පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    1- හරිදු ගම්ලතුන් ගේ පොත් 100ක් සහ ම විසින් දෙන පොත් සහ පෑන් දැන් මෙහි ඇත.

    2- මිණිමුතු මෝර තෙම ගේ නියෝගය මත ඔබට දන්වා ඇති මුදල සහ මාගේ රෝගියෙකු විසින් පරිත්‍යාග කරනට යෙදුනු මුදල ඔබ විසින් දන්වන්නට යෙදුනු සම්පත් බැංකු ගිණුම වෙත අද දින බැර කරන ලදී.

    3- ෆෝන් අන්සර් කොරපිය!:frown:

    1. මම ලගදිම එවා රැගෙන යන්නට එමි.සදුදා වගෙ

    2. ලැබුනි. බොහොම පින් ඔබ තුන් දෙනාටම

    3. නැවත ඇමතුමක් ගාත්තෙමි. සුන්දර කට හඩක් ඇහුනි. කිබුලට දුරකතනය දෙන්න යන වදන් පෙල කියන්නට ගොසින් වචන් ගිල්ලෙමි. පසුව කතා කරන්නම් යන වග පමනක් කිවෙමි.

    4. නැවතත් කොල් කරන්නට සිතෙමි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපෝයි ඔය කටහඬවල් වලට රැවටෙන්න එපා..:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    1. මම ලගදිම එවා රැගෙන යන්නට එමි.සදුදා වගෙ

    2. ලැබුනි. බොහොම පින් ඔබ තුන් දෙනාටම

    3. නැවත ඇමතුමක් ගාත්තෙමි. සුන්දර කට හඩක් ඇහුනි. කිබුලට දුරකතනය දෙන්න යන වදන් පෙල කියන්නට ගොසින් වචන් ගිල්ලෙමි. පසුව කතා කරන්නම් යන වග පමනක් කිවෙමි.

    4. නැවතත් කොල් කරන්නට සිතෙමි.

    :baffled: පවුල් කඩා කප්පල් කොරන්නෙ නැතුව හිටු
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හපෝයි ඔය කටහඬවල් වලට රැවටෙන්න එපා..:rofl:

    :baffled: පවුල් කඩා කප්පල් කොරන්නෙ නැතුව හිටු

    පට්ට සින් එක කියන්නෙ...

    තව ඩින්ගෙන් මන් කියනව .. කිබුලට ෆොන් එක දෙන්න කියලා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට සින් එක කියන්නෙ...

    තව ඩින්ගෙන් මන් කියනව .. කිබුලට ෆොන් එක දෙන්න කියලා.

    මං බොහොම අමාරුවෙන් ඩොක්ට කියල කියාගන්නවා...:rofl:
     
    • Like
    Reactions: rox2030

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට සින් එක කියන්නෙ...

    තව ඩින්ගෙන් මන් කියනව .. කිබුලට ෆොන් එක දෙන්න කියලා.
    අවුලක් නැත.....
    උන් දෙන්න ම දන්නවා මගේ පර්යාස නාමය.....:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    1. මම ලගදිම එවා රැගෙන යන්නට එමි.සදුදා වගෙ

    2. ලැබුනි. බොහොම පින් ඔබ තුන් දෙනාටම

    3. නැවත ඇමතුමක් ගාත්තෙමි. සුන්දර කට හඩක් ඇහුනි. කිබුලට දුරකතනය දෙන්න යන වදන් පෙල කියන්නට ගොසින් වචන් ගිල්ලෙමි. පසුව කතා කරන්නම් යන වග පමනක් කිවෙමි.

    4. නැවතත් කොල් කරන්නට සිතෙමි.
    ඒක මගේ .........................:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...:rofl:

    හයියෝ සල්ලි. :lol:

    0e676a0af25b01f9fe6bad99017e220191380f7ce6ab2b77808097d833e53ab2.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88

    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    ****
    මෙන්න අද කියපු දෙවල් පාසලෙන්....

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60
    12. මෙස රෙදි මිටර් 14ක්
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
    21. පොත් වලට දාන ඉටිකොල යාර 100ක්
    22. සෙලො ටෙප් ලොකු පලල වැඩි 1
    23. සෙලො ටෙප් ලොකු පලල අඩු 5
    24. ඩබල් ටෙප් 1
    25. ඩ්‍රොවින් පින් (ප්ලස්ටික්) පැකට් 2
    26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
    27. ෆයිල් ටැග් 50
    28. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50
    29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    30. සුදු A4 කොල පැකට් 1
    31. පාට A4 කොල පැකට් 2

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    කුකුලොහ් පිටු 120 කොටුරුල් 220 ලිස්ට් එකෙන් අයින් කරහන්
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0

    ubala karanne hoda wadak. namuth hithenne nadda iskolen meka higannage thuwale karagena kiyala. ai bun ohoma badu illana ratak thiyenawada. wala ihagena kanawa wage mun eka eka ewa illanawane. kamaththen tikak dena eka wenama wadak. namuth mun eka eka ewa hamadama mehema illana eka hari na.

    karana wade hodai. namuth iskolen meka ihagena kanna yana vidiyak penne. ekai mama meka kiwwe. illanawa kiyala hama magulama ohoma illanawada. dena untath epa wenawa ne ohoma unama
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ubala karanne hoda wadak. namuth hithenne nadda iskolen meka higannage thuwale karagena kiyala. ai bun ohoma badu illana ratak thiyenawada. wala ihagena kanawa wage mun eka eka ewa illanawane. kamaththen tikak dena eka wenama wadak. namuth mun eka eka ewa hamadama mehema illana eka hari na.

    karana wade hodai. namuth iskolen meka ihagena kanna yana vidiyak penne. ekai mama meka kiwwe. illanawa kiyala hama magulama ohoma illanawada. dena untath epa wenawa ne ohoma unama

    Etta...eth saho...

    Eyala qwe puluwan tika denna kiyala.mn ada tami schol ekatama gihin adu padu beluwe.ekai loku list ekak qwe.

    Tawa adu padu tiyanawa schol eke.... paint..wiring..damage ... cleaning....

    Apita puluwan tika denne saho...