පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹට රටට හෙන ගැහුවත් කමක් නෑ නේද ? ත්‍රෙඩ් එක දැක්කම මල පැන්න මට. අන්තිමට ලියල තියෙන ටික. අන්ඩොකියුමෙන්ටඩ් පක්කු ඇවිත් රේප් මර්ඩර් වැඩි වෙනකොට, උද්ධමනය, ඕපන් බෝඩර් පොලිසි, නෙවර් එන්ඩින් වෝර්ස්. යුක්රේනෙ, ගාසාවල ඇමරිකන් ටැක්ස් පේයර් ඩොලර්ස්වලින් මැරෙන මිනිස්සු ? මාර චාටර් ආත්මාර්ථකාමී පොරක්. ට්‍රම්ප් දිනනව. ලීගල් ඉන්න උඹලට අවුලක් නෑ. නොහුක හිටපං. වොටර් අයිඩී ලෝස්, සේම් ඩේ වෝටින්, පේපර් බැලට් සේරම අනුමත වෙයං දෙය්යො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    Nah from what I'm seeing Trump is going to lose and lose badly

    Nothing's going right for him, he's way too old, half of what he says at his rallies doesn't make sense and the other half is just hate, his VP choice is trash, his own family doesn't seem to like him very much, his own former staff is denouncing him, he has no former presidents/VPs to endorse him (his own former VP denounced him!)

    right now it seems as if there's no way he'd win the moderate vote at all
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    He was indeed, politically buried at DNC !
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹට රටට හෙන ගැහුවත් කමක් නෑ නේද ? ත්‍රෙඩ් එක දැක්කම මල පැන්න මට. අන්තිමට ලියල තියෙන ටික. අන්ඩොකියුමෙන්ටඩ් පක්කු ඇවිත් රේප් මර්ඩර් වැඩි වෙනකොට, උද්ධමනය, ඕපන් බෝඩර් පොලිසි, නෙවර් එන්ඩින් වෝර්ස්. යුක්රේනෙ, ගාසාවල ඇමරිකන් ටැක්ස් පේයර් ඩොලර්ස්වලින් මැරෙන මිනිස්සු ? මාර චාටර් ආත්මාර්ථකාමී පොරක්. ට්‍රම්ප් දිනනව. ලීගල් ඉන්න උඹලට අවුලක් නෑ. නොහුක හිටපං. වොටර් අයිඩී ලෝස්, සේම් ඩේ වෝටින්, පේපර් බැලට් සේරම අනුමත වෙයං දෙය්යො.
    උඹට මල පැන්න කියල මට පාංද බං? :ROFLMAO:

    ඩීසන්සි සහ රෙස්පෙක්ට් කියන දෙක නැතුව යූ එස් වල මොනවත් කොරන්න බෑ! උඹලට ජනවාරි 6 කැපිටල් බිල්ඩිමට ගහපු එකවත්, ට්‍රම්ප් ගෑනු එක්ක ලැගල හශ් මනි දීපුවත් ඉශුඑස් නෙවෙයි නේහ්? ට්‍රම්ප් හදපු එක දෙයක් කියපන් උගේ ප්‍රසිඩන්ට් ටර්ම් එකේ? රිබ්පබ්ලිකන් ලාට ඔනේ විදිය බෝඩර් ප්‍රොටෙක්ශන් ලෝ එකක් ගේන්න ගියාම ඒකත් කඩා කප්පල් කලේ ට්‍රම්ප්, ඌට ඔනේ වුනා ඒ ඉශු එක දිගටම තියාගන්න! උබ ඔය කියන ලිස්ට් එකේ 95% ක් බොරු, රිපබ්ලිකන් එවුනුත් අද එක දන්නව.. ට්‍රම්ප් ව පන පිටින් වැලලුව මේ පාර් ඩී එන් සී එකේදී. දැන් ඉතින් පාං වාටියක් කාලා අඬපං!

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Nah from what I'm seeing Trump is going to lose and lose badly

    Nothing's going right for him, he's way too old, half of what he says at his rallies doesn't make sense and the other half is just hate, his VP choice is trash, his own family doesn't seem to like him very much, his own former staff is denouncing him, he has no former presidents/VPs to endorse him (his own former VP denounced him!)

    right now it seems as if there's no way he'd win the moderate vote at all

    Let's see. Hillary was winning according to all the experts and polls, right? Even a third-world banana republic like Sri Lanka has voter ID laws. They’re against it because illegals are registering and voting en masse in the elections. After all, they only care about power. Biden’s age wasn’t a problem when he was running, was it? He was described as sharp as a tack, right? Pence was a traitorous sellout who humiliated himself later. Those former presidents were nice people who invaded and started wars, raised taxes, and drove up inflation. Go check border control stats, fuel prices, and other prices back in the Trump era. Those polls predicted a big win for Hillary in 2016. The entire deep state and ruling class are Democrats. Trump wasn’t a politician, and they’re attacking him because they can’t puppet him. He started no wars, made the Abraham Accords, while Obama, who won the Nobel Peace Prize, dropped bombs every 20 minutes as I recall. You guys have high-paying jobs and don’t understand how normal people live. WTF.

    උඹට මල පැන්න කියල මට පාංද බං? :ROFLMAO:

    ඩීසන්සි සහ රෙස්පෙක්ට් කියන දෙක නැතුව යූ එස් වල මොනවත් කොරන්න බෑ! උඹලට ජනවාරි 6 කැපිටල් බිල්ඩිමට ගහපු එකවත්, ට්‍රම්ප් ගෑනු එක්ක ලැගල හශ් මනි දීපුවත් ඉශුඑස් නෙවෙයි නේහ්? ට්‍රම්ප් හදපු එක දෙයක් කියපන් උගේ ප්‍රසිඩන්ට් ටර්ම් එකේ? රිබ්පබ්ලිකන් ලාට ඔනේ විදිය බෝඩර් ප්‍රොටෙක්ශන් ලෝ එකක් ගේන්න ගියාම ඒකත් කඩා කප්පල් කලේ ට්‍රම්ප්, ඌට ඔනේ වුනා ඒ ඉශු එක දිගටම තියාගන්න! උබ ඔය කියන ලිස්ට් එකේ 95% ක් බොරු, රිපබ්ලිකන් එවුනුත් අද එක දන්නව.. ට්‍රම්ප් ව පන පිටින් වැලලුව මේ පාර් ඩී එන් සී එකේදී. දැන් ඉතින් පාං වාටියක් කාලා අඬපං!

    ඩීසන්සි ? පොඩි උන්ව පේරන්ටල් කන්සෙන්ට් නැතුව ට්‍රාන්සිෂන් කරන එක, අප්-අන්ටිල් බර්ත් ඇබෝර්ෂන් (මිනී මැරිල්ල), කොල්ලොන්ගෙ බාත්රූම්වලට ටැම්පූන් දාන, අශ්ව කැරි බොන වීපි කෙනෙකුයි, මහ පාරෙ පය්ය එළියෙ දාගෙන ගේ පැරඩ් යන, වයිට් හවුස් එකේ කුඩු ගහන, දරුවගෙ කොලේජ් ෆන්ඩ් එකත් විත්ඩ්‍රෝ කරල බඩු ගහන කුඩු ගහන, යුක්රේනෙ මනි ලොන්ඩර් කරන, තමන්ගෙ බලතල සහ තත්ත්වය පාවිච්චි කරල අල්ලස් ගන්න බිග් ගායි, පවුලෙ උන්ට චයිනීස් ෆොරීන් ෆන්ඩ්ස් එකවුන්ට්වලට ට්‍රාන්සර් වෙන, ෂෝක් සෙට් එකක් කතා කරනව ඩීසන්සි ගැන.

    ට්‍රම්ප් ඒ ගැණි එක්ක එන්.ඩී.ඒ. ගහල තම තමන්ගෙ කැමැත්තෙන් නිදාගත්තා කියමු. ඒක උගෙ පෞද්ගලික දෙයක්. (උනා කියුවත්) උගෙ ලෝයර් ‍හොරකම නිසාම, චාටර් වෙලා ඉද්දි ඌ එක දාගන්න කරපු වැඩක් ඒක, ඌ පිළිඅරන් තියෙනව, ඌම, උගෙ ගේම උකස් තියලා, ඒ සල්ලිවලින් අර ගෑණිට ගෙවල, පස්සෙ සද්ද නැතිව, ඒක ලීගල් එක්ස්පෙන්ස් එකක් කියල දාගෙන රීඑම්බර්ස් කරපු එකට තමයි ඔය හෂ් මනී ඉල්ලීගල් ගාගෙන දඟලන්නෙ. වයිට් හවුස් එකේ කුඩු ගහපු, අපායෙ ලැප්ටොප් එකට ප්‍රොසික්‍යුට් නොකර, ඊමේල් 33,000ක් ඩිලීට් කරල හාර්ඩ් ඩ්‍රයිව් බ්ලීච් කරපු උන් ඩීසන්සි ගැන කතා කරනව.

    ආපු ගමන් තෙල් කැනිල්ල නවත්තල, පයිප්ලයින් ප්‍රොජෙක්ට් නවත්තල, රිමේන් ඉන් මෙක්සිකෝ නවත්තල, බෝඩර් වොල් එක හදන්න ගත්තු යකඩ සත ගානට විකුණල, හෝ ගාල මිලියන 20කට එහා හුත්තිගෙ පුතාලට රට ඇතුලට එන්න ඇරල (පොටෙන්ෂල් ඩිමොක්‍රැට් වෝටර්ස්) කෙලින්ම ඡන්ද සංයුතිය නීතිවිරෝධී සංක්‍රමණික පක්කුන්ගෙන් වෙනස් කරල, වන් පාර්ටි ස්ටේට් එකක් හදාගන්න ඔය සෙල්ලම. වෝටර් අයිඩී ලෝස් රේසිස්ට් ලු. හැබැයි නැෂනල් කන්වෙන්ෂන් එකට බෝඩර් ෆෙන්ස් එකකුත් ගහල ඇතුලට යන්න අයිඩී වෙරි‍ෆිකේෂනුත් බලනව. ලොල්.

    මාර බෝඩර් ප්‍රොටෙක්ෂන් ලෝ එකක් ගේන්න හැදුවෙ. ඒකෙ තිබුනෙ දවසට 5000කට එහා ආවොත් විතරක් බෝඩර් ෂට් ඩවුන් කරන්න. මුන් හැදුවෙ ඉල්ලීගල් ඉමිග්‍රේෂන් ලීගල් කරන්න. තියෙන නීතිය හොඳටම ඇති. කරන්න හැදුවෙ ඒක අස්සෙත් යුක්රේන් ෆන්ඩින් ඔබල, ට්‍රම්ප් දින්නමත්, දිගටම වෝ මැෂින් එකට සල්ලි යන විදිහට වහල ගහන්න. අනේ හුකේ.

    ජනවාරි 6 සේරම ‍සීසීටීවී දාන්න කියහංකො හුත්ත. එෆ්බීඅයි උන් ‍‍පැය දාස් ගානක් ක්ලැසිෆයි දාල උන්ගෙම උන් මිනිස්සුන්ව මෙහෙයවපුවා සහ කරපුවයින් රෙදි ගැලවෙන එක නවත්තගන්න. කොහොමද මැරීගෙන කෑ ගහපු හැටි නිකන් සේරම විනාශ කරලා නිකන් යක්කු ගැහුවා වගෙ කතා කරේ. අනිතිමේ ෆුටේජ් දැනට ආපු ටික ආවම දැක්කනෙ, උඹලගෙ ඇන්ටිෆා උන් ගිනි තියන් ලූට් කරන් දඟලනකොට මොකද කියුවෙ ? මෝස්ට්ලි පීස්ෆුල් කිව්වා නේද ? කී දෙනෙක් ඇරෙස්ට් කරා ද දන්නෙ නෑ නෙ?

    මාර නීත්‍යානුකූලයි උඹලගෙ ප්‍රාන්ත, ගැවින් නිවුස්කමා සහ කමබ්ලා දෙන්නා කරපු හරිය රටටම කරොත් ෂෝක්. මේ පාර බලපංකො. උඹලට දිනනවා නම් දිනන්න පුලුවන් වංචාවෙන් බොරුවෙන් විතරයි. කීප් ඔන් ඩ්‍රීමින්. හීස්-ගොන-වින්.

    GVUFtKMW4AA2gpU.jpeg

    GVUFtKMW4AA2gpU.jpeg

    උූඹලා මෙතන තුන්වෙනි ලෝකෙ රටවල්වලින් ඇවිත්, රටේ පොපියුලේෂන් එකට අරින ජාතියෙ චාටර් මිනිස්සු. ගිහින් ට්‍රාන්සිෂන් කරගනින් උඹවත් නොදැන උඹගෙ ලමයවත්. පලයන්. නොදකින්. මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතුව 401කේ විත්ඩ්‍රෝ කරනව. මුන් මේ මගුලක් කතා කරනව. බොරුවට උඹ එක්ක කියෝල වැඩක් නෑ. ඡන්දෙ කිට්ටු කරල හම්බුවෙමු.

    හරිම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට එක ඡන්දයක් ගත්තෙ නැති ගෑණිව පත් කරා අපේක්ෂක කමට. ලොල්. කොන්ග්‍රස් මෙම්බර්ලා ස්ටොක් ට්‍රේඩ් කිරිල්ලත් අනිවා තහනම් කරන්න ඕනෙ. අර නැන්සි පෙලෝසි ගෑණිගෙ ඉන්සයිඩර් ට්‍රේඩින් ගැන කතා නෑ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පී.එස්. වචන 10ක් කතා කරගන්න බැරි ජනාධිපති අපේක්ෂිකාව. රට නම් ඉවරයි මේ පාර මේ හුත්තලට බලේ ගියොත්. යුක්රේන් - රෂියා යුද්ධෙ පෙරලෙනව වර්ල්ඩ් වෝ 3 එකට. ට්‍රම්ප් වැරදියි එතන එයත් හැඬල් කරන්න යන විදිහ. නමුත් ‍උඹල දින්නොත් අනිව අපි හැමෝටම කන්න නැති වෙනව.
     
    • Like
    Reactions: AKI-SL

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Let's see. Hillary was winning according to all the experts and polls, right? Even a third-world banana republic like Sri Lanka has voter ID laws. They’re against it because illegals are registering and voting en masse in the elections. After all, they only care about power. Biden’s age wasn’t a problem when he was running, was it? He was described as sharp as a tack, right? Pence was a traitorous sellout who humiliated himself later. Those former presidents were nice people who invaded and started wars, raised taxes, and drove up inflation. Go check border control stats, fuel prices, and other prices back in the Trump era. Those polls predicted a big win for Hillary in 2016. The entire deep state and ruling class are Democrats. Trump wasn’t a politician, and they’re attacking him because they can’t puppet him. He started no wars, made the Abraham Accords, while Obama, who won the Nobel Peace Prize, dropped bombs every 20 minutes as I recall. You guys have high-paying jobs and don’t understand how normal people live. WTF.

    ඩීසන්සි ? පොඩි උන්ව පේරන්ටල් කන්සෙන්ට් නැතුව ට්‍රාන්සිෂන් කරන එක, අප්-අන්ටිල් බර්ත් ඇබෝර්ෂන් (මිනී මැරිල්ල), කොල්ලොන්ගෙ බාත්රූම්වලට ටැම්පූන් දාන, අශ්ව කැරි බොන වීපි කෙනෙකුයි, මහ පාරෙ පය්ය එළියෙ දාගෙන ගේ පැරඩ් යන, වයිට් හවුස් එකේ කුඩු ගහන, දරුවගෙ කොලේජ් ෆන්ඩ් එකත් විත්ඩ්‍රෝ කරල බඩු ගහන කුඩු ගහන, යුක්රේනෙ මනි ලොන්ඩර් කරන, තමන්ගෙ බලතල සහ තත්ත්වය පාවිච්චි කරල අල්ලස් ගන්න බිග් ගායි, පවුලෙ උන්ට චයිනීස් ෆොරීන් ෆන්ඩ්ස් එකවුන්ට්වලට ට්‍රාන්සර් වෙන, ෂෝක් සෙට් එකක් කතා කරනව ඩීසන්සි ගැන.

    ට්‍රම්ප් ඒ ගැණි එක්ක එන්.ඩී.ඒ. ගහල තම තමන්ගෙ කැමැත්තෙන් නිදාගත්තා කියමු. ඒක උගෙ පෞද්ගලික දෙයක්. (උනා කියුවත්) උගෙ ලෝයර් ‍හොරකම නිසාම, චාටර් වෙලා ඉද්දි ඌ එක දාගන්න කරපු වැඩක් ඒක, ඌ පිළිඅරන් තියෙනව, ඌම, උගෙ ගේම උකස් තියලා, ඒ සල්ලිවලින් අර ගෑණිට ගෙවල, පස්සෙ සද්ද නැතිව, ඒක ලීගල් එක්ස්පෙන්ස් එකක් කියල දාගෙන රීඑම්බර්ස් කරපු එකට තමයි ඔය හෂ් මනී ඉල්ලීගල් ගාගෙන දඟලන්නෙ. වයිට් හවුස් එකේ කුඩු ගහපු, අපායෙ ලැප්ටොප් එකට ප්‍රොසික්‍යුට් නොකර, ඊමේල් 33,000ක් ඩිලීට් කරල හාර්ඩ් ඩ්‍රයිව් බ්ලීච් කරපු උන් ඩීසන්සි ගැන කතා කරනව.

    ආපු ගමන් තෙල් කැනිල්ල නවත්තල, පයිප්ලයින් ප්‍රොජෙක්ට් නවත්තල, රිමේන් ඉන් මෙක්සිකෝ නවත්තල, බෝඩර් වොල් එක හදන්න ගත්තු යකඩ සත ගානට විකුණල, හෝ ගාල මිලියන 20කට එහා හුත්තිගෙ පුතාලට රට ඇතුලට එන්න ඇරල (පොටෙන්ෂල් ඩිමොක්‍රැට් වෝටර්ස්) කෙලින්ම ඡන්ද සංයුතිය නීතිවිරෝධී සංක්‍රමණික පක්කුන්ගෙන් වෙනස් කරල, වන් පාර්ටි ස්ටේට් එකක් හදාගන්න ඔය සෙල්ලම. වෝටර් අයිඩී ලෝස් රේසිස්ට් ලු. හැබැයි නැෂනල් කන්වෙන්ෂන් එකට බෝඩර් ෆෙන්ස් එකකුත් ගහල ඇතුලට යන්න අයිඩී වෙරි‍ෆිකේෂනුත් බලනව. ලොල්.

    මාර බෝඩර් ප්‍රොටෙක්ෂන් ලෝ එකක් ගේන්න හැදුවෙ. ඒකෙ තිබුනෙ දවසට 5000කට එහා ආවොත් විතරක් බෝඩර් ෂට් ඩවුන් කරන්න. මුන් හැදුවෙ ඉල්ලීගල් ඉමිග්‍රේෂන් ලීගල් කරන්න. තියෙන නීතිය හොඳටම ඇති. කරන්න හැදුවෙ ඒක අස්සෙත් යුක්රේන් ෆන්ඩින් ඔබල, ට්‍රම්ප් දින්නමත්, දිගටම වෝ මැෂින් එකට සල්ලි යන විදිහට වහල ගහන්න. අනේ හුකේ.

    ජනවාරි 6 සේරම ‍සීසීටීවී දාන්න කියහංකො හුත්ත. එෆ්බීඅයි උන් ‍‍පැය දාස් ගානක් ක්ලැසිෆයි දාල උන්ගෙම උන් මිනිස්සුන්ව මෙහෙයවපුවා සහ කරපුවයින් රෙදි ගැලවෙන එක නවත්තගන්න. කොහොමද මැරීගෙන කෑ ගහපු හැටි නිකන් සේරම විනාශ කරලා නිකන් යක්කු ගැහුවා වගෙ කතා කරේ. අනිතිමේ ෆුටේජ් දැනට ආපු ටික ආවම දැක්කනෙ, උඹලගෙ ඇන්ටිෆා උන් ගිනි තියන් ලූට් කරන් දඟලනකොට මොකද කියුවෙ ? මෝස්ට්ලි පීස්ෆුල් කිව්වා නේද ? කී දෙනෙක් ඇරෙස්ට් කරා ද දන්නෙ නෑ නෙ?

    මාර නීත්‍යානුකූලයි උඹලගෙ ප්‍රාන්ත, ගැවින් නිවුස්කමා සහ කමබ්ලා දෙන්නා කරපු හරිය රටටම කරොත් ෂෝක්. මේ පාර බලපංකො. උඹලට දිනනවා නම් දිනන්න පුලුවන් වංචාවෙන් බොරුවෙන් විතරයි. කීප් ඔන් ඩ්‍රීමින්. හීස්-ගොන-වින්.

    View attachment 235338
    View attachment 235339

    උූඹලා මෙතන තුන්වෙනි ලෝකෙ රටවල්වලින් ඇවිත්, රටේ පොපියුලේෂන් එකට අරින ජාතියෙ චාටර් මිනිස්සු. ගිහින් ට්‍රාන්සිෂන් කරගනින් උඹවත් නොදැන උඹගෙ ලමයවත්. පලයන්. නොදකින්. මිනිස්සු ජීවත් වෙන්න විදිහක් නැතුව 401කේ විත්ඩ්‍රෝ කරනව. මුන් මේ මගුලක් කතා කරනව. බොරුවට උඹ එක්ක කියෝල වැඩක් නෑ. ඡන්දෙ කිට්ටු කරල හම්බුවෙමු.

    හරිම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට එක ඡන්දයක් ගත්තෙ නැති ගෑණිව පත් කරා අපේක්ෂක කමට. ලොල්. කොන්ග්‍රස් මෙම්බර්ලා ස්ටොක් ට්‍රේඩ් කිරිල්ලත් අනිවා තහනම් කරන්න ඕනෙ. අර නැන්සි පෙලෝසි ගෑණිගෙ ඉන්සයිඩර් ට්‍රේඩින් ගැන කතා නෑ.
    තවත් කන්ස්පිරසි බයිලා වලින් ඔල්මොරොන්දම් වෙච්ච, අස්ස කැරි වගේ අමු ගොං කතා ඇත්ත කියල හිතාගෙන ඉන්න මෙත් ගහපු ලංකාවේ ගං කබරයෝ ගනන් ගන්නෙ නෑ බං, බයිඩන් වත් හිලරි වත් පෙලොසි වත් නෙවෙයි ජනාධිපති අපේක්ශිකාව, කමලා හැරිස්! කමලාට ගහන්න බැරි වුනාම වැල් බයිලා කියෝනවා, ඔව් ඔව් ට්‍රම්ප් හරී අහිංසකයා- ඔය උගේ පැත්තෙ උංම කියන්නේ, පල ඩෝ යන්න, අමු ගංකබරයෝ ග්‍රීන් කාඩ් වැදිලා යූ එස් ඇවිත්, ඒ අසික්කිතකම තොරොම්බල් කොරනවා!

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තවත් කන්ස්පිරසි බයිලා වලින් ඔල්මොරොන්දම් වෙච්ච, අස්ස කැරි වගේ අමු ගොං කතා ඇත්ත කියල හිතාගෙන ඉන්න මෙත් ගහපු ලංකාවේ ගං කබරයෝ ගනන් ගන්නෙ නෑ බං, බයිඩන් වත් හිලරි වත් පෙලොසි වත් නෙවෙයි ජනාධිපති අපේක්ශිකාව, කමලා හැරිස්! කමලාට ගහන්න බැරි වුනාම වැල් බයිලා කියෝනවා, ඔව් ඔව් ට්‍රම්ප් හරී අහිංසකයා- ඔය උගේ පැත්තෙ උංම කියන්නේ, පල ඩෝ යන්න, අමු ගංකබරයෝ ග්‍රීන් කාඩ් වැදිලා යූ එස් ඇවිත්, ඒ අසික්කිතකම තොරොම්බල් කොරනවා!

    Argue the points pajeet. She is his VP. She's incompetent. She can't put 5 sentences up without showing her lack of intellect.

    ARGUE AND BREAK THE POINTS PAJEET. Fucking Border Czar.

    ARGUE AND BREAK THE POINTS PAJEET.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Argue the points pajeet. She is his VP. She's incompetent. She can't put 5 sentences up without showing her lack of intellect.

    ARGUE AND BREAK THE POINTS PAJEET. Fucking Border Czar.

    ARGUE AND BREAK THE POINTS PAJEET.
    What can I do for your low IQ, you gullible brown sahib!

    There's nothing of essence you have brought here, but non-sensical dreams even GOP big wigs do not buy in, like FBI withholding CCTV footage of Jan 6 and horse semen! Really man? :ROFLMAO::ROFLMAO:
    What are you smoking mate! bcos I would gladly buy that for 1000 bucks 😂

    5 sentences eh? I wonder how she was DA and AG of California? see, your arguments are not really arguments, just another drug addict's day dreams!

    Trump has already lost! And when he opens his mouth after DNC, he will lose more votes !
    It will be a land side victory for Kamala Harris!
    Happy dreaming !

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    What can I do for your low IQ, you gullible brown sahib! There's nothing of essence you have brought here, but non-sensical dreams even GOP big wigs do not buy in, like FBI withholding CCTV footage of Jan 6 and horse semen! Really man? :ROFLMAO::ROFLMAO: What are you smoking mate! bcos I would gladly buy that for 1000 bucks 😂 5 sentences eh? I wonder how she was DA and AG of California? see, your arguments are not really arguments, just another drug addict's day dreams! Trump has already lost! And when he opens his mouth after DNC, he will lose more votes ! It will be a land side victory for Kamala Harris!
    Happy dreaming !
    Break the talking points I've stated, Pajeet. They are facts. You're just rooting for the Dems so your brown ass can stay on the U.S. soil, you parasitic shit. Let's meet right here on this thread after Donald becomes the President-elect.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ලොකු අප්පච්චි ගගා පොහොටුව අහවල් තැන ගහ ගෙන නටපු උන් එක්ක මොන පොලිසි කතාද නේහ්? 😂
    ඌ කියන එක ඇත්තනෙ යකෝ. පොහොට්ටු නෙවේ මොකාට වැඩ කරත් ඇතාත ඇත්තම තමා. මේවගේ ගොං කමෙන්ට් එකකින් ඒක වහන්න බෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Break the talking points I've stated, Pajeet. They are facts. You're just rooting for the Dems so your brown ass can stay on the U.S. soil, you parasitic shit. Let's meet right here on this thread after Donald becomes the President-elect.
    Just because you scream "these are facts" they don't become facts, anyone with a functioning brain would know that these are the lies propagated by the GOP for the rural, uneducated, white dumb idiots. I am a US citizen you loser, don't need Dems or Reps to stay on US soil. Yeah, bring your whining crying ass here after the election so that you could say again " it is hora chanda !", you dumb ass!

    Really man? FBI withholding CCTV footage of Jan 6? are you that gullible? 😂 😂

    Let's meet after the November 5th. Democrat NPC.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ewijesekara අර හන්ටර් බයිඩන්ගෙ ලැප් එකේ සීන් එකබොරුවක්ද එතකොට මචං ?