පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ එක යාලුවෙක් රතු සහ නිල් පැන් ඔක්කොම දෙන්නම් කියල භාර ගත්තා. පහලින් දාන්නෙ ඉතුරු වෙලා තියන ලිස්ට් එක.
    ගොඩාක් අය සල්ලි දන්නත් විස්තර ඉල්ල ගත්ත. සමහර අය නම් සල්ලි දැම්මා. එ ඔක්කොටම බොහො පින්......



    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)

    2. පිටු 120 තනිරුල් පොත් 820
    3. 1/2 කොටු රුල් පොත් 250
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
    6. කටර් 200
    7. පැන්සල් 1200

    10. මකන 200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    13. ඩිමයි පාට 60
    14. ඩිමයි සුදු 60
    15. වාර්නිශ් කොල 60
    16. ගම් බොතල් ලොකු 10
    17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
    18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
    19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
    20. ස්ටෙපල්+ කටු 5




    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Thawath iskolekata adara dena eka honda wadak. Aniwa support ekak dennam
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    එළ එළ ඔහොම යන්න් ..
    රොක්සෝ, මම උබට කෝල් එකක් දෙන්නම් හවස් වෙලා...:yes::yes::yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ...මාවත් ගනිල්ලා ඕකට.
    උබල මාව හැලුවද මෙදා පාර.
    යකෝ මගේ නමත් දාල පොත් එකතු කරන්න :sorry::sorry::sorry: ..

    එළ එල බන්ස්..මේ සැරෙත් ගිය සැරේ වගේම නියමෙටම කරමු.... :yes::yes::yes::love::love::love::love::D:D:D
    අනිවා අනිවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒර්ර්ර්ර්.........
    සල්ලි දාන්න ඕන ගිනුම් අංකයක් දෙනව ද? නැත්තං මම එකතුවෙන සල්ලි වල මදි පාඩුව දාල බඩු ටික ඔක්කොම ගන්න ද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඒර්ර්ර්ර්.........
    සල්ලි දාන්න ඕන ගිනුම් අංකයක් දෙනව ද? නැත්තං මම එකතුවෙන සල්ලි වල මදි පාඩුව දාල බඩු ටික ඔක්කොම ගන්න ද?

    සිංහල පන්තියක් පටන් ගැනීමට ආසන්නයි :P