පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එල මචන් මමත් හෙල්ප් එකක් දෙන්නම්. බඩු එකතු කරලා දෙන්නත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් මට ඕනේ නම්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,826
    21,147
    113
    adala nene
    අද දින උපන්දිනය සමරන Ashman ලොක්කාට මගේ උනුසුම් මෙවුවා එක
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පිටු 120 තනිරුල් පොත් 100k mama dennam. mama P.m kala. Reply karapan macho :yes:

    Hoda Wadak .. Jaya !!!!:cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ තවත් යාලුවෙක් බඩු භාර ගන්න කැමති උනා.


    avatar412394_3.gif
    Roamstar
    http://www.elakiri.com/forum/member.php?u=412394

    මෙ ලග අය මෙයාට බඩු භාර දෙන්නත් පුලුවන්.

    කිරිබත්ගොඩ, මාකොළ, පෑලියගොඩ, සපුගස්කන්ද, බියගම, වැලිවේරිය, දෙල්ගොඩ අවට
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තැන්ක්ස් බන් උබලට මාව මතක් උනාට...
    4n 1 ආපු ගමන් වට්ස් ඇප් ග්රූපයට සෙට් වෙමි....
    මම වයිල්ඩ් අයි ව කන්ටැක්ට් කරගන්නම්..pm දාල තිබ්බ
    [/QUOTE]
    මගේ ෆෝන් එකත් අප්සට් වෙලා මචන්.. තාම හදාගන්න බැරි වුනා.. ඉක්මන්ටම වට්ස් ඇප් එකට සෙට් වෙන්නම්...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අපෙ 7788(අර සිම් දෙන්නෙ එලකිරියෙ හැමොටම) සහොදරයා පිටු 120 තනිරුල් පොත් 100ක් දෙන්නම් කියල භාර ගත්තා. පහලින් දාන්නෙ ඉතුරු වෙලා තියන ලිස්ට් එක.

    ගොඩාක් අය සල්ලි දන්නත් විස්තර ඉල්ල ගත්ත. සමහර අය නම් සල්ලි දැම්මා. එ ඔක්කොටම බොහො පින්......


    මෙන දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)

    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 250
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185
    6. කටර් 200
    7. පැන්සල් 1200

    10. මකන 200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
    13. ඩිමයි පාට 60
    14. ඩිමයි සුදු 60
    15. වාර්නිශ් කොල 60
    16. ගම් බොතල් ලොකු 10
    17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
    18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
    19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
    20. ස්ටෙපල්+ කටු 5




    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,660
    113
    රූකඩ රාජ්ජේ
    මාත් උදව්වක් කරන්නම් මචන්.ඔය ලිස්ට් එකේ තියෙන කැමති දෙයක් දෙන්න පුළුවන් ද?
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මාත් උදව්වක් කරන්නම් මචන්.ඔය ලිස්ට් එකේ තියෙන කැමති දෙයක් දෙන්න පුළුවන් ද?


    ඔව් සහො.. අන්තිමට අප්ඩෙට් කරපු ලිස්ට් එක බලන්න.

    pm එකකුත් එවන ලදි