පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
    පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
    බොක්කෙන්ම උදව් කරමි....

    එලකිරි.පොත් බෙදන දවසේ දවල් කෑම පෙරාගේ ගෙදරින්;);)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අදාල සමාගම් වලින් ලිස්ට් එකේ ඇති එකවර දේවල් මිලට ගන්නවා නම් මට ලබාගත හැකි අවම මිළ රොක්ස් හට පීඑම් කර ඇත.

    බොලේ මිලි ලීටර් 750ක ගම් බෝතලක් දෙන්නං කිව්වා රුපියල් හැටකට........
    මගේ කට ඇරුණා ඒකට!!!!

    පොත් කඩ කාරයෝ මාර ලාභයක් තියාගෙන පොත් විකුණන්නේ.අපි වෙසක් එකට පොත් අරන් දුන්නා.පිටු 160 CR පොතක් සාමාන්‍ය විකුණන ගාන රු.160යි. අපිට දුන්නේ රු.100 ගානේ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    පොත් කඩ කාරයෝ මාර ලාභයක් තියාගෙන පොත් විකුණන්නේ.අපි වෙසක් එකට පොත් අරන් දුන්නා.පිටු 160 CR පොතක් සාමාන්‍ය විකුණන ගාන රු.160යි. අපිට දුන්නේ රු.100 ගානේ.
    :shocked::yes::yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 820
    3. 1/2 කොටු රුල් පොත් 250
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
    6. කටර් 200
    7. පැන්සල් 1200
    8. නිල් පැන් 80
    9. රතු පැන් 30
    10. මකන 200
    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    13. ඩිමයි පාට 60
    14. ඩිමයි සුදු 60
    15. වාර්නිශ් කොල 60
    16. ගම් බොතල් ලොකු 10
    17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
    18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
    19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
    20. ස්ටෙපල්+ කටු 5

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචං නියම වැඩක් කොමියුනිටි එකක් එකතු කරගෙන කරන්න පුළුවන්
    සුපිරි මුදල් වලින් ආධාර කරන්නෙ කොහොමද කියලා PM එකක් දාපන් විස්තර
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට හිතෙන්නේ සල්ලි එකතු කරල බඩු සේරම එකම තෑනකින් ගත්තනම් වෑඩේ ලාබයි සහ පිලිවෙලයි. පොඩි එවුන් සේරටම එකම තත්වයේ, එකම පෙනුම තියෙන බඩු අරන් දෙන්න පුලුවන්. දන්නවනේ පොඩි එවුන්ගේ හෑටි. පොඩ්ඩ ඈත්නම් හිත රිදෙනව. ගිණුම් විස්තර පොස්ට් කරනවද?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මට හිතෙන්නේ සල්ලි එකතු කරල බඩු සේරම එකම තෑනකින් ගත්තනම් වෑඩේ ලාබයි සහ පිලිවෙලයි. පොඩි එවුන් සේරටම එකම තත්වයේ, එකම පෙනුම තියෙන බඩු අරන් දෙන්න පුලුවන්. දන්නවනේ පොඩි එවුන්ගේ හෑටි. පොඩ්ඩ ඈත්නම් හිත රිදෙනව. ගිණුම් විස්තර පොස්ට් කරනවද?
    ඔයාට බොහො පින් කරපු උදවුවට.

    අපිට එකතු වෙන මුදල් වලින් එක තැනකින් බඩු ගන්න දැනටමත් සාකච්චා කර අවසන්.

    කැමති අයට මුදල් ඩිපොසිට් කරන්නත් පුලුවන්. එත්
    සමහර අය බඩු දෙන්න ආස නිසා අන්තිමට ඩිපොසිට් කරපු මුදල් වලින් ඉතුරු දෙවල් ගන්න ඉන්නෙ.

    එකම පෙනුම තියන බඩු ගන්න ගොඩාක් ට්‍ර්යි කරනව සහො ඔයා කිව්ව විදිහටම.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 820
    3. 1/2 කොටු රුල් පොත් 250
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
    6. කටර් 200
    7. පැන්සල් 1200
    8. නිල් පැන් 80
    9. රතු පැන් 30
    10. මකන 200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    13. ඩිමයි පාට 60
    14. ඩිමයි සුදු 60
    15. වාර්නිශ් කොල 60
    16. ගම් බොතල් ලොකු 10
    17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
    18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
    19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
    20. ස්ටෙපල්+ කටු 5

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    පී.එම් කලා. .
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔයාට බොහො පින් කරපු උදවුවට.

    අපිට එකතු වෙන මුදල් වලින් එක තැනකින් බඩු ගන්න දැනටමත් සාකච්චා කර අවසන්.

    කැමති අයට මුදල් ඩිපොසිට් කරන්නත් පුලුවන්. එත්
    සමහර අය බඩු දෙන්න ආස නිසා අන්තිමට ඩිපොසිට් කරපු මුදල් වලින් ඉතුරු දෙවල් ගන්න ඉන්නෙ.

    එකම පෙනුම තියන බඩු ගන්න ගොඩාක් ට්‍ර්යි කරනව සහො ඔයා කිව්ව විදිහටම.

    සහබාගී වීමට ලෑබීම ගෑන බොහොම සතුටුයි.