පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ

    කට්ටියම දෙවැනි ත්‍රෙඩ් එකටත් සෙට් වෙමු නෙද....

    මොකද අඩුපාඩු ටික එඩිට් කරෙ එකෙ නිසා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1747260


    ************

    ඔන්න අපෙ තවත් යාලුවෙක් බඩු ටිකක් භාර ගත්තා....:)
    :):)

    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...




    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88
    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60
    12. මෙස රෙදි මිටර් 14ක්
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7



    26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
    27. ෆයිල් ටැග් 50
    28. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50 t
    29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    30. සුදු A4 කොල පැකට් 1
    31. පාට A4 කොල පැකට් 2



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    නුවර පැත්තෙ බඩු භාර දෙන්න පුලුවන් යාලුවො කියන්න.

    අද උදෙ 10 වගෙ වෙනකන් නුවර ඉන්නවා.

    ඊට පස්සෙ කොලබ යනො... එ අතරෙ උනත් කමක් නැහැ..


     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubala yanne kawadda ? eeta kalin aye help ekak denna puluwan wei wage.me mase anthimeta wage :)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    නුවර පැත්තෙ බඩු භාර දෙන්න පුලුවන් යාලුවො කියන්න.

    අද උදෙ 10 වගෙ වෙනකන් නුවර ඉන්නවා.

    ඊට පස්සෙ කොලබ යනො... එ අතරෙ උනත් කමක් නැහැ..



    උබ දැන් travel sri lanka කොරනවාද :baffled:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අර ත්‍රෙඩ් එකේ අහගත්ත ටිකට රිදිලා සමයං දොඩවනවා මෙතනට ඇවිත්....ලොල්ස්:baffled:
    mami those dansalata wande nathai.............. patta polimak thibbe.............:P:P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mami those dansalata wande nathai.............. patta polimak thibbe.............:P:P:P:P:P
    මම ප්‍රධාන අනුග්‍රාහක භවතුන් ගෙන් කෙනෙක්......
    අපිට පොට්ටි වලට දාල හම්බ වුණා....
    තෝසේ සහ වඩේ නම් පට්ට රහට තිබුණා හැබැයි.