෂකයෝ, අපචාරකාරයෝ හිරේ දාපු උගත් ගැනියෙක් VS ඇමරිකානු අධිකරණයෙන් ෆෙලනි චාර්ජස් 20කට එහා කන්වික්ට් කරපු අපරාධකාරයෙක් ජාතීවාදී නාකියෙක්.. හරිම පහසු තෝරාගැනීමක්. (y)
     
    • Haha
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,
    හොරු, ස්ත්‍රී දුෂකයෝ, අපචාරකාරයෝ හිරේ දාපු උගත් ගැනියෙක් VS ඇමරිකානු අධිකරණයෙන් ෆෙලනි චාර්ජස් 20කට එහා කන්වික්ට් කරපු අපරාධකාරයෙක් ජාතීවාදී නාකියෙක්.. හරිම පහසු තෝරාගැනීමක්. (y)
    අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්? :lol:
    අපි බලන්ඩ ඕනෙ අපිට තියෙන වාසිය මොකද්ද කියල 🤦‍♂️
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,741
    113
    ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,
    හොරු, ස්ත්‍රී දුෂකයෝ, අපචාරකාරයෝ හිරේ දාපු උගත් ගැනියෙක් VS ඇමරිකානු අධිකරණයෙන් ෆෙලනි චාර්ජස් 20කට එහා කන්වික්ට් කරපු අපරාධකාරයෙක් ජාතීවාදී නාකියෙක්.. හරිම පහසු තෝරාගැනීමක්. (y)
    Whoever wins, if the new president doesn't take stern action on critical issues such as illegal immigration, surging crime, shoplifting, two tier justice system that favours blacks and Hispanics, and economic woes, the USA will be in huge trouble and ultimately leads to their end in global dominance.

    It is highly unlikely that Kamala would take such action because they are focused on immigrants and minorities to secure their vote base. Allowing (facilitating) illegal immigration is a part of their long-term plan to counter the votes they lose from the whites
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්? :lol:
    අදාල නැති කතාවක්.. ජියෝ පොලිටික්ස් කතා කරන්න කලින් ඉතින් ඔබට වැඩක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද කමලා නෙව දැන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව. ඒක මග අරින්න බැහැනේ. ඔබට වැඩක් නැත්නම් ත්‍රෙඩ් එකට ආවේ ඇයි. මට වැඩක් තියෙන හින්දයි ත්‍රෙඩ් එක දැම්මේ.. ට්‍රම්ප් කන්වික්ටඩ් අපරාධකාරයෙක් කියන එකත් ඔබට මග ඇරුනාද? නැහ්නං ඒකත් ඔබට වැඩක් නැද්ද?? 😂

    Whoever wins, if the new president doesn't take stern action on critical issues such as illegal immigration, surging crime, shoplifting, two tier justice system that favours blacks and Hispanics, and economic woes, the USA will be in huge trouble and ultimately leads to their end in global dominance.
    Yeah right! just get your facts correct! and even then how a pro-neo Nazi , convict is going bring change is beyond my wildest imagination:ROFLMAO:
    ------ Post added on Aug 14, 2024 at 10:08 PM
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අදාල නැති කතාවක්.. ජියෝ පොලිටික්ස් කතා කරන්න කලින් ඉතින් ඔබට වැඩක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද කමලා නෙව දැන් ඩිමොක්‍රටික් පක්ෂයේ. ඒක මග අරින්න බැහැනේ. ඔබට වැඩක් නැත්නම් ත්‍රෙඩ් එකට ආවේ ඇයි. මට වැඩක් තියෙන හින්දයි ත්‍රෙඩ් එක දැම්මේ.. ට්‍රම්ප් කන්වික්ටඩ් අපරාධකාරයෙක් කියන එකත් ඔබට මග ඇරුනාද? නැහ්නං ඒකත් ඔබට වැඩක් නැද්ද?? 😂
    ඔයාගෙ ත්‍රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද?
    ලංකාවෙ ෆෝරම් එකක, ලංකාවෙ පුරවැසියෙක් විදියට, ලංකාවෙ මිනිස්සුන්ට වැදගත් දේ මම කිව්වෙ...
    ට්‍රම්ප් කවුරු උනත් මට වැඩක් තියෙනවද? මම දන්නෙ නෑ ඇයි ඔයාට ලංකාවට වැඩිය කමලල, ට්‍රම්ප්ල, ඇමරිකාව වැදගත් කියල...
    ඔයා ඇමරිකන් සිටිසන් කෙනෙක්ද?
     
    Leaning to far left extremism is also similar to being a pro Nazi. Just look at the laws in California that legally allow the shoplifters (mainly blacks) to do their job without any hindrance. And how the illegal immigrant who assaulted 2 police officers was acquitted not only once but multiple times for different charges. See how their veterans and homeless people suffer while the illegals get fully funded accomodations, food and education. Any sane person can understand it is the absolute insanity. Whoever fixes those problems would not only bring prosperity to the States but stability to the world
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා @ewijesekara . වෙන දෙයක් වෙයි නේ. කවුරු දිනුවත් කමක් නෑ ලෝකෙට අඩුවෙන් අවුලක් වෙනවා නම්. කමලා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ අපේ සිරිලංකන් ගොඩක් අයට. අන්න ඒකයි මේ කියන්නේ. මටත් හිතෙන්නේ හායි කියලා. හොඳට කරොත් ඉතින් හොඳයි කාට කාටත්. බලන් ඉන්න තමයි තියෙන්නේ. ඊට කලින් ලංකාවට මොනවා වෙයි ද දන්නේ නෑ 😅
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා @ewijesekara . වෙන දෙයක් වෙයි නේ. කවුරු දිනුවත් කමක් නෑ ලෝකෙට අඩුවෙන් අවුලක් වෙනවා නම්. කමලා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ අපේ සිරිලංකන් ගොඩක් අයට. අන්න ඒකයි මේ කියන්නේ. මටත් හිතෙන්නේ හායි කියලා. හොඳට කරොත් ඉතින් හොඳයි කාට කාටත්. බලන් ඉන්න තමයි තියෙන්නේ. ඊට කලින් ලංකාවට මොනවා වෙයි ද දන්නේ නෑ 😅
    ඕක මහත්තයො අපේ නූතන සිරිලන්කං සමාජේ ඔඩු දුවපු ලක්ෂණයක්. අප්පුච්චා, බාප්පුච්චා ට රටම ලියල දෙන මානසිකත්වයත් එක්ක ආපු ට්‍රෙන්ඩ් එක නෙව. උඩු රැවුල වවපු පිරිමි තමයි වැඩකාරයෝ, කොච්චර හොරාකෑවත්, කොච්චර මිනීමැරුවත්, දෙමලු මරලා, තම්බින්ට ගහලා රට බෙරා දුන් දෙවිවරු. ඕකට ඉන්ගිරිස් බාසාවේ කියනවා Misogyny කියලා. ඔය මානසික ට්‍රෙන්ඩ් එක එන්නේ ගෝත්‍රිකවාදයත් එක්ක. දැන් ඔය මාලිමාවට කඩේ යන, ඒකට විරුද්ද උන්ට අමු ටොක්සික් විදියට රියැක්ට් කරන කට්ටිය උනත් ට්‍රම්ප් ට කැමතියි.. යකෝ දූෂණය, අපරාද එපා කියන උන්ම නූගත්, වාචාල, අධිකරනයෙන් දඩුවම් නියමකරපු අපරාධකාරයෙක් තෝරාගන්නේ ඇයි?? තේරුනාද මෙතන ඩබල් ස්ටෑන්ඩර්ඩ්? ට්‍රම්ප් කාරයත් තම්බින්ට විරුද්ධයි, ඉමිග්‍රන්ට්ලාට විරුද්ධයි, කල්ලන්ට කැමැති නෑ, අමු සුදු, නියෝ නාසි උන්ට කැමැතියි.

    අපේ ලංකාවේ උන් බ්‍රෙක්සිට් එකේදී චන්දෙ දුන්නෙත් ෆා රයිට් (Far Right) සුද්දෝ වගේ! ඔය පිට රටවල්වල ඉන්න හුඟාක් උන් හිතන්නේ උන් සුද්දො කියලා! 😂

    ඔයාගෙ ත්‍රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද?
    ලංකාවෙ ෆෝරම් එකක, ලංකාවෙ පුරවැසියෙක් විදියට, ලංකාවෙ මිනිස්සුන්ට වැදගත් දේ මම කිව්වෙ...
    ට්‍රම්ප් කවුරු උනත් මට වැඩක් තියෙනවද? මම දන්නෙ නෑ ඇයි ඔයාට ලංකාවට වැඩිය කමලල, ට්‍රම්ප්ල, ඇමරිකාව වැදගත් කියල...
    ඔයා ඇමරිකන් සිටිසන් කෙනෙක්ද?
    ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කමලා ගැන, කමලා ජනාධිපති අපේක්ෂිකාව, එහෙව් එකේ, කමලාගේ සුදුසුකම් කිව්වහම ඔබ අහනවා කමලා පොල් ගස් නැග්ගත් අපට මොකද කියලා? වැරදි ත්‍රෙඩ් එකට ආව වෙන්නත් පුලුවන්නේ, ඒකයි ඇහුවේ. මම ඇමරිකං සිටිසන් කෙනෙක් බව පලමු පෝස්ට් එක හරියට කියෙව්වා නම් තේරෙනවා.
    ------ Post added on Aug 14, 2024 at 11:06 PM
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113

    ට්‍රම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්‍රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක. (y) :lol:

    November balamuko 😂
    Hilary ta dinanna ba kiyanne ithin thawa no katha 😂
     
    • Like
    Reactions: War Fighter