ඔන්න අපෙ 7788(අර සිම් දෙන්නෙ එලකිරියෙ හැමොටම) සහොදරයා පිටු 120 තනිරුල් පොත් 100ක් දෙන්නම් කියල භාර ගත්තා. පහලින් දාන්නෙ ඉතුරු වෙලා තියන ලිස්ට් එක.
ගොඩාක් අය සල්ලි දන්නත් විස්තර ඉල්ල ගත්ත. සමහර අය නම් සල්ලි දැම්මා. එ ඔක්කොටම බොහො පින්......
මෙන දැන් අඩු පාඩු ලිස්ට් එක
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 720
3. 1/2 කොටු රුල් පොත් 250
4. පිටු 120 කොටුරුල් පොත් 300
5. පිටු 80 චිත්ර පොත්(A4 size) 185
6. කටර් 200
7. පැන්සල් 1200
10. මකන 200
11. පැස්ටල් -24 පෙට්ටි 100
12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5
13. ඩිමයි පාට 60
14. ඩිමයි සුදු 60
15. වාර්නිශ් කොල 60
16. ගම් බොතල් ලොකු 10
17. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 5
18. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 5
19. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 5
20. ස්ටෙපල්+ කටු 5
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.