පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    එහෙම ආවට ගියාට බෑලු.. :lol:
    උඹ දත් ගලවන්න සුදුසුද කියල බලන්න උප්පැන්නෙ මුල් පිටපතකුයි, සී.වී එකකුයි ඕනෙලු..:P

    :shocked::shocked::shocked::baffled::baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:

    අඩේ.. මම ඒත් බැලුව බුකියට දාපු මැසේජ් එකටවත් ඇයි රිප්ලයි එකක් දාල තිබුණෙ නැත්තෙ කියලා..:baffled:
    මොනව උනත් ඉක්මන් සුවය පතනවා..:dull:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁

    අඩේ.. මම ඒත් බැලුව බුකියට දාපු මැසේජ් එකටවත් ඇයි රිප්ලයි එකක් දාල තිබුණෙ නැත්තෙ කියලා..:baffled:
    මොනව උනත් ඉක්මන් සුවය පතනවා..:dull:

    ඒක තමයි බන් හේතුව :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:

    අඩෝ එහෙමත් සීන් එකක්ද
    සාතට ඉක්මන් සුවය පතමු
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ එහෙමත් සීන් එකක්ද
    සාතට ඉක්මන් සුවය පතමු

    ඔව් බන් මාත් අදයි දැනගත්තේ :dull: සද්දයක් නැති නිසා call එකක් අරන් බැලුව :baffled:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    View attachment 65365

    Ude mata rox2030 Call kala. Me wage wadak unanduwen , Kapawemen karana Eka Loku deyak.:cool: mama E Baragaththa Poth 100th dan aran Cal ekak dunna rox2030. Eya Giniyanna Enawa kiwwa. Me wada asse , mata meka mathak kalata Sthuthi :D Ginyanna Me Paththe Ena ekata Godak pin :)

    Jaya !!!

    ammo.. patta barai book tika...

    godaak pin...
    patta trafic ekaka awe.....

    tnx...
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:
    මම සාතන්ට කෝල් කලා. අද හවස ටිකට් කපනවලු. ඉක්මන් සුවය පතනවා. පව් ඌ. එක දිගට කරදර ගොඩක් ආවා. :sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඔන්න chamithcp සහෝගේ පොත් ටික හම්බුනා :cool:
    පිටු 120 පොත් 180ක් :love:

    k1tj12.jpg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    upset news එකක් තියනවා :( අපේ සාත අසනීප වෙලා හදිස්සියේ :sorry:
    අගහරුවාදා උදේ boding එකේදී එකපාරට සිහි නැති වෙලා වැටිලා බෝඩිමේ කොල්ලෝ දෙන්නෙක් අරන් ගිහිල්ලා තියෙන්නේ දැන් hospital එකේ ඉන්නේ, අද සමහරවිට ticket කපයි කියල කියුව :(
    ඩොකාලට හොයාගන්න බැරි වෙලා හේතුව nerves අවුලක් එක පාරට ගිහින් කියල කියල තියෙන්නේ :shocked:
    සාතන්ට ඉකම්න් සුවය පතනවා..
     
    Last edited: